ආහ් මල්ලිලා Weekend එක කොහොමදා?

Melon8

Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ගෑස් ලිපේ අල ඉව්වදා ?
    බොම්බයි ලූණු කෑවදා?
    එළවළු ටිකක් පළතුරු ටිකක් කෑවදා?

    එහෙනම් දැන් ෂැපදා ?

    එහෙනම් මේ දවස් ටිකේ මහන්සි වෙලා රටනංවන්ඩ වැඩ කරන්ඩ ඕනේ හොඳදා ?

    එහෙම නේද අපේ හාන්දුරුවනේ?...

    Mahinda-Rajapaksa-Pohottuwa-1.jpg
     

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,482
    113
    Malabe
    මුගේ මූණ ප්‍රින්ට් කරපු කොමඩ්ස් හැදුව නම් මේ දවස්වල ලොකු සේල් එකක් ගහන්න තිබ්බා.
    කෙලින්ම බෙට්ට කට ඇතුලට වැටෙන විදියට ඩිසයින් කරලා තියන්න ඕනි.
     
    • Love
    Reactions: shenat

    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    කන්න නැතත් ඉන්න රටක් ඉතුරු කරපු දෙවියන්ට මේ පුණ්‍ය බුමියේ තවත් කාලයක් ජිවත් වෙන්න වාසනාව ලැබේවා :ROFLMAO::ROFLMAO: