ආස කෙල්ලෙක්ට ඊ-මේල් කිරීම වරදක්ද​? (කොල්ලන&#34

thilangr8

Well-known member
  • Sep 18, 2008
    21,589
    5,972
    113
    හෝම් ස්වීට් හෝම්

    මොකද යකෝ මූන රෝස පාට කරං :P

    ගිහිං බලහං , උඹට හරියන විදියේ එකක් ඉන්නවද කියල
    මමත් දැක්කා පෙන්ශන් ගන්න වයසේ කීපදෙනෙක් හිටියා උඹට සෙට් වෙයි

    ඔහොම ගෙදරට නාකි වෙනවට වඩා පිළිවෙලක් වෙන එක හොදයි නේ
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොකද යකෝ මූන රෝස පාට කරං :P

    ගිහිං බලහං , උඹට හරියන විදියේ එකක් ඉන්නවද කියල
    මමත් දැක්කා පෙන්ශන් ගන්න වයසේ කීපදෙනෙක් හිටියා උඹට සෙට් වෙයි

    ඔහොම ගෙදරට නාකි වෙනවට වඩා පිළිවෙලක් වෙන එක හොදයි නේ
    uba hithuwada mama muslim kiyala
    :angry::angry:
    ubata one nam oke regi wenna one ne
    reta kotuwa peththe palayan
    hoda ekak bedaganna puluwan

    uba oya site eke regi weyan gihin
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මචං මගතොටදී හිතයන කෙල්ලෝ ඉන්නපුලුවන් ඉතිං ඔය මුන ගැහිලා කතා කරන්න ලැබෙන්නෙත්
    නැතිවෙන්න පුලුවන්...නිතර මුන ගැහෙන කෙල්ලො ඉන්නව...උන් එක්ක ඕනතරම් වල්පල් දොඩවනව ..
    ඒ කෙනෙකුට හිත යන්නැතෙ ඇයි...ඒ අය ලස්සන නැද්ද..නැත්නම් නිතර දකින කිකිලි ගේ කරමලේ සුදුද..
    මුන හොදල ඒ කෙල්ලෙක් දිහා පොඩ්ඩක් බලපන්..
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,589
    5,972
    113
    හෝම් ස්වීට් හෝම්
    uba hithuwada mama muslim kiyala
    :angry::angry:
    ubata one nam oke regi wenna one ne
    reta kotuwa peththe palayan
    hoda ekak bedaganna puluwan

    uba oya site eke regi weyan gihin

    මොකටද හිවලෝ කොටුව පැත්තේ යන්න කියන්නේ ??

    මුස්ලිම් and being single කියන එකේ සම්භන්දයක් නෑ නේ බං