ආසිරි ලැබෝටරීස් වැඩ පෙන්වයි 💉

shenat

Well-known member
  • May 13, 2007
    58,649
    87,016
    113
    ආශ්චර්යමත් රටක
    කොළඹ වෙනස 😹😹😹
    ළමයින්ට වෙනම කටු දුන්නම ගෝට් චෘස් කන්න සල්ලි දෙන්නෙ කවුද??

    රජයේ හොස්පිටල් වලට යන්න එපා, ප්‍රයිවට් යන්න 😹😹 පළවෙනි පුරවැසියන්ට හොඳ සේවයක් දෙන්නෙ ඒවයින් තමා

    #සවුබාගේදැක්මපාට්2
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    කොළඹ වෙනස 😹😹😹

    රජයේ හොස්පියල් වලට යන්න එපා, ප්‍රයිවට් යන්න 😹😹 පළවෙනි පුරවැසියන්ට හොඳ සේවයක් දෙන්නෙ ඒවයින් තමා

    උට්ටෝ මේ සල්ලි දීල වත් හරියට බෙහෙතක් ගන්න බැරි වෙලා. ආසිරි ප්‍රයිවට් බං.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,649
    87,016
    113
    ආශ්චර්යමත් රටක
    උට්ටෝ මේ සල්ලි දීල වත් හරියට බෙහෙතක් ගන්න බැරි වෙලා. ආසිරි ප්‍රයිවට් බං.

    එහෙමද? 😱
    ප්‍රයිවට් ඒවයෙ එහෙම වෙන්න බෑනෙ. අනිවා ආණ්ඩුවෙ වෙන්න ඇති. පළවෙනි පුරවැසියන්ට කොහෙිමත් වෙන්න බෑ.

    ඕසි වල හරි යූකේ වල හරි උනා නං පිළිගන්න තිබුණා
     
    • Like
    Reactions: ITGuy25

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,355
    13,252
    113
    33
    ෆින්ලන්ඩ්
    මොකක් ද බං වෙලා තියෙන්නේ? ලේ ගන්න වැරදි සිරින්ජර් ටයිප් එකක් ද පාවිච්චි කරලා තියෙන්නේ? ( පොඩි එකෙක් ගෙන් adult ලේ ගන්න සුරින්ජර් එකකින් ලේ අරන් ද?)
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    මොකක් ද බං වෙලා තියෙන්නේ? ලේ ගන්න වැරදි සිරින්ජර් ටයිප් එකක් ද පාවිච්චි කරලා තියෙන්නේ? ( පොඩි එකෙක් ගෙන් adult ලේ ගන්න සුරින්ජර් එකකින් ලේ අරන් ද?)
    සිරින්ජර් එක නෙවේ බන් නීඩ්ල් එක පොඩි බටර් ෆ්ලයි නීඩ්ල් වෙනුවට ලොකු මිනිස්සුන්ගෙන් ලේ ගන්න නීඩ්ල් එකක් යූස් කරල මාස නවයද කොහෙද දරුවට...අත හොදටම තුවාල වෙලාලු පස්සෙ නයින්වෙල්ස් ගියාම අම්මට බැන්නලු මොකද මේ දරුවගෙ අතට කරගන තියෙන්නෙ කියල
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    Japanese Therumo syringe සහ චීන සිරින්ජ අපි චෙක් කළා microscope test වැඩකදී....
    ජපන් එකේ සිරින්ජ කට්ට ශාර්ප්, චීන එව්වා කියත වගේ.... ඕනේ නම් කරලා බලන්න.
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,549
    25,895
    113
    සිරින්ජර් එක නෙවේ බන් නීඩ්ල් එක පොඩි බටර් ෆ්ලයි නීඩ්ල් වෙනුවට ලොකු මිනිස්සුන්ගෙන් ලේ ගන්න නීඩ්ල් එකක් යූස් කරල මාස නවයද කොහෙද දරුවට...අත හොදටම තුවාල වෙලාලු පස්සෙ නයින්වෙල්ස් ගියාම අම්මට බැන්නලු මොකද මේ දරුවගෙ අතට කරගන තියෙන්නෙ කියල
    දුවගේ කණ විද්දේ නයින් වෙල්ස් එකෙන්... කණ විදිද්දී එයා නිදි, ඇහැරුණේ නැහැ. එච්චර සියුම් විදිහට ඒක කළා. රු. 8,000 විතර ගියා , අවුරුදු කීපයකට කළින්.... Hospital, MOH clinic වල කණ විදින කොට හරක් මරනවා වගේ කෑ ගහන්නේ ළමයි..අනේ මන්දා අපේ රට.
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,745
    2,218
    113
    Nugegoda
    ඔය දන්නැද්ද පොඩ්ඩක් ඩාම් වෙනව ඩූම් වෙනව.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,814
    23,503
    113
    කොළඹ වෙනස 😹😹😹
    ළමයින්ට වෙනම කටු දුන්නම ගෝට් චෘස් කන්න සල්ලි දෙන්නෙ කවුද??

    රජයේ හොස්පිටල් වලට යන්න එපා, ප්‍රයිවට් යන්න 😹😹 පළවෙනි පුරවැසියන්ට හොඳ සේවයක් දෙන්නෙ ඒවයින් තමා

    #සවුබාගේදැක්මපාට්2

    එහෙමද? 😱
    ප්‍රයිවට් ඒවයෙ එහෙම වෙන්න බෑනෙ. අනිවා ආණ්ඩුවෙ වෙන්න ඇති. පළවෙනි පුරවැසියන්ට කොහෙිමත් වෙන්න බෑ.

    ඕසි වල හරි යූකේ වල හරි උනා නං පිළිගන්න තිබුණා

    If you're living in a bankrupt country, you have to expect these things.
    Economy එකට ඇති සම්බන්ධෙ මොකක්ද මේකෙ?
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    දුවගේ කණ විද්දේ නයින් වෙල්ස් එකෙන්... කණ විදිද්දී එයා නිදි, ඇහැරුණේ නැහැ. එච්චර සියුම් විදිහට ඒක කළා. රු. 8,000 විතර ගියා , අවුරුදු කීපයකට කළින්.... Hospital, MOH clinic වල කණ විදින කොට හරක් මරනවා වගේ කෑ ගහන්නේ ළමයි..අනේ මන්දා අපේ රට.

    එහෙම අනික් මනුස්සයා ගැන සිම්පති එක තිබුණ උන් දැන් UK කෙයාගිවින් ගිහින්. අඩු කුලේ හචං පංච ගෑණු දැන් ඉතිරි වෙලා ඉන්නේ.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,939
    21,168
    113
    කොළඹ වෙනස 😹😹😹
    ළමයින්ට වෙනම කටු දුන්නම ගෝට් චෘස් කන්න සල්ලි දෙන්නෙ කවුද??

    රජයේ හොස්පිටල් වලට යන්න එපා, ප්‍රයිවට් යන්න 😹😹 පළවෙනි පුරවැසියන්ට හොඳ සේවයක් දෙන්නෙ ඒවයින් තමා

    #සවුබාගේදැක්මපාට්2

    Dr ෂාෆි ගේ පුකේ හිල බලපන්

    image.png
     
    • Dislike
    Reactions: Xi Jinping

    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    සිරින්ජර් එක නෙවේ බන් නීඩ්ල් එක පොඩි බටර් ෆ්ලයි නීඩ්ල් වෙනුවට ලොකු මිනිස්සුන්ගෙන් ලේ ගන්න නීඩ්ල් එකක් යූස් කරල මාස නවයද කොහෙද දරුවට...අත හොදටම තුවාල වෙලාලු පස්සෙ නයින්වෙල්ස් ගියාම අම්මට බැන්නලු මොකද මේ දරුවගෙ අතට කරගන තියෙන්නෙ කියල
    yako munta pissuda ban :angry:
     
    • Sad
    Reactions: SDCR and Kalegana