ආසිරි කේක් සහ අසූචි
මේ අවුරුද්දට අපේ කඩේට කේක් ගේන්න අපි ගියා ආසිරි කේක් හදන තැනට..
උඹලා කිව්වට විශ්වාස කරන එකක් නෑ ඒ කේක් වල පිරිසිදුකම
..ඒවා කාලා අපි පනපිටින් ඉන්න එක පුදුමයි...
යකෝ අත හෝදන්න සබන් කෑල්ලක් නෑ ඒකේ..වැඩ කරන උන් සරම් කොට ගහගෙන දාඩිය පෙරාගෙන..ටොයිලට් එකට යනවා...එහෙම්ම ඇවිල්ලා කේක් අල්ලනවා...
කේක් තැටි 200ක් ගේන්න ගියේ..තත්වය ගැන නම් කතා කරන්න ලැජ්ජයි..
පුදුමයි මේ වගේ තැනක් තාම යහතින් තියෙන එක ගැන...
කේක් හදන තැනට එහා පැත්තේ කකුස්සියයි ෆාම් එකයි...ගදේ බෑ...

අනේ මචන්ලා කඩෙන් ගේන කේක් කන්නේ පරිස්සමෙන්.....
මොන බඩේ ලෙඩේ හැදේවිද කියලා හොයා ගන්න බැරි වේවි

මේ අවුරුද්දට අපේ කඩේට කේක් ගේන්න අපි ගියා ආසිරි කේක් හදන තැනට..
උඹලා කිව්වට විශ්වාස කරන එකක් නෑ ඒ කේක් වල පිරිසිදුකම

..ඒවා කාලා අපි පනපිටින් ඉන්න එක පුදුමයි...යකෝ අත හෝදන්න සබන් කෑල්ලක් නෑ ඒකේ..වැඩ කරන උන් සරම් කොට ගහගෙන දාඩිය පෙරාගෙන..ටොයිලට් එකට යනවා...එහෙම්ම ඇවිල්ලා කේක් අල්ලනවා...