ආහ් ශැප ශැප

Honey Bunch

Well-known member
  • Nov 24, 2018
    17,253
    26,707
    113
    Kandy
    අපිට නෙවේ මන්ත්‍රීලට

    FB_IMG_1677088922287.jpg
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113

    සෞඛ්‍ය වියදම් තව අඩු කරයි

    සෞඛ්‍ය අමාත්‍යංශයේ වෛද්‍යවරුන් සහ අනෙකුත් සියලුම සේවකයන්ගේ අතිකාල සහ අමතර දීමනා සියයට 15න් කපාහැර තිබේ.

    රාජ්‍ය වියදම් කලමනාකරණය සහ පාලනය කිරීම යටතේ අතිකාල සහ අමතර දීමානා සියයට 15කින් කපා හරින බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත මහතා නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

    මීට අමතරව රෝහල් හැර අනෙකුත් සෞඛ්‍ය කාර්යාල ඉදිරිදා දිනවල වසා තබන ලෙසත් ආරක්ෂක, පිරිසිදු කිරීම් සඳහන වියදම සියයට 10කින් අඩුකරන ලෙසත් එම චක්‍රලේඛය මගින් ආයතන ප්‍රධානීන්ට උපදෙස් දී ඇත.

    තවද සෞඛ්‍ය අමාත්‍යංශයේ විධායක ශ්‍රේණියේ නිලධාරීන් සඳහා මසකට ලබා දෙන නිවාඩු දින වැටුප් ප්‍රමාණය දින 5කට සීමා කළ යුතු බව ද එහි සඳහන් වේ.

    විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙසත් අනවශ්‍ය විදුහිල පහන් නිමාදමන ලෙසත් ජලය, ඉන්ධන, දුරකතන, ලිපිද්‍රව්‍ය භාවිතය අවම කරන ලෙසත් සෞඛ්‍ය ලේකම්වරයා චක්‍රලේඛයෙන් උපදෙස් දී තිබේ.

    වැඩසටහන්, සම්මනත්‍රණ වැඩමුළු, පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමෙන් වැළකිය යුතු බව ද අත්‍යශවශ්‍ය නම් ඊට සෞඛ්‍ය ලේකම්ගේ පූර්ව අනුමැතිය ලබගත යුතු බව ද එහි සඳහන් වේ.
     
    • Haha
    Reactions: N A K A M U R A

    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本

    අරගල ජනපති රනිල් වැඩ්ඩා..😍😍😍
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අරගල ජනපති රනිල් වැඩ්ඩා..😍😍😍

    අනුප්‍රාප්තික ජනාධිපතිවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පත් කර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායමක් තීරණය කර තිබෙනවා.
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සිට ස්වාධීව වූ මන්ත්‍රීවරයෙකු අනුප්‍රාප්තික ජනාධිපති ධූරය සඳහා ඉදිරිපත් වුවද එවැනි අපේක්ෂකයෙකුට සහය ලබා නොදීමටයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බහුතර මන්ත්‍රී කණ්ඩායම තීරණය කර ඇත්තේ.

    nethfm

    Jeff Bridges Reaction GIF
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    දේශපාලකයන්ගේ වරප්‍රසාද නැති කරලා හොරකම් කරන්න බැරිවෙන්න නීතීරීතී ගේනකම් ඔය වැඩේ දිගටම වෙනවා මොන ආන්ඩුව බලයට ආවත්.
     
    • Like
    Reactions: Thoththa_Baba