meka nam sirawatama hithata waduna!!!
![]()

මේ මම ආස කෙල්ල ඉස්සර මම තියෙන වැඩේ නවත්තලා මෙක බලන්න එන්නේ.
Spellbinder
Television Series
Lauren Hewett (Kathy)
![]()
![]()



boniee

මම ආස ස්පෙල් බයින්ඩර් එකේ රියානට
කතාව ඉවර උනාට පස්සෙ හිතට වාවන්නෙ නැතුව ගියා
එයාව බලන්ඩ නැති වෙන හින්ද
ඒ කාලෙ අපිටනං නෙට් තියා කම්පියුටරයක්වත් තිබුණෙ නෑ..
දැං නං නෙට් එකෙන් බලන්ඩ පුලුවං..
ඒත් දැං එහෙම ලොකු ආසාවක් නෑ...