ආහ්_මල්ලිලා...

djnick

Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    කොලවරි අයියා ආවද උයා...:rofl:

    kbn2mLJ.png
     

    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ

    අයිය එනකන් ඉන්නෙ අයියා, බඩ පිරෙන්න කෑවට ඩෙසර්ට් එක හම්බුනේ නෑ නෙ. :D

    කමු අයියා කමු කොහොමත් දන්සැල් වලින් කන්නත් දන්සැල් දෙන්නත් අපි අාසයි නේ
    ඉන්දියන් සංචාරයක් ලග නැතැයි? හරි අාසයි කෝලිට කියලා අැරව ගන්න

    ;);):D:P
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    මේකත් නිකන් අර ගිය අවුරුද්දෙ ජනවාරි වල යහපාලනේට කඩේ ගියවුන්ගෙ ත්‍රෙඩ් බම්ප් කරනව වගේ.:lol:

    මේ සැරේ වත් ජාමේ බේරගන්න ඕනේ..:rofl:.

    මේක නම් ෂුවර් :lol::lol:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මේ සැරේ වත් ජාමේ බේරගන්න ඕනේ..:rofl:.

    මේක නම් ෂුවර් :lol::lol:

    :lol::lol:



    උඹ ඉතින් මේක මේපාරත් බම්ප් කල්ල ඔසීල කෑවොත් ආයෙ උඹට ලිඳේ තමයි සදාතනික ජීවිතේ...:baffled::baffled:
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,657
    113
    කැළෑ පොජ්ජේ
    කොලවෙරී උයා ආයෙත් ලිඳේ.... :rofl:

    :P හරි ඉතින්..මම මෙහෙම ත්‍රෙඩ් එකක් දාන්නම ඕනේ අපේ උන් දිනන්න :rofl::P




    onna kolawariya den inna vidiha



    avatar494097_26.gif
    :rofl::rofl::P

    කොහෙන්ද මගේ ෆොටෝ එක හොයාගත්තේ ? :P