ආස කරපු කෙල්ලො...

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    එදත් අදත් කවදත්
    Alias series එකේ Sydney Bristow චරිතය......(නිළිය Jeniffer Garner)

    garner.jpg

    මේ වගේ බිරිදක්/පෙම්වතියක් හිටිය නම් මම ලෝකෙම අල්ලනවා!
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    එදත් අදත් කවදත්
    Alias series එකේ Sydney Bristow චරිතය......(නිළිය Jeniffer Garner)

    garner.jpg

    මේ වගේ බිරිදක්/පෙම්වතියක් හිටිය නම් මම ලෝකෙම අල්ලනවා!
    අඩේ අප්පා.. මේක බලපු කෙනෙක් හිටිය කියල අහන්නත් සතුටුයි.. මමත් ආසාවෙන් බැලුව season ඔක්කොම.. ඒ උනාට ඒකිගේ නංගි ආවම ටිකක් මොකද්ද උනා වගේ කතාවට..
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අඩේ අප්පා.. මේක බලපු කෙනෙක් හිටිය කියල අහන්නත් සතුටුයි.. මමත් ආසාවෙන් බැලුව season ඔක්කොම.. ඒ උනාට ඒකිගේ නංගි ආවම ටිකක් මොකද්ද උනා වගේ කතාවට..
    බැලුව විතරක් නෙවෙයි. මා ගාව මුළු සෙට් එකම තියනවා ඕකේ........සීසන් 5 ම......

    ඕක බල්න්න සහ ප්‍රිය කරන්න හේතු තුනක් තියනවා. එකක් මගේ ජීවිතයට ඇති සම්බන්ධය. දෙක මම විශ්වාස කරන්නේ මේ ලෝකේ තියන විශිස්ටතම රැකියාව තමන් ගේ රට වෙනුවෙන් බුද්ධි නිලධාරියෙක් වීම කියල මම හිතන එක. තුන ඔවුන් ඒ රාජකාරියේ දී කොතරම් තමන් ගේ පෞද්ගලිකත්වය ව්‍යසනයට ලක්කර ගන්නව ද කියල ඔය කතාවෙන් ඉතාම හොදින් කියවෙන නිසා.
     
    Roamstar

    Well-known member
  • Aug 8, 2012
    1,916
    405
    83
    Colombo, Sri Lanka
    බැලුව විතරක් නෙවෙයි. මා ගාව මුළු සෙට් එකම තියනවා ඕකේ........සීසන් 5 ම......

    ඕක බල්න්න සහ ප්‍රිය කරන්න හේතු තුනක් තියනවා. එකක් මගේ ජීවිතයට ඇති සම්බන්ධය. දෙක මම විශ්වාස කරන්නේ මේ ලෝකේ තියන විශිස්ටතම රැකියාව තමන් ගේ රට වෙනුවෙන් බුද්ධි නිලධාරියෙක් වීම කියල මම හිතන එක. තුන ඔවුන් ඒ රාජකාරියේ දී කොතරම් තමන් ගේ පෞද්ගලිකත්වය ව්‍යසනයට ලක්කර ගන්නව ද කියල ඔය කතාවෙන් ඉතාම හොදින් කියවෙන නිසා.

    ඒක නම් ඇත්ත.. එයාගේ පලවෙනි bf මැරෙන්න හේතුවත් එයා වැඩ කරන්නේ කොහෙටද කියල disclose කරපු එකනේ. එත් ඒ වෙද්දීත් දැනගෙන හිටියේ නෑනේ ඇත්ත CIA එකට නෙමෙයි කියල මෙයා වැඩ කරන්නේ. කොහොම උනත් ඉතින් මේවගේ ජොබ් කරන අය ඕන තරම් අහි අපි අතරේ අපි නොදන්නවා උනාට. මම අහල තිබුන එකපාරක් අපරාදකාරයෙක් අල්ලන්න එක CID එකේ පොරක් අවුරුදු 5ක් තිස්සේ කොත්තු බාස් කෙනෙක් විදියට වැඩ කලාලු. සමහර දේවල් වලට පුදුම විදියට කැපකිරීම් කරන්න වෙනවා. මගේ ගාවත් මේකේ season ඔක්කොම තියෙනවා DVD වල ගහගෙන. :)
     
    hardrockloverz

    Well-known member
  • Mar 1, 2015
    1,945
    74
    48
    everywhere
    oxide දාපු ත්‍රෙඩ් එකක් දැකලා මේ නූල පටන්ගන්න හිතුනෙ...
    '
    '
    '
    මීට අවුරුදු ගානාවකට කලින් ඒ කියන්නෙ අනූ ගනං වල දෙදාහෙ මුල් කාලෙ TV එකේ දැකපු කෙල්ලොන්ට අපි ලව් කරා....
    එහෙම ලව් කරපු අය තමන්ගෙ ආදරේ ලැබීමට හැකිවෙච්ච කාන්තාවො මතක් කර ගමුද??? :love::love::love::love::love::love:

    මෙන්න මගේ දෙන්නා,,,,

    1.

    jod21.jpg

    jo.jpg

    2.
    RELIC_HUNTER_Carrere.jpg

    Relic%20Hunter02.jpg

    Me 2weni kela ina seris eka mkada bn?
     
    IsuruP123

    Member
    Nov 21, 2014
    3,305
    440
    0
    Gampaha