එහෙම කලත් උඹලා චන්දෙ දෙනවද? අවුරැදු 10ක් කරපුවට සලකපු නැති උඹලා අන්තිම අවුරැදු 2කෙ කරපුවාම සලකයි? අනේ උකේ නන්නානේ...![]()

Sahathika aththa...
එහෙම කලත් උඹලා චන්දෙ දෙනවද? අවුරැදු 10ක් කරපුවට සලකපු නැති උඹලා අන්තිම අවුරැදු 2කෙ කරපුවාම සලකයි? අනේ උකේ නන්නානේ...![]()

ඉතින් උඹ දන්නවනන් කියපන්කෝ දියූනු කරපු විදිය.
මම දන්නෑ චන්ද්රිකා ගත්ත ණය ගාන. උඹ දන්නවාද මහිනද් කොච්චර ණය ගත්තද පොළිය කීයද කියල?
චන්ද්රිකා බිලියන දෙදාහක් +- ගත්තා. මහින්ද බිලියන අටදාහක් +- අරගෙන
කෝ දාන්න බලන්න කොහෙන්ද ඕවා හොයාගත්තේ කියල එහෙනන්.
නිකන් බයිලා නොගහා ඉඳහන් බන්, ණයෙන් දුවන අපේ රටේ මොන අභිමානයක්ද බන්. ඉස්සර නම් අභිමානය මහපොලවෙ තිබ්බා. අභිමානය මිනිස්සුන්ගේ ලේ ඇට මිදුලු වලටම බැහැලා තිබ්බා. අද කතාවට සීමා වෙලා. අභිමානය තියෙන්නේ පොත්වල විතරයි.
වෙන්න ඕන කරදර ඔක්කෝම වෙලත් අද අපිට වඩා දස ගුණයකටත් වඩා දියුණු වෙච්ච රටවල් තියෙනවා. ලංකාවේ තියෙන්නේ පම්පෝරිය විතරයි එදා ඉඳන්ම වලට යනවා. බංකලොත් උන මිනිස්සු අන්තිමේදි ගෙදර උළු කැටේත් විකුනනවා. අපේ රටටත් කවදා හරි වෙන්නනේ ඕකම තමයි. වෙනත් කිසිම රටක් තවත් රටකට කිසිම ආදරයක් පක්ෂපාතීත්වයක් නෑ. එහෙම වෙනව නම් ඒ උන්ගේ රටේ වාසියකටයි.

ගණිකාව කියන වචන සර්වලිංගික පදයක්. ගණකයා කියන්නේ ගණිතය දන්න කෙනාට මිසක් ගණිකාවගේ පිරිමි සතාට නෙවෙයි. නම් විකෘති කරන්න එපා බන්. ඕකෙන් වෙන්නේ මිනිස්සුන්ට අපහාසයක් වෙන එකයි.
චන්ද්රිකා බිලියන දෙදාහක් +- ගත්තා. මහින්ද බිලියන අටදාහක් +- අරගෙන

aio $, meka nothing ne ban mahinda ubala kiyana widihata hora kaka hari karapu weda tikai chandrika karapu weda tikak compare karama, Aththa kathawa. Majority does not like to work but idle and get the maximum.නිකන් බයිලා නොගහා ඉඳහන් බන්, ණයෙන් දුවන අපේ රටේ මොන අභිමානයක්ද බන්. ඉස්සර නම් අභිමානය මහපොලවෙ තිබ්බා. අභිමානය මිනිස්සුන්ගේ ලේ ඇට මිදුලු වලටම බැහැලා තිබ්බා. අද කතාවට සීමා වෙලා. අභිමානය තියෙන්නේ පොත්වල විතරයි.
වෙන්න ඕන කරදර ඔක්කෝම වෙලත් අද අපිට වඩා දස ගුණයකටත් වඩා දියුණු වෙච්ච රටවල් තියෙනවා. ලංකාවේ තියෙන්නේ පම්පෝරිය විතරයි එදා ඉඳන්ම වලට යනවා. බංකලොත් උන මිනිස්සු අන්තිමේදි ගෙදර උළු කැටේත් විකුනනවා. අපේ රටටත් කවදා හරි වෙන්නනේ ඕකම තමයි. වෙනත් කිසිම රටක් තවත් රටකට කිසිම ආදරයක් පක්ෂපාතීත්වයක් නෑ. එහෙම වෙනව නම් ඒ උන්ගේ රටේ වාසියකටයි.
නිකන් බයිලා නොගහා ඉඳහන් බන්, ණයෙන් දුවන අපේ රටේ මොන අභිමානයක්ද බන්. ඉස්සර නම් අභිමානය මහපොලවෙ තිබ්බා. අභිමානය මිනිස්සුන්ගේ ලේ ඇට මිදුලු වලටම බැහැලා තිබ්බා. අද කතාවට සීමා වෙලා. අභිමානය තියෙන්නේ පොත්වල විතරයි.
වෙන්න ඕන කරදර ඔක්කෝම වෙලත් අද අපිට වඩා දස ගුණයකටත් වඩා දියුණු වෙච්ච රටවල් තියෙනවා. ලංකාවේ තියෙන්නේ පම්පෝරිය විතරයි එදා ඉඳන්ම වලට යනවා. බංකලොත් උන මිනිස්සු අන්තිමේදි ගෙදර උළු කැටේත් විකුනනවා. අපේ රටටත් කවදා හරි වෙන්නනේ ඕකම තමයි. වෙනත් කිසිම රටක් තවත් රටකට කිසිම ආදරයක් පක්ෂපාතීත්වයක් නෑ. එහෙම වෙනව නම් ඒ උන්ගේ රටේ වාසියකටයි.

aio $, meka nothing ne ban mahinda ubala kiyana widihata hora kaka hari karapu weda tikai chandrika karapu weda tikak compare karama,
Aththa kathawa. Majority does not like to work but idle and get the maximum.

ඔය තරම්ම කුහක වෙන්න එපා බන්... යුන්පි යට කඩේ ගියාට උඔ ටිකක් විතර ස්වාධිනව හිතනව කියලයි මම හිතන්නේ... ඇත්තටම ලංකාවෙ අභිමානය 0 ට බැහැල තිබුණ කාලයක් තිබ්බ. කොටි ත්රස්තවාදීන් කොළඔට ඇවිල්ල මහ බැංකුවට ගහල යටකොට එයාර්පොට් එකට ගහල නිරැපද්රිත්රව යනකොට අපෙ නායකයන්ට පුකෙනුත් හිනා උනා අනෙක් රටවල නායකයෝ.... මේ මහින්ද කියන පකයා ඇවිල්ල තමයි ලංකාවෙ ප්රතිරැපය නැවත ගොඩනැගුවෙ.... (මේ කාලයේ වෙනකොට හිටපු නායකයෝ දිවි රැකගන්න කොටින්නට කප්පම් දීපු සිද්දි පවා සමහර බටහිර නායකයෝ දැනගෙන හිටියලු) ...
මහින්ද ලෝකය ඉදිරියේ සිංහයෙක් වගේ එඩිතර වෙලා කොන්දක් තියෙන නායකයෙක් විදියට යුද්දෙ ඉවර කලා විතරක් නෙවෙයි... අපට හීනයක් උනු ගුවන් පාලම්, අධිවේගී මාර්ග , කාපට් මාර්ග විතරක් නෙවෙයි අපට දැනෙන විදියට ආදායම් වැඩි කරගන්න පුලුවන් මාර්ග හැදුව.... කොළඔ ආසියාවේ ලස්සනම නගරය කරා....
දැන් ඉන්න පක්කුන්ට ඒ ලස්සනවත් රැකගන්න පුලුවන්ද බලපන්කො... මොනවද මේ පක්කු කරන්නෙ බලපන්කො ලංකාවෙ අභිමානය වෙනුවෙන්....