ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?

forbidden

Well-known member
  • Nov 15, 2010
    1,862
    471
    83
    @Star City

    Ape Rasa nahara pinawanna Ahinsaka Sathunge Jiwitha Nati karanna epa.. epa.

    E deta mamath awankawama wiruddai.:angry:

    Stop%2BKilling%2BAnimals.jpg

    • Like
    Reactions: Rana Rala

    III Reich

    Member
    Nov 10, 2010
    544
    42
    0
    auschwitz
    ahara pinisa neme mokak nisawath marana chethanawen yuthuwa sathwa ghathanaya waraddak. Eth mas kana ekai sathun marana ekai dekak. Ape marana chethanawak nattam pawak sidda wenne na
     
    • Like
    Reactions: Rana Rala

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    පිට සක්වල ජීවීන් අප පෘතුවිය ආක්‍රමණය කර මිනිස්සුන්ව
    පරීක්ෂණ වලට යොදා ගැනීම හෝ වෙනත් ඕනෑම හේතුවකට අහාරයට ගැනීම
    අනුමත කරන්න පුලුවන්ද ? මොනයම් හෝ හේතුවකට තම මස් ඒ අය‍ට දෙන්න
    ඉදිරිපත් වෙන්න පුලුවන්ද? බැරිනම් තවත් මරණ බය තියෙන ආයුධ පහරට
    වේදනාව දැනෙන මොනයම් හෝ සත්වයෙක් මැරීම සාධාරණීය කරන්නේ ඇයි?
    මෙතන අගාම් බේදයක් ඇද ගැනීම අවශ්‍ය නැහැ. කවුරු කලත් සත්ව ඝාතනය
    වැරදියි. එය සාධාරණීය කිරීම හා අන් අයව එයට පෙළඹවීම ඒ හා සමාන වරදක්
    බව මට හැඟෙ. අනෙක මාංශ අනුබවයට පෙලෙබවීම වක්‍ර අයුරින් සත්ව
    ඝාතනය ට රුකුල් දීමක්. මන්ද එයින් මස් කන අය වැඩි වී සත්ව ඝාතනය
    වැඩි විය හැකි නිසා

    මම දැකපු හොඳම උත්තරය!!!!!! :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    පිට සක්වල ජීවීන් අප පෘතුවිය ආක්‍රමණය කර මිනිස්සුන්ව
    පරීක්ෂණ වලට යොදා ගැනීම හෝ වෙනත් ඕනෑම හේතුවකට අහාරයට ගැනීම
    අනුමත කරන්න පුලුවන්ද ?

    මචං එතකොට උඹ කැලේදි සතෙක් තව සතෙක්ව දඩයම් කරන එකත් අනුමත කරන්නෙත් නැද්ද? :confused:
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    good post machan...tikak digath wadi wage eth kiyewwa.apita kawawath maranna thiya apiwawath maraganna aithiyak nathi kota apita kanna kiyala saththu maranna katada aithiyak deela thiyenne
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0
    මචං එතකොට උඹ කැලේදි සතෙක් තව සතෙක්ව දඩයම් කරන එකත් අනුමත කරන්නෙත් නැද්ද? :confused:

    මට ඉතින් ඒවා අනුමත කර කර ඉන්න වෙලාවක් නෑ. අනෙක එසේ කලා නොකලා
    කියල වැඩක් නෑ. මොකද කියන එක තේරෙන්නේ නැහැනේ. මනසින් උසස් යයි කියන
    සමහර මිනිසුන් ටත් මේ අහිංසක සතුන් මරණ වෙලාවේ අත්විදින දුක/බය තේරෙන්නේ
    නැති කොට මේ තිරිසන් සතෙක්ට තෙරෙයිද? ඉතින් කියල වැඩක් නෑ. පොඩ්ඩක්
    හිතල බලන්න. ඔය කැලෑවකට හරි ගිය වෙලාවක ඉස්සහරට බඩගින්නෙන් ඉන්න සිංහයෙක් හරි කොටියෙක් හරි ආවානම් මස් ටික කැමැත්තෙන් දෙන්න පුලුවන්ද ? එම සතා ඔබේ ඇගට පැනල
    ඔබේ මස් කන එක අනුමත කරන්න ඔබතුමාට පුලුවන්ද ?:shocked: තව කවුරු හරි පැත්තක ඉදල එක සාධාරනයි කියල ඔප්පු කරන්න හදන එක අනුමත කරන්න පුලුවන්ද?
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    ඔය කැලෑවකට හරි ගිය වෙලාවක ඉස්සහරට බඩගින්නෙන් ඉන්න සිංහයෙක් හරි කොටියෙක් හරි ආවානම් මස් ටික කැමැත්තෙන් දෙන්න පුලුවන්ද ? එම සතා ඔබේ ඇගට පැනල
    ඔබේ මස් කන එක අනුමත කරන්න ඔබතුමාට පුලුවන්ද ?:shocked: තව කවුරු හරි පැත්තක ඉදල එක සාධාරනයි කියල ඔප්පු කරන්න හදන එක අනුමත කරන්න පුලුවන්ද?

    මචං ඔය කියන විදිහට කැලේදි සිංහයෙක් වගේ සතෙක් ආවනම් අපිට කරන්න දැයක් නෑ, අනිත් සත්තු වගේ දුවලා බේරෙන්න තමා තියෙන්නෙ... නැත්තං අපිත් ගොදුරක් වෙනවා!. ඒක සවභාවධර්මය!
    අනික මිනිසා පවතින කාලයේ ඉඳලා සතුන් දඩයම් කරලා තියෙනවා! අනික දැන් සමහරු කියනවා අරවා කන එක පව් මේවා කන එක පව් කියලා, ඒක ඒගොල්ලො මාළු වගේ ඒවා කනවා! උන් ප්‍රාණින් නෙවෙයිද? මචං ඔය මිනිසුන් ආහාර පිණිස සත්තු මරන එක වැරදියි කියන මතය මමනම් පිළිගන්නෑ කොහෙත්ම!
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113

    මචං ඔය කියන විදිහට කැලේදි සිංහයෙක් වගේ සතෙක් ආවනම් අපිට කරන්න දැයක් නෑ, අනිත් සත්තු වගේ දුවලා බේරෙන්න තමා තියෙන්නෙ... නැත්තං අපිත් ගොදුරක් වෙනවා!. ඒක සවභාවධර්මය!
    අනික මිනිසා පවතින කාලයේ ඉඳලා සතුන් දඩයම් කරලා තියෙනවා! අනික දැන් සමහරු කියනවා අරවා කන එක පව් මේවා කන එක පව් කියලා, ඒක ඒගොල්ලො මාළු වගේ ඒවා කනවා! උන් ප්‍රාණින් නෙවෙයිද? මචං ඔය මිනිසුන් ආහාර පිණිස සත්තු මරන එක වැරදියි කියන මතය මමනම් පිළිගන්නෑ කොහෙත්ම!

    පිටසක්වලින් අපට වඩා ගොඩාක් දියුණු ජීවීන් කොටසක් පොලොවට ආවා කියා සිතන්න (imagine). ඔවුන් පොළොවට ඇවිත් මෙහෙම හිතුවොත්,

    " ආ!!! මේ මිනිසා කියන සත්වයා ආහාර පිණිස මැරුවට කිසිම පවක් නෑ, මොකද අපි එහෙම කලොත් මිනිස් ජනගහනය පාලනය වෙනවා, වගේ හිතුවොත් අපි කැමතිද ? කොහොම වෙයිද එතකොට?

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,683
    1
    2,478
    113
    පිටසක්වලින් අපට වඩා ගොඩාක් දියුණු ජීවීන් කොටසක් පොලොවට ආවා කියාසිතන්න (imagine). ඔවුන් පොළොවට ඇවිත් මෙහෙම හිතුවොත්,

    " ආ!!! මේ මිනිසා කියන සත්වයා ආහාර පිණිස මැරුවට කිසිම පවක් නෑ, මොකද අපි එහෙම කලොත් මිනිස් ජනගහනය පාලනය වෙනවා, වගේ හිතුවොත් අපි කැමතිද ? කොහොම වෙයිද එතකොට?

    කතාකරන්න දෙයක් නැති උනාම හීන මවන්නෙ නැතිව, තාත්වික දෙයක් කතාකරමුද? නිකං ඔය වෙන්නැති පිටසක්වල කතා මොකටද?:rolleyes:
     
    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,879
    1,328
    113
    කතාකරන්න දෙයක් නැති උනාම හීන මවන්නෙ නැතිව, තාත්වික දෙයක් කතාකරමුද? නිකං ඔය වෙන්නැති පිටසක්වල කතා මොකටද?:rolleyes:

    එක තමයි කිව්වේ හිතන්න කියලා (Imagine) . සමහර වෙලාවට අපිට imagination පාවිච්චි කරන්න වෙනවා යමක් තෙරුන් ගැන නම්.

    අහල ඇතිනේ ඊසොප්ගේඋපමා කතා!!! එය ඒවා තනිකර imagination මත කිව්වා දේවල්, ඒත් අපි ඒවගේන් ගන්න ඕනේ එකේ හරය මිසක් එයා කිව්වා ඒවගේ" ආ බලන්න මේ කපුටෝ කතා කරනවා, කූඹි කතා කරනවා, ඕව වෙන දේවල්ද?" කියල නෙවෙයි.

    මෙතන අපි තේරුම ගන්න ඕනේ පිටසක්වල ජීවීන් ඉන්නවා හෝ නෑ කියන එක නෙවෙයි, මම ඉහත කිව්ව දේ වෙනවට අපි කැමතිද? නැද්ද? කියන එකයි. අපි කැමති නෑ අපිව කෑම සඳහා මරනවට, අනික සතුන්නුත් එහෙමයි!!

    අනික අපිට වඩා බුද්ධියෙන් උසස් ජීවීන් මේ විශ්වයේ ඉන්න පුළුවන්!!!
     
    එහෙම තත්ත්වයක් අවොත් අපිට සොරි වෙනවා තමා, මොකද ප්‍රබලයා ඉදිරියේ දුබලයා අනිවාර්යයෙන් මට්ටු වෙනවා, ඒක ස්වභාවධර්මය! අපිත් එතකොට ඕන්නම් ඕය හිතං ඉන්න පිටසක්වල ජීවින්ට එරෙහිව සටන් කරන්න බලාවි, හබැයි සත්‍යයට මුහුණදෙන්නම වෙනවා!

    අනික ඔය කියන විදිහට සත්තු මරනවයි කියලා එක සතෙක්වත් වඳවෙලා ගිහින් තියෙනවද? නෑනෙ!
    මොකද ඒවත් ඔය මොකද්ද චක්‍රයකට අයත් නිසා!
     
    ආහාර චක්‍රය නේද?
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    Machan me post eke reply eka man danna innay next month eke me dawas tike poddak lectures ahanawa so wela ne..mood ne answer denna :)

    barak ohama yan :D
     
    Insight

    Member
    Nov 8, 2010
    297
    32
    0

    අනික මිනිසා පවතින කාලයේ ඉඳලා සතුන් දඩයම් කරලා තියෙනවා!

    ඉස්සර කරපු හැම දේම දැන් කරන්න ඕන නැහැනේ. අනෙක ආදී කාලේ ඇදුම් නැතිව හිටපු මිනිස්සු දැන් හිතල මතල ඇදුම් අදිනවා. ගල් ගුහා වල හිටපු අය දැන් ඒ වෙනුවට උසස් තත්වයේ නිවාස වල ජීවත්වෙනවා. ඉතින් පවතින කාලයේ ඉදල කළා කියල හැම දේම කරන්න ඕන නැහැ. හිතල මතල අවශ්‍ය විදියට කටයුතු කරන්න වෙනවා.

    අනික දැන් සමහරු කියනවා අරවා කන එක පව් මේවා කන එක පව් කියලා, ඒක ඒගොල්ලො මාළු වගේ ඒවා කනවා! උන් ප්‍රාණින් නෙවෙයිද?

    මාළු කියන්නේ ප්‍රාණීන් තමයි. මාළු මැරෙන්නේ අනෙක් සතුන්ටත් වඩා දුක් විදලා. ඒ අයව අල්ලලා ගිනි අව්වේ ඔහේ පන පිටින් දාල තියනවා. ඉතින් පන ඇදල ඇදල විදවල විදවල ඔක්ශිජන්/වතුර නැතිව මැරෙනවා. එහෙම හතුරෙක්ටවත් කරන ඒක වැරදියි.

    පිටසක්වල ජීවීන් එන්න ඕනෑම නැහැ. ඉස්සර ඉදල තියෙනවා මිනී මස් කන මිනිස්සු. එත් ඉතින් ඒ ගෝත්‍ර වල බොහොමයක් අය මනසින් දියුණු වෙන්න වෙන්න ඒ දේවල් වෙනස් කරලා තියෙනව. ඔබතුම වගේ අපේ ගෝත්‍රයේ අය පැවතුනේ මෙහෙමයි කියල හිටියනම් ඉතින් අපිට ලෝකේ ඒ අය ඉන්න ප්‍රදේශ වලට යන්න වෙන්නේ නැහැ. ඒ අය දිහා බලන්න වෙන්නේ මහා අමානුෂික හිතක් පපුවක් නැති අය දිහා බලන විදියට. දැන් මේ සත්තුත් අපේ සමහර අය දිහා බලන්නේ ඒ විදියට වෙන්න ඕන. තමන් ව මරන්න, කපන්න, කොටන්න ආයුධයක් අමෝරාගෙන එන කෙනා දිහා කොච්චර බයෙන් ද මේ අහිංසක සතා බලන්නේ. එසේ කපා කෙටීම හරියි කියා කියා අනෙක් අයවද එයට යොමු කරන එක ඉතින් එක්තරා විදියකට අමානුශිකයි කියල මට නම් හිතෙන්නේ. මොකද පොඩ්ඩක් හරි කරුණාවක් තියෙනවනම් ඉතින් මේ මරණ කපන කොටන ඒක හරි කියා කියා ඔප්පු කරන්න හදන ත්‍රෙඩ් එකක් bump කරයිද. :eek:

    මිනී මස් කන අය ඉස්සර විතරක් නෙමෙයි දැනුත් ඉන්නවා. ඉතින් එගොලන්ගෙන් දුවල බේරෙන්න නම් බැරි වෙයි. මොකද ඒ අය නවීන තාක්ෂනය යොදා ගෙන මරන්න පුළුවන්. ඒක ඒ අයගේ ස්වභාවය කියල හිත හදන් ඉතින් මරණයට මූණ දෙන්න වෙයි. :baffled:

    dhammaaboutinhumancanib.jpg
    [/URL] Uploaded with ImageShack.us[/IMG]
    http://en.wikipedia.org/wiki/Cannibalism[/url]
     
    • Like
    Reactions: ruwantheekshana