ආස හිතුණ නිසා දැම්ම

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,459
    113
    ආස හිතුණ නිසා දැම්ම

    k48r9f.jpg





    බලන්ඩ ලොකු වංඟුවකදි 54 ට වගේ ස්පීඩ් එක අඩු කරනව.. ඊට වඩා ස්පීඩ් එක වැඩි වුණොත් තවත් ඇල කරන්ඩ වෙනව.. වැඩි පුර ඇලවුණොත් ලෙස්සල වැටෙනව ඇති නේ


     
    Last edited:
    • Like
    Reactions: anju.r

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,459
    113
    අනික හරිහමං ස්පීඩ් එකක් නැතුව නිකං ඇල කරන්ඩ ගියොත් ඒත් බිම :rofl:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,459
    113
    වටේ යෑම :dull: :dull:

    අපි ගමු පුට් සයිකලයක්.. ඇයි බං ඒක නිකං තියෙද්දි පෙරලෙන්ඩයි, පදිනකොට නොවැටි තියෙන්ඩයි හේතුව.. උඹ ටිකක් ඕව ගැන දන්න නිසා මෙතන තියෙන බල-සමතුලිතය ගැන කියල දියං අපිට

    මේක බලල සිංහලෙන් අපිට කියල දෙන්ඩ ;)
    https://www.quora.com/Why-does-a-bicycle-remain-balanced-when-riding-and-fall-when-at-a-stop
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    බම්ප්

    බම්ප් කලාට වැඩක් නෑ මේ වගේ ත්‍රෙඩ් වලට කවුරුවත් එන්නෑ සුවප්නා ගැන හරි මේහ් ආදරයයිහ් ගැන හරි දාපං පැණි හොයං එන කූබි වගේ ඇදෙයි :dull: :dull:
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,047
    1
    43,459
    113
    බම්ප් කලාට වැඩක් නෑ මේ වගේ ත්‍රෙඩ් වලට කවුරුවත් එන්නෑ සුවප්නා ගැන හරි මේහ් ආදරයයිහ් ගැන හරි දාපං පැණි හොයං එන කූබි වගේ ඇදෙයි :dull: :dull:

    :)