\කෝරලේමහත්තයා;13200387 said:මචං මගතොටදී හිතයන කෙල්ලෝ ඉන්නපුලුවන් ඉතිං ඔය මුන ගැහිලා කතා කරන්න ලැබෙන්නෙත්
නැතිවෙන්න පුලුවන්...නිතර මුන ගැහෙන කෙල්ලො ඉන්නව...උන් එක්ක ඕනතරම් වල්පල් දොඩවනව ..
ඒ කෙනෙකුට හිත යන්නැතෙ ඇයි...ඒ අය ලස්සන නැද්ද..නැත්නම් නිතර දකින කිකිලි ගේ කරමලේ සුදුද..
මුන හොදල ඒ කෙල්ලෙක් දිහා පොඩ්ඩක් බලපන්..
මචන්.. උඹේ කතාව ඇත්ත.. ඒත් බන් මට කිසිම කෙල්ලෙක් සෙට් වෙන්නැනෙ!! අනිත් කොල්ලො කෙල්ලො අත් අල්ලගෙන යනකොට පොලොව පලාගෙන යන්න හිතෙනවා බන්!!








