ආසියාවේ හාස්‍යය

Chikamawa

Member
Jan 3, 2015
3,353
396
0

Ube salli tika dan mahinda hora gaththada?
Uba salli nethuwa yana man nethuwa mahapareda inne??
Ubada Mahindawa elewwe??Hena weerakamak ne?
Salli nethnam (thoge salli horakalane) kadawatha kandy eka issaraha Guitar eken sinduwak kiyala eda wela hoyaganin.

awa methana wee gabada karana hati kiyala denna.

Thope P My3 ta baeriwuna thama wee tika aran iwara karanna.me kannaye.

moo me gabada purawanna haeti ugannanna. hadanawa.

kadawatha PDial eka.
True
 
SL Hypocrite

Well-known member
  • Sep 17, 2014
    2,452
    1,401
    113
    මේකේ ගබඩා හිස්ව තියන නිසා එකෙන් ප්‍රයජනයක් ගන්න එක හොඳ තීරණයක්. මේකේ ඓර් පොර්ට් එක ට මුකුත් හානියක් වෙන්නේ න.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,173
    31,915
    113
    ආසියාවේ හාස්‍යය

    යාළුවනේ දැන් අපිට අපේම කියල වී ගබඩාවක් තියනව. ඒ තමයි මත්තල මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර වී ගබඩාව. හහ් හහ් හා. ලොල් 7යි :lol::lol::lol::lol::lol::lol::lol:

    පෙත්ත ගත්තෙ නැද්ද අද? :rofl:
     
    ගමgay

    Member
    Aug 30, 2013
    233
    18
    0
    41
    in Gay-land
    හරි හිනා වුනා එහෙනං යන්නං නේ ? :dull: :dull:
    ඉන්න එකේ තේරුමක් නෑනෙ :dull: :dull:

    nikan thiyenawata wada eka hondai neh?nadda man ahanne?

    හරි හිනා වුනා එහෙනං යන්නං නේ ? :dull: :dull:
    ඉන්න එකේ තේරුමක් නෑනෙ :dull: :dull:

    වේලි වේලි තියෙන ගුවන් තොටුපලකට වඩා වී ගබඩාව නම්බුයි යකෝ..අඩුම ගානේ රටේ දුප්පත් ගොවියන්ගේ අස්වැන්න හරි අපතේ නොයා රැකගන්න හරි පුළුවන්..උබලටයි මහා බයියටයි එදා ඉදන්ම ඕනේ උනේ දුප්පත් මිනිහගේ බදු සල්ලි වලින් ඕක පිනට නඩත්තු කර කර බාන්නේ නැතුව අහසෙන් යන ප්ලේන් වලින් සල්ලි හොයන්නනේ..අනේ පඅලයන් බන් යන්න..උබෙම ත්‍රෙඩ් එකක උබ කන්නේ ජපන් ජබර කියල කිව්ව එක දැන්නම් අපිට පිලිගන්නම වෙනවා..
    http://www.bbc.com/news/world-asia-34136684

    Tamil MP Sampanthan to lead Sri Lanka opposition

    Opposition in Sri Lanka gets 1st Tamil leader in decades

    950088-SriLankanTamilOppositionLeader-1441279597-206-640x480.jpg

    dan mekia bala bala kattiya athe parak gahala sathutu wyan
    :angry::angry::angry:
    https://www.google.com/url?sa=t&rct...cK7l2kKRHhS5vLtow&sig2=Y94B62wEHJYoYOp3V1ViFQ
     
    nimbreeze

    Active member
  • Mar 17, 2015
    435
    171
    43
    වේලි වේලි තියෙන ගුවන් තොටුපලකට වඩා වී ගබඩාව නම්බුයි යකෝ..අඩුම ගානේ රටේ දුප්පත් ගොවියන්ගේ අස්වැන්න හරි අපතේ නොයා රැකගන්න හරි පුළුවන්..උබලටයි මහා බයියටයි එදා ඉදන්ම ඕනේ උනේ දුප්පත් මිනිහගේ බදු සල්ලි වලින් ඕක පිනට නඩත්තු කර කර බාන්නේ නැතුව අහසෙන් යන ප්ලේන් වලින් සල්ලි හොයන්නනේ..අනේ පඅලයන් බන් යන්න..උබෙම ත්‍රෙඩ් එකක උබ කන්නේ ජපන් ජබර කියල කිව්ව එක දැන්නම් අපිට පිලිගන්නම වෙනවා..

    අනිවා මුං හරියට කැගහන්නේ ගුවන්තොටුවලේම වි ගබඩා කරලා වගේ යකේ වි ගබඩා කරන්නේ ගබඩාවක ඒ නිසා ගුවන් යානා බාන්න බාධාවක් නැ මම හිතන්නේ මුන් තාම හිතන් ඉන්නේ ගුවන් යානා රනර් වේ එක තියෙන්නේ ගබඩා ඇතුලේ කියලා වි ගබඩා කුලියට ගන්නේ නැතිව ඒ සල්ලිත් ආන්ඩුවට ඉතුරු කරගෙන මත්තල ගබඩාවේ ගබඩා කලාම මොකක්ද දන්නැ ප්‍රශ්නේ ..... ආ අමතක වුනා මුන්ට තියෙන්නේ දෙශපාලන ප්‍රශ්නෙනේ ..... තාම හය හතර නෙ‍ාතේරෙන නුගත් බය්යොනේ .... ‍මහ එකාට වගෙමයි මතකද 360 දි කිව්වා උඩින් ප්ලොන් ගියත් මත්තලට සල්ලි වැටෙනවා කියාල .......
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    gobba harako. Dan plane awe nathi unata thawa awrudu 10kin air traffic eka wadi wenawa. Tho kiyanne air traffic eka wadi unata passe dadi bidi gala airport hadanda kiyalada gon mee harako. Tho harakek unata umbaa nokiya inda waga bala ganin rilawa. Mahinda horek newei lawulu kana hiwal moto. Thopila e ahinsakayata mada gahala hora namak prasida kara witharai.
    බයියෝ කියන්නේ නිකම්ද බන් තොපිලට..තවත් අවුරුදු 10කින් එන්න තියෙන air traffic එකටද දැන්ම ගුවන් තොටුපලක් හැදුවේ..ඉතින් යකෝ තව අවුරුදු 7ක් විතර ඉදල වැඩ පටන් ගන්න තිබ්බනේ..අඩුම ගානේ එතකොට ඒ අවුරුදු හතේ නඩත්තු වියදමවත් ඉතුරු කරගන්න තිබ්බනේ ගොන් මී හරකෝ..අනික දැන් උබ කියන විදියට තව අවුරුදු 10ක් මේක නිකම් වේලි වේලි තියෙද්දී මේක පිනට නඩත්තු කරන්න ඕනේ නේද..මාර මොලේ ඇති වැඩක් බන් උබේ මහ බයිය කරලා තියෙන්නේ..ගිහින් ජපන් ජබර නෙමෙයි මහින්දගේ ගූ කාපිය අනාතය..උබ කියන විදියට තව අවුරුදු 10කින් නම් මත්තල ගුවන් තොටුපලට වටිනාකමක් එන්නේ..එතකන් මේකේ වී ගබඩා කලාට අවුලක් නෑනේ..නිකම් තියෙන එකේ ඔහොමවත් ප්‍රයෝජනයක් ගන්න එක හොදයිනේ..නිකම් නොදන්නා ලබ්බවල කියවන්නේ නැතුව පලයන් බන්..උබලගේ බයි මොලේ තරම උබ හොදට පෙන්නුවා දැන්..මේවට පුකෙන් හිනා යනවා බන්..:lol::lol::lol:
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    Ube salli tika dan mahinda hora gaththada?
    Uba salli nethuwa yana man nethuwa mahapareda inne??
    Ubada Mahindawa elewwe??Hena weerakamak ne?
    Salli nethnam (thoge salli horakalane) kadawatha kandy eka issaraha Guitar eken sinduwak kiyala eda wela hoyaganin.

    awa methana wee gabada karana hati kiyala denna.

    Thope P My3 ta baeriwuna thama wee tika aran iwara karanna.me kannaye.

    moo me gabada purawanna haeti ugannanna. hadanawa.

    kadawatha PDial eka.
    උබේ තියන මෝඩ කම උබේ කොමෙන්ටුවේ උබම හොදට පෙන්නලා තියෙනවා..මන් මෙතන කොහෙවත් මගේ සල්ලි ගැන කියල නෑනේ අනාතයෝ..මන් කතා කරන්නෙ උබල අපි හැමෝම බදු ගෙවල එකතු වෙච්ච රටේ සල්ලි ගැන..මහින්දය පකය වගේ වියදම් කලේ උගේ තාත්ත හම්බ කරපුව නෙමෙයිනේ උබලගෙයි අපෙයි සල්ලි මේ රටේ මිනිස්සු දුක් විදලා හම්බ කරපු සල්ලි..අකුරු කියවන්න දන්නේ නැත්තම් මුලින්ම ඉස්කෝලේ පලයන්..අනිත් දේ තමයි කියල තියෙන්නෙ මොනාද කියල හොදට කියවල බලල කොමෙන්ට් කරපන් නිකම් කොහෙද යන්නේ මල්ලේ මහින්ද වගේ කොමෙන්ට් කරන්නේ නැතුව..මුලින් ගිහින් ඔලුව හදාගනින් දේශපාලනය ගැන කතා කරන්න ඉස්සර....
     
    • Like
    Reactions: kepu

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    උබේ තියන මෝඩ කම උබේ කොමෙන්ටුවේ උබම හොදට පෙන්නලා තියෙනවා..මන් මෙතන කොහෙවත් මගේ සල්ලි ගැන කියල නෑනේ අනාතයෝ..මන් කතා කරන්නෙ උබල අපි හැමෝම බදු ගෙවල එකතු වෙච්ච රටේ සල්ලි ගැන..මහින්දය පකය වගේ වියදම් කලේ උගේ තාත්ත හම්බ කරපුව නෙමෙයිනේ උබලගෙයි අපෙයි සල්ලි මේ රටේ මිනිස්සු දුක් විදලා හම්බ කරපු සල්ලි..
    අකුරු කියවන්න දන්නේ නැත්තම් මුලින්ම ඉස්කෝලේ පලයන්..අනිත් දේ තමයි කියල තියෙන්නෙ මොනාද කියල හොදට කියවල බලල කොමෙන්ට් කරපන් නිකම් කොහෙද යන්නේ මල්ලේ මහින්ද වගේ කොමෙන්ට් කරන්නේ නැතුව..මුලින් ගිහින් ඔලුව හදාගනින් දේශපාලනය ගැන කතා කරන්න ඉස්සර....

    Eka thyamayi man kalinuth kiwwe anathayo.
    uba dan mahinda horakam kara kiyala mahapare wetunada???
    uba kiyanne hamogema salli kiyalane.mata ehema kanna bonna nethuwa parata wetichcha keepa denekge nam tikak diyanko.
    mama wetuneth ne.mama danna adurana kawuruwath wetuneth na,

    akuru kiyawanna danna hinda thama uttara denne.habayi paksha deshapalanaya oluwa uda thiyagena hinda niyama point ekata uttra denna ubata hekiyawa ne.
    ahapu de ekak kiyanne uba thawa ekak ne.
    wena mona kathada?

    Kalin reply eke thiyena prashnayi meke thiyena prashnayi walata puluwan nam uttara deepanko.wate yanne nethuwa,

    aluth sinduwak hoyaganin.parana hora thetiyama gahanne nethuwa.
    nethnan minisunta mahinda epawuna wage oya hora thetiyath ahala ahala epawenawa.

    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    අනිවා මුං හරියට කැගහන්නේ ගුවන්තොටුවලේම වි ගබඩා කරලා වගේ යකේ වි ගබඩා කරන්නේ ගබඩාවක ඒ නිසා ගුවන් යානා බාන්න බාධාවක් නැ මම හිතන්නේ මුන් තාම හිතන් ඉන්නේ ගුවන් යානා රනර් වේ එක තියෙන්නේ ගබඩා ඇතුලේ කියලා වි ගබඩා කුලියට ගන්නේ නැතිව ඒ සල්ලිත් ආන්ඩුවට ඉතුරු කරගෙන මත්තල ගබඩාවේ ගබඩා කලාම මොකක්ද දන්නැ ප්‍රශ්නේ ..... ආ අමතක වුනා මුන්ට තියෙන්නේ දෙශපාලන ප්‍රශ්නෙනේ ..... තාම හය හතර නෙ‍ාතේරෙන නුගත් බය්යොනේ .... ‍මහ එකාට වගෙමයි මතකද 360 දි කිව්වා උඩින් ප්ලොන් ගියත් මත්තලට සල්ලි වැටෙනවා කියාල .......

    නූගත් තෝ තමයි වල් බල්ලෝ. තෝ මගේ උගත් කම මනින්ඩ එන්ඩ එපා මුග්ධයෝ. තෝ ඒකට සුදුසු නෑ ලාමක මටසිලිටි අබ ඇට මොලයො. තෝ වගේ typing heroල අපි ඕනෙ තරම් දැකල තියනව. අපි ඇත්ත ලෝකෙ වැඩ දාල පෙන්නපු පොරවල්ල. තෝ මං ගැන නොදැන නිකන් ලොල් වෙන්ට එපා මෙතන. ඕකේ? නොදකින් හඩු නරිය. අනුන්ගෙ සීනි කිරන් නැතුව චුත වෙයන් ඔය කාලකන්නි ආත්මෙන්ම.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0

    Eka thyamayi man kalinuth kiwwe anathayo.
    uba dan mahinda horakam kara kiyala mahapare wetunada???
    uba kiyanne hamogema salli kiyalane.mata ehema kanna bonna nethuwa parata wetichcha keepa denekge nam tikak diyanko.
    mama wetuneth ne.mama danna adurana kawuruwath wetuneth na,

    akuru kiyawanna danna hinda thama uttara denne.habayi paksha deshapalanaya oluwa uda thiyagena hinda niyama point ekata uttra denna ubata hekiyawa ne.
    ahapu de ekak kiyanne uba thawa ekak ne.
    wena mona kathada?

    Kalin reply eke thiyena prashnayi meke thiyena prashnayi walata puluwan nam uttara deepanko.wate yanne nethuwa,

    aluth sinduwak hoyaganin.parana hora thetiyama gahanne nethuwa.
    nethnan minisunta mahinda epawuna wage oya hora thetiyath ahala ahala epawenawa.

    ඔව් ඒක ඇත්ත. මුන් නිකන් කතා කරන්නෙ මහින්ද හොරකන් කරනව මුන් දැක්ක වගේ. එක එකා ෆේස් බුක් එකෙයි මේකෙයි දාන මඩ කියවලා මුන් තීරනය කරනව අහවලා හොරා කියල. මොන පට්ටපල් බොරුව දැම්මත් මුන් ඒව අන්දයෝ වගේ විශ්වාස කරනව. රාජපක්ෂවරු හොරු නෙවෙයි. දැන් දැන් අපිට අගේට පේනව කව්ද හොරා කව්ද හොද එකා කියල. මහින්ද හොරකන් කරාලු. ඒත් පාරවල් ටික බෝක්කු ටික ගුවන්තොටුපලවල් අපිට පේන්න තියෙනව. ඒත් මේ ආණ්ඩුව ගිය ආණ්ඩුවටත් වඩා ණය ගත්ත. ඒත් රටේ හදපු කිසිම දෙයක් අපිට පේන්න නෑ. ඕනෙ ගොනෙකුට පැහැදිලි කව්ද හොරා කියල.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    වේලි වේලි තියෙන ගුවන් තොටුපලකට වඩා වී ගබඩාව නම්බුයි යකෝ..අඩුම ගානේ රටේ දුප්පත් ගොවියන්ගේ අස්වැන්න හරි අපතේ නොයා රැකගන්න හරි පුළුවන්..උබලටයි මහා බයියටයි එදා ඉදන්ම ඕනේ උනේ දුප්පත් මිනිහගේ බදු සල්ලි වලින් ඕක පිනට නඩත්තු කර කර බාන්නේ නැතුව අහසෙන් යන ප්ලේන් වලින් සල්ලි හොයන්නනේ..අනේ පඅලයන් බන් යන්න..උබෙම ත්‍රෙඩ් එකක උබ කන්නේ ජපන් ජබර කියල කිව්ව එක දැන්නම් අපිට පිලිගන්නම වෙනවා..
    නිකන් තිබ්බ එකේ වී ගබඩාවක් හරි දාපු එක හරි .එත් ඇත්තටම මේකෙන් මීට වඩා රටේ සම්පත් ගැන හිතල වැඩක් ගන්න තිබ්බ .:sorry:
    ඔතන ගුවන් නියමු පහුණු ආයතනයක් විදිහට පටන් ගන්න තිබ්බ .එකඟ රටට හොද ආදායමක් මෙන්ම අපේ රටේ කොල්ලොන්ටත් අඩුවට ගුවන් නියමුවෙක් වෙන්න අවස්තාවක් උදාකරන්න තිබ්බ .එතකොට් උ ලංකාවේ බැරිනම් වෙන රටක හරි ගුවන් නියමුවෙක් වෙලා රටට විදේශ විනිමය ගෙනේවි .

    අනිත් එක කටුනායක තියෙද්දී රත්මලාන වැහුවේ නැහැ .ඒවගේම මත්තලත් හදිසියකදී වැදගත් වෙනවා .අඩුම ගානේ අපේ ගුවන් හමුදාවේ ප්‍රයෝජනේටවත් දෙන්න තිබ්බ .:dull:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    බයියෝ කියන්නේ නිකම්ද බන් තොපිලට..තවත් අවුරුදු 10කින් එන්න තියෙන air traffic එකටද දැන්ම ගුවන් තොටුපලක් හැදුවේ..ඉතින් යකෝ තව අවුරුදු 7ක් විතර ඉදල වැඩ පටන් ගන්න තිබ්බනේ..අඩුම ගානේ එතකොට ඒ අවුරුදු හතේ නඩත්තු වියදමවත් ඉතුරු කරගන්න තිබ්බනේ ගොන් මී හරකෝ..අනික දැන් උබ කියන විදියට තව අවුරුදු 10ක් මේක නිකම් වේලි වේලි තියෙද්දී මේක පිනට නඩත්තු කරන්න ඕනේ නේද..මාර මොලේ ඇති වැඩක් බන් උබේ මහ බයිය කරලා තියෙන්නේ..ගිහින් ජපන් ජබර නෙමෙයි මහින්දගේ ගූ කාපිය අනාතය..උබ කියන විදියට තව අවුරුදු 10කින් නම් මත්තල ගුවන් තොටුපලට වටිනාකමක් එන්නේ..එතකන් මේකේ වී ගබඩා කලාට අවුලක් නෑනේ..නිකම් තියෙන එකේ ඔහොමවත් ප්‍රයෝජනයක් ගන්න එක හොදයිනේ..නිකම් නොදන්නා ලබ්බවල කියවන්නේ නැතුව පලයන් බන්..උබලගේ බයි මොලේ තරම උබ හොදට පෙන්නුවා දැන්..මේවට පුකෙන් හිනා යනවා බන්..:lol::lol::lol:

    ගොං හරකො. තොගෙ මොලේ ලෙවල් එක මට පැහැදිලි. අවුරුදු 2-3න් කොහොමද ටිකිරි මොලයො ගුවන්තොටුපලවල් හදන්නෙ? මත්තල තාම හදල ඉවර නෑ. ඒක සම්පූර්නයෙන් ඉවර වෙනකොට එයාර් ට්‍රැෆික් ගානට වැඩි වෙලා තියෙයි සිම්පල් තර්ක දාන මිනිහො.
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මරුසිරා;18918727 said:
    නිකන් තිබ්බ එකේ වී ගබඩාවක් හරි දාපු එක හරි .එත් ඇත්තටම මේකෙන් මීට වඩා රටේ සම්පත් ගැන හිතල වැඩක් ගන්න තිබ්බ .:sorry:
    ඔතන ගුවන් නියමු පහුණු ආයතනයක් විදිහට පටන් ගන්න තිබ්බ .එකඟ රටට හොද ආදායමක් මෙන්ම අපේ රටේ කොල්ලොන්ටත් අඩුවට ගුවන් නියමුවෙක් වෙන්න අවස්තාවක් උදාකරන්න තිබ්බ .එතකොට් උ ලංකාවේ බැරිනම් වෙන රටක හරි ගුවන් නියමුවෙක් වෙලා රටට විදේශ විනිමය ගෙනේවි .

    අනිත් එක කටුනායක තියෙද්දී රත්මලාන වැහුවේ නැහැ .ඒවගේම මත්තලත් හදිසියකදී වැදගත් වෙනවා .අඩුම ගානේ අපේ ගුවන් හමුදාවේ ප්‍රයෝජනේටවත් දෙන්න තිබ්බ
    .:dull:

    True. These are intelligent solutions.
     
    Last edited:
    • Like
    Reactions: JesonRulez

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    ආසියාවේ හාස්‍යය

    යාළුවනේ දැන් අපිට අපේම කියල වී ගබඩාවක් තියනව. ඒ තමයි මත්තල මෛත්‍රීපාල සිරිසේන ජාත්‍යන්තර වී ගබඩාව. හහ් හහ් හා. ලොල් 7යි :lol::lol::lol::lol::lol::lol::lol:

    දේශපාලන කුහකත්වය... :yes::yes::yes:
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind

    Eka thyamayi man kalinuth kiwwe anathayo.
    uba dan mahinda horakam kara kiyala mahapare wetunada???
    uba kiyanne hamogema salli kiyalane.mata ehema kanna bonna nethuwa parata wetichcha keepa denekge nam tikak diyanko.
    mama wetuneth ne.mama danna adurana kawuruwath wetuneth na,

    akuru kiyawanna danna hinda thama uttara denne.habayi paksha deshapalanaya oluwa uda thiyagena hinda niyama point ekata uttra denna ubata hekiyawa ne.
    ahapu de ekak kiyanne uba thawa ekak ne.
    wena mona kathada?

    Kalin reply eke thiyena prashnayi meke thiyena prashnayi walata puluwan nam uttara deepanko.wate yanne nethuwa,

    aluth sinduwak hoyaganin.parana hora thetiyama gahanne nethuwa.
    nethnan minisunta mahinda epawuna wage oya hora thetiyath ahala ahala epawenawa.

    මන් කිව්වද මී වස්සෝ මහපාරට වැටිච්ච කතාවක්..මන් කියන්නේ රටේ සල්ලි රුපියලක් හරි හොරකම් කළා නම් එක සහගහනවා..මොකද ඕව මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරලා බදු ගෙවපු සල්ලි..උබට තාම අම්ම තාත්ත කන්න දෙනවා ඇති එකයි තෝ ඔහොම මී ගොන් කතා කියන්නේ..ආයේ බලපන් තෝ කියන දේ තේරුමක් තියෙනවද කියල..එක්කෝ ඇත්ත කියපන් උබ පචවන්ශයගේ DNA වලින් හැදිච්ච වස්සෙක් නේද..ඇයි යකෝ පිස්සු හු**ක් වගේ මෙලෝ තේරුමක් නැති ල**ක් අල්ලන් කියෝනව..උබ කියන විදිහට රටේ මිනිස්සු පාරට නොවැටී මහින්දය කොටි ගණන් හොරා කෑවට කමක් නැද්ද..උබේ අම්මගේ කතාවක්නේ උබ කියන්නේ..යකෝ මිනිස්සු කොච්චර සැපට ජීවත් උනත් මිනිස්සු එහෙම සැපට ජීවත් වෙනවා කියන එක රටේ ජනාදිපතිට මහජන මුදල් හොරා කන්න හම්බෙන ලයිසන් එකක් නෙමෙයි..මුලින්ම ඉගෙන ගෙන ඉවර කරපන් දේශපාලනේ කතා කරන්න කලින්..උබේ මේ කොමෙන්ට් වලින්ම පේනවා තෝ තාම අම්මගෙන් තාත්තගෙන් කන o/l වත් ලියල නැති චු කොල්ලෙක් කියල..ඒක නිසා ආයෙත් කියන්න තියෙන්නේ උබට නිකම් පලයන් හුජ්ජ කොල්ලෝ යන්න කියල තමයි....:lol::lol:
     
    Last edited:

    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    අනිවා මුං හරියට කැගහන්නේ ගුවන්තොටුවලේම වි ගබඩා කරලා වගේ යකේ වි ගබඩා කරන්නේ ගබඩාවක ඒ නිසා ගුවන් යානා බාන්න බාධාවක් නැ මම හිතන්නේ මුන් තාම හිතන් ඉන්නේ ගුවන් යානා රනර් වේ එක තියෙන්නේ ගබඩා ඇතුලේ කියලා වි ගබඩා කුලියට ගන්නේ නැතිව ඒ සල්ලිත් ආන්ඩුවට ඉතුරු කරගෙන මත්තල ගබඩාවේ ගබඩා කලාම මොකක්ද දන්නැ ප්‍රශ්නේ ..... ආ අමතක වුනා මුන්ට තියෙන්නේ දෙශපාලන ප්‍රශ්නෙනේ ..... තාම හය හතර නෙ‍ාතේරෙන නුගත් බය්යොනේ .... ‍මහ එකාට වගෙමයි මතකද 360 දි කිව්වා උඩින් ප්ලොන් ගියත් මත්තලට සල්ලි වැටෙනවා කියාල .......

    මොන කරන්නද මචන් බයි මාන්සිකත්වෙනේ..මහ බයියත් වට කරන් හිටියේ පචවන්ශයවයි ගෙම්බන්පිලයයි කියන මහා උගත්තු දෙන්නවනේ..දැන් පේනවනේ 3 දෙනාම කැහටු බල්ලෝ ගානට වැටිලා හොරි කහ කහ ඉන්න හැටි පාර්ලිමේන්තුවේ..:lol: :lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    මොන කරන්නද මචන් බයි මාන්සිකත්වෙනේ..මහ බයියත් වට කරන් හිටියේ පචවන්ශයවයි ගෙම්බන්පිලයයි කියන මහා උගත්තු දෙන්නවනේ..දැන් පේනවනේ 3 දෙනාම කැහටු බල්ලෝ ගානට වැටිලා හොරි කහ කහ ඉන්න හැටි පාර්ලිමේන්තුවේ..:lol: :lol::lol:

    කක්ක ගියා? අනේ පව්ව්ව්ව්...:(
     
    Mr. Shan

    Well-known member
  • Dec 15, 2013
    2,124
    452
    83
    In your mind
    කක්ක ගියා? අනේ පව්ව්ව්ව්...:(
    උබට මහින්දය පැරදුනාට පස්සේ අදද කක්ක ගියේ..ඔව් ඉතින් ඒ දවස් වල උබල අඬපු හැටි අපි දැක්කනේ..
    පරිසරේ අදුරු වෙලා අප්පච්චි..
    බඩ දනවා අප්පච්චි..
    ලැට් එකට ගියාට කක්ක යන්නේ නෑ අප්පච්චි..කිය කිය ඉදල අද කොහොම හරි
    තටමල ත්‍රෙඩ් එකේම රී ගත්ත නේද...:lol::lol::lol:
     
    Chikamawa

    Member
    Jan 3, 2015
    3,353
    396
    0
    උබට මහින්දය පැරදුනාට පස්සේ අදද කක්ක ගියේ..ඔව් ඉතින් ඒ දවස් වල උබල අඬපු හැටි අපි දැක්කනේ..
    පරිසරේ අදුරු වෙලා අප්පච්චි..
    බඩ දනවා අප්පච්චි..
    ලැට් එකට ගියාට කක්ක යන්නේ නෑ අප්පච්චි..කිය කිය ඉදල අද කොහොම හරි
    තටමල ත්‍රෙඩ් එකේම රී ගත්ත නේද...:lol::lol::lol:

    හෑහ්?:shocked: චූ ගියා? පව් අප්පා:(
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මන් කිව්වද මී වස්සෝ මහපාරට වැටිච්ච කතාවක්..මන් කියන්නේ රටේ සල්ලි රුපියලක් හරි හොරකම් කළා නම් එක සහගහනවා..මොකද ඕව මිනිස්සු දාඩිය මහන්සියෙන් හම්බ කරලා බදු ගෙවපු සල්ලි..උබට තාම අම්ම තාත්ත කන්න දෙනවා ඇති එකයි තෝ ඔහොම මී ගොන් කතා කියන්නේ..ආයේ බලපන් තෝ කියන දේ තේරුමක් තියෙනවද කියල..එක්කෝ ඇත්ත කියපන් උබ පචවන්ශයගේ DNA වලින් හැදිච්ච වස්සෙක් නේද..ඇයි යකෝ පිස්සු හු**ක් වගේ මෙලෝ තේරුමක් නැති ල**ක් අල්ලන් කියෝනව..උබ කියන විදිහට රටේ මිනිස්සු පාරට නොවැටී මහින්දය කොටි ගණන් හොරා කෑවට කමක් නැද්ද..උබේ අම්මගේ කතාවක්නේ උබ කියන්නේ..යකෝ මිනිස්සු කොච්චර සැපට ජීවත් උනත් මිනිස්සු එහෙම සැපට ජීවත් වෙනවා කියන එක රටේ ජනාදිපතිට මහජන මුදල් හොරා කන්න හම්බෙන ලයිසන් එකක් නෙමෙයි..මුලින්ම ඉගෙන ගෙන ඉවර කරපන් දේශපාලනේ කතා කරන්න කලින්..උබේ මේ කොමෙන්ට් වලින්ම පේනවා තෝ තාම අම්මගෙන් තාත්තගෙන් කන o/l වත් ලියල නැති චු කොල්ලෙක් කියල..ඒක නිසා ආයෙත් කියන්න තියෙන්නේ උබට නිකම් පලයන් හුජ්ජ කොල්ලෝ යන්න කියල තමයි....:lol::lol:

    Simple Riply
    දැන් එතකොට මහින්ද විතරයි හොරා.
    එතකොට මහබැංකු වංචාව කරපු අර්ජුන්,රනිල්,රවියා හොරු නෙමේ.මිස්ට ක්ලීන් ලා.උන් මුකුත් නොදන්නා තොත්ත බබ්බු.

    කීබෝර්ඩ් එකෙන් ටයිප් කරන්න පුළුවන් වුන පලියට මෝඩ තර්ක දෙන්න එපා මිනිහෝ.
    තමන්ගේ ගොන් කම වැහෙන්නවත් හරියන රෙප්ලයි එකක් දීපන්.

    හොරකම කරන්නේ දේශපාලකයා විතරක් නෙමේ.කොන්දොස්තර ගේ ඉදන් අමාත්‍යංශ ලේකම් වෙනකන් ඉන්න එවුන් හොරකම් කරනවා.
    (හොරකම් කරන එවුන්.)

    O/L ලියල ගොඩක් කල් වස්සෝ.උබ ඉන්න තත්වෙට මාව ඇදල දාන්න එපා.

    කලිනුත් කිව්වනේ පොයින්ට් එකකට (විදිමත් තර්කේකට) කතාකරන්න කියල.
    එහෙම එකක් උබලගේ බ්‍රේන්වොෂ් කරපු මොළ වලට එන්නෙති හින්දනේ අම්මා සහ ජාතකය මතක්වෙන්නේ.

    රැල්ලට නිකන් හොරා හොරා කියන්නේ නැතුව ඇත්ත ඇති සැටියෙන් දැකපන්.
    පක්ෂ දේශපාලනේ ඔලුවේ තියාගන්නේ නැතුව පාට කන්නාඩි ගලවල දාලා ලෝකය දිහා බලපන්.