ආසිරි කේක් සහ අසූචි

lasa.lasa

Well-known member
  • Aug 15, 2008
    3,884
    606
    113
    වාසනා කේක් රසයි........ඒත් දැන් ගාන වැඩියි!
     

    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    yakooo..ungen salli aran unge badu ganna epa kiyanavada?
    :lol::lol::lol::lol:

    ඕවද රටේ වෙන්නේ, මාකටින් සීන් තියෙනවා ඔය වගේ..
    ආසිරි එක ගැන නම් දන්නේ නෑ...
    ෆැක්ට්‍රි එක කොහේද තියෙන්නේ කියලා දන්නවද..? මම දන්නේ නෑ ඒකයි අහන්නේ:eek:
     

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    ඕවද රටේ වෙන්නේ, මාකටින් සීන් තියෙනවා ඔය වගේ..
    ආසිරි එක ගැන නම් දන්නේ නෑ...
    ෆැක්ට්‍රි එක කොහේද තියෙන්නේ කියලා දන්නවද..? මම දන්නේ නෑ ඒකයි අහන්නේ:eek:

    panadure tiyenne machan...karmanthapura kiyana hariye
     

    sahan42

    Member
    Sep 1, 2007
    697
    177
    0
    රත්ගම
    factory එකට ගියානම් තියෙන තැන මතක නැත්ද..?
    නිකන් හිතුනට ඇහුවට ඒවා දාන්න එපා බන්

    ෆැක්ට්‍රි එක තියෙන්නේ පානදුරේට මීටර් 100ක් විතර ගාලු පැත්තට වෙන්න තියෙන ඇතුල්පාරක...ඒ පාරේ තියෙනවා කර්මාන්තපුරය කියලා නම දාලා....
    ඒ පාරේ තව කිලෝ මීටර් 1ක් විතර ගියාම තියෙනවා ෆැක්ට්‍රි එක.,..
    ඕනම නම් ගිහින් බලපන්....උඹලා ඉතින් කිව්වට පිලිගන්න උන් නෙමේ නේ....
    ඕන නම් ඒකේ වැඩකරන එකෙක්ගේ නම්බර් එකකුත් දෙන්නම්.....
    හොයාගෙන පලයන්