ආස කෙල්ලෙක්ට ඊ-මේල් කිරීම වරදක්ද​? (කොල්ලන&#34

කෝරලේමහත්තයා;13200387 said:
මචං මගතොටදී හිතයන කෙල්ලෝ ඉන්නපුලුවන් ඉතිං ඔය මුන ගැහිලා කතා කරන්න ලැබෙන්නෙත්
නැතිවෙන්න පුලුවන්...නිතර මුන ගැහෙන කෙල්ලො ඉන්නව...උන් එක්ක ඕනතරම් වල්පල් දොඩවනව ..
ඒ කෙනෙකුට හිත යන්නැතෙ ඇයි...ඒ අය ලස්සන නැද්ද..නැත්නම් නිතර දකින කිකිලි ගේ කරමලේ සුදුද..
මුන හොදල ඒ කෙල්ලෙක් දිහා පොඩ්ඩක් බලපන්..
\

මචන්.. උඹේ කතාව ඇත්ත.. ඒත් බන් මට කිසිම කෙල්ලෙක් සෙට් වෙන්නැනෙ!! අනිත් කොල්ලො කෙල්ලො අත් අල්ලගෙන යනකොට පොලොව පලාගෙන යන්න හිතෙනවා බන්!!
 
Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මොකටද හිවලෝ කොටුව පැත්තේ යන්න කියන්නේ ??

    මුස්ලිම් and being single කියන එකේ සම්භන්දයක් නෑ නේ බං
    sinhala baduddhayekuta eka parakata wediya badinna be yako lankawe neethiyata anuwa
    dilum amunugamata witharai ehema badinna puluwan

    kotuwe yanna kiwwe ubata kotuwen item ekak set karagena badinna kiyanne
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,592
    5,979
    113
    හෝම් ස්වීට් හෝම්

    කොටුවේ මේ වලාවට ඉන්නවා වැස්සියෝ , කිරි දොවන්න හොදයි :rofl::rofl:

    මුස්ලිම් වෙන්න ඕනේ නෑ , ඉන්න එක අත ඇරියා තව එකක් සෙට් කරගත්තා
     
    tsomeone

    Well-known member
  • Jul 29, 2012
    4,028
    620
    113
    Awulak na thamanta galapena kena labei, crush ekakt wada awabodayen kenek labunama pahasui, amaruma de kellekwa terum ganna eka... ee welawat hitey kello mokatada kiyala.. eet kellawa ataharinna epa kollo hitanawa wage saralawa kello balanne na. eeka hodat hite tiyn inna. etakan igineema job eka wage dewal gena hitanna. okkotm kalin kellat kanna bonna deela balaganna puluwan pirimiyek weyan, eeta passe one magulak...
     
    ඔව් බන්... උඹ හරි
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):)
    මම හිතන්නේ සියලුදේ විසදීමට කාලයට ඉඩදීම තමයි හොදම
    දයිවයට අනුව අපට ලැබෙන්ඩ ඉන්න කෙනා තමයි ලැබෙන්නේ
    ඒ නංගී ඔයාව පතාගෙන ආවානම්,,,,,,,,
    ඒ ආදරය කවදාහෝ කොතනකදීහෝ ඔයාට ලැබේවි..........................
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කොටුවේ මේ වලාවට ඉන්නවා වැස්සියෝ , කිරි දොවන්න හොදයි :rofl::rofl:

    මුස්ලිම් වෙන්න ඕනේ නෑ , ඉන්න එක අත ඇරියා තව එකක් සෙට් කරගත්තා
    eka thamai ubata set wenawa ehema wessiyek

    apo e paw weda karanne ne
    kohomada yako owa hithannewath
    mage love eka:love::love:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,592
    5,979
    113
    හෝම් ස්වීට් හෝම්
    eka thamai ubata set wenawa ehema wessiyek

    apo e paw weda karanne ne
    kohomada yako owa hithannewath
    mage love eka:love::love:

    කිරි දොවන එක මං බලාගන්නං , උබ පුක දෙන්න ඕනේ නෑ :baffled:

    අනේ ඉතිං නන්නානේ , උඹේ ලව් එක :rofl:
    එක දැක්කම බං සසර කලකිරෙනවා නේ
     
    :):):)
    මම හිතන්නේ සියලුදේ විසදීමට කාලයට ඉඩදීම තමයි හොදම
    දයිවයට අනුව අපට ලැබෙන්ඩ ඉන්න කෙනා තමයි ලැබෙන්නේ
    ඒ නංගී ඔයාව පතාගෙන ආවානම්,,,,,,,,
    ඒ ආදරය කවදාහෝ කොතනකදීහෝ ඔයාට ලැබේවි..........................
    ලස්සන කතාව බන්... ස්තුතියි
     
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    \

    මචන්.. උඹේ කතාව ඇත්ත.. ඒත් බන් මට කිසිම කෙල්ලෙක් සෙට් වෙන්නැනෙ!! අනිත් කොල්ලො කෙල්ලො අත් අල්ලගෙන යනකොට පොලොව පලාගෙන යන්න හිතෙනවා බන්!!
    ඕක මානසික පීඩනයක් කරගන්න නරකයි...ලංකාවෙ සංස්කෘතිය අනුව කෙල්ලෙක්
    කොල්ලෙක් ගෙන් අදරය අහනව අඩුයි නේ...ඉතිං කෙල්ලන්ට කොච්චර පීඩනයක්
    තියෙන්න ඕනද ..කවුරු හරි ආදරය ගැන අහනකම්ම ඉන්න එපැයි..අපේ A/L කරනකොට
    හිටිය එකෙක් ඌ කෙට්‍ටුයි කියලා කෙල්ලො බලන්නෑ කියල මල වදේ ඊට පස්සෙ ඇන්ද කලිසම්
    තුන හතරක් ..පස්සෙ ඇවිල්ල කියනව දැන් කෙල්ලො බලනවලු..ඒ බලන්නේ ජොකර් කෙනෙක් වගෙ හින්ද කියල තමයි අපි කියන්නේ
    :lol:
     
    gayanela

    Well-known member
  • Sep 20, 2008
    1,053
    275
    83
    කස්ටියටම මේක කියන්න මම හිතුවේ උඹලාගෙන් ඔපීනියන් එකක් ගන්ට​.
    ඉතින් මචනලා.. මට මේ කෙල්ලව මුලින්ම සහ අන්තිම වතාවට හමුවුනේ පන්සලක​. එයා ඇවිත් හිටියේ අම්මත් එක්ක​.
    මේ ළමයාව (බය වෙන්ට එපා... ළමයා කිව්වට වයස 25ක් විතර ඇති), දැකපු වෙලාවේම මට අමුතු ඉස්සර කොහේ හරි දැකල තියෙන හැගීමක් දැනුනා... (ඒක විස්තර කරන්න මම දන්නේ නැහැ... හැබයි ඉතින් ලස්සන හැගීමක්)

    ධර්ම දේශනාවෙන් පසු මම ඉතින් බයෙන් බයෙන් ගිහින් එයාගේ අම්මත් එක්ක කතා කලා. පස්සේ මම අර ළමයත් එක්කත් කතා කලා.
    ඒත් ඉතින් මචන්ලා... එයාගේ ෆෝන් නොම්මරේ වත් මම ඉල්ලුවෙ නැහැ. (හිතපන් බන් ටිකක්... ඒ වෙලාවේ දැකපු කොල්ලෙක්ට ෆෝන් නොම්මරේ දෙයිද හැදිච්ච කෙල්ලෙක්?)
    ඔන්න ඉතින් එයාගේ අම්ම නම් එපි දෙන්නට කතා කරන්න ඉඩ දුන්නා.. හරිම හොඳ ඇන්ටි කෙනෙක් (මමත් ඉතින් පිලිවෙලකට අදින කොල්ලෙක්)

    ටික වෙලාවකින් මේ දෙන්නාම මට යනවා කියලා යන්න ගියා.. මමත් ඉතින් ගෙදර ගියේ දහසක් පැතුම් පොදි බැදගෙන​. මම හිතුවා මගේ හිතේ තියෙන දේ එයාට ඊලග සතියේ කියලා එයාගෙන් ෆෝන් නොම්මරේත් ඉල්ලගන්නවා කියලා..

    උඹලට කියන්න​, මම හරිම ලස්සන සතියක් ගෙව්වේ.. එයා ගැන සිත සිත​.
    ඒත් මචන්ලා.. මම ආයේම ඒ දෙන්නව දැක්කෙම නැහැ. මම මාස ගානක් සතිපතා පන්සලට ගියා එයා එයි කියල​... නමුත් ආවෙම නැහැ!

    ඔන්න දවසක් මම ඉන්ටර්නෙට් එකේ චෙක් කරනකොට එයාගේ නම වගේ කෙනෙක් මියුසික් ටියුශන් දෙන ඇඩ් එකක් දැක්කා. ඒකේ එයාගේ නොම්මරේ සහ ඊමේල් තිබුනා.
    මම ඉතින් එයාට ඊමේල් කලා.. මාව මතකද​? මම හිතන්නේ මේ මට එදා පන්සලේදී හම්බුන ගර්ල් නේද? මම ආසයි ඔයාට පුලුවන් නම් ආයෙත් කථා කරන්න​.... ඔන්න ඔය වගේ බයිලා ටිකක් ගහලා... (ගොන් යකෙක් බන් මම)
    මම තවත් කිව්වා ඔයාට වෙලාවක් තියනවනම් ප්ලීස් මට ඊමේල් කරන්න කියලා.

    ඒත් එයා මට ආයේ රිප්ලයි කලේ නැහ​. මගේ යාලු බුවෙක්ට මේ කතාව කිව්වම ඌ මට චූ යන කතා වගයක් කියල මාව බයකලා.. ඒ යකා කිව්වා සමහර විට ඒ කෙල්ල මේ ගැන පොලිස්සියට කියයි, රෙඩි වෙලා හිටපන් කියල​...
    ඉතින් බන් මාත් මාර බයේ හිටියේ.. ඊට පස්සේ සතියේ මම පන්සල පැත්තේ ගියෙත් නැහැ (ඇයි බන් අරූ කිව්ව හැටියට ඒකී කවුරුහරි දම්මලා මට ගැහුවොත්?)

    ඊට පස්සේ සති දෙකකට පස්සෙත් මම පන්සලට ගියා... ඒත් එයා ඇවිත් හිටියේ නැහැ.....

    ඔන්න ඕකයි තත්ත්වය​... මට හැමදාමත් වෙන්නේ ඕකමයි බන්. කැලේට හද පායනවා වගේ කෙල්ලෙක් අහම්බෙන් කථා කරනවා... ඒත් ඉතින් මට ඒ ක්‍රියාවලිය ඉස්සරහට ගෙනියන්න බැහ​. මම මහා කාලකන්නියෙක් කියලා මට හිතෙනවා..
    කවදාහරි මටත් මැරෙන්න වෙන්නේ අර "අනුර බණ්ඩාරනායක​" වගේ තනිකඩයෙක් වගේ කියලා හිතෙනකොට සසර කලකිරෙන්වා බන්....
    උඹලා මොකද කියන්නේ මේ කෙල්ලගේ සීන් එක ගැන​? අනේ පුලුවන්නම් ටිකක් උපදෙසක් දීපල්ල බන්...
    උඹලට පින්!!

    :lol::lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    කිරි දොවන එක මං බලාගන්නං , උබ පුක දෙන්න ඕනේ නෑ :baffled:

    අනේ ඉතිං නන්නානේ , උඹේ ලව් එක :rofl:
    එක දැක්කම බං සසර කලකිරෙනවා නේ
    kiri dowala purudui wage ne

    haha love ekata mokuth kiyanna epa
    :angry::angry::angry::angry::angry:
    she is angel