ආස කරපු කෙල්ලො...

smith500

Well-known member
  • Jun 5, 2013
    1,633
    393
    83
    යකාගේ නවාතැනේ
    ඒ කාලේ මම පට්ට විදිහට love කරපු කෙල්ල මෙයා තමයි බන්.හීනෙනුත් පේනවා ඒ දවස්වල.
    1245655310161.jpg
     

    Utumesh

    Well-known member
  • Sep 1, 2013
    1,867
    368
    83
    Nittabuwa
    download.jpg
    meki mathakaida podi kale x men cartoon eke Rogue.cartoon character ekak unath mekita dala thibba voice ekanam mara sexy.thama mathakai :love::love:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    මම ආස ස්පෙල් බයින්ඩර් එකේ රියානට
    කතාව ඉවර උනාට පස්සෙ හිතට වාවන්නෙ නැතුව ගියා :sorry:
    එයාව බලන්ඩ නැති වෙන හින්ද
    ඒ කාලෙ අපිටනං නෙට් තියා කම්පියුටරයක්වත් තිබුණෙ නෑ..
    දැං නං නෙට් එකෙන් බලන්ඩ පුලුවං..
    ඒත් දැං එහෙම ලොකු ආසාවක් නෑ...
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,446
    113
    ස්පෙල් බයින්ඩර් සීසන් වන් එක, රූපවාහිනියෙ ඉස්සෙල්ලම ගියේ කොයි අවුරුද්දෙ ද, කියල උඹලට හරියට මතකද ?
    දැං හෙන කල් නේ...
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මම ආස ස්පෙල් බයින්ඩර් එකේ රියානට
    කතාව ඉවර උනාට පස්සෙ හිතට වාවන්නෙ නැතුව ගියා :sorry:
    එයාව බලන්ඩ නැති වෙන හින්ද
    ඒ කාලෙ අපිටනං නෙට් තියා කම්පියුටරයක්වත් තිබුණෙ නෑ..
    දැං නං නෙට් එකෙන් බලන්ඩ පුලුවං..
    ඒත් දැං එහෙම ලොකු ආසාවක් නෑ...

    riana.jpg