ආහ් මෙන්න මාව අන්බෑන් UNBAN වෙලා..
ආහ් මෙන්න මාව අන්බෑන් වෙලා
හරක් මරණවට විරුද්ධව කතා කරන්ඩ ගිහින් මාව සෑහෙන දවසක් බෑන් කරල තිබ්බ නොවැ
.හඳ පලු අස්සේ තරු ගහන් ඉන්න ෆේක් අයිඩී කාරයෙක්ගෙ කුණුහරප වලට උත්තර දෙන්ඩ ගිහිල්ල
.මම නම් දන්නව පොර කවුද කියල
.ඔන්න ඉතින් පවුසි නැවතත් එලකිරියේ
.මට දුක අපේම උන් ගැන.
Latest pic from g9