අයිය එනකන් ඉන්නෙ අයියා, බඩ පිරෙන්න කෑවට ඩෙසර්ට් එක හම්බුනේ නෑ නෙ.
කමු අයියා කමු කොහොමත් දන්සැල් වලින් කන්නත් දන්සැල් දෙන්නත් අපි අාසයි නේ
ඉන්දියන් සංචාරයක් ලග නැතැයි? හරි අාසයි කෝලිට කියලා අැරව ගන්න




මේකත් නිකන් අර ගිය අවුරුද්දෙ ජනවාරි වල යහපාලනේට කඩේ ගියවුන්ගෙ ත්රෙඩ් බම්ප් කරනව වගේ.![]()
.

මේ සැරේ වත් ජාමේ බේරගන්න ඕනේ...
මේක නම් ෂුවර්![]()




උඹ ඉතින් මේක මේපාරත් බම්ප් කල්ල ඔසීල කෑවොත් ආයෙ උඹට ලිඳේ තමයි සදාතනික ජීවිතේ...![]()


උඹ ඉතින් මේක මේපාරත් බම්ප් කල්ල ඔසීල කෑවොත් ආයෙ උඹට ලිඳේ තමයි සදාතනික ජීවිතේ...![]()



කොලවෙරී උයා ආයෙත් ලිඳේ....![]()
හරි ඉතින්..මම මෙහෙම ත්රෙඩ් එකක් දාන්නම ඕනේ අපේ උන් දිනන්න 



