ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?

III Reich

Member
Nov 10, 2010
544
42
0
auschwitz

මචං ඔය කියන විදිහට කැලේදි සිංහයෙක් වගේ සතෙක් ආවනම් අපිට කරන්න දැයක් නෑ, අනිත් සත්තු වගේ දුවලා බේරෙන්න තමා තියෙන්නෙ... නැත්තං අපිත් ගොදුරක් වෙනවා!. ඒක සවභාවධර්මය!
අනික මිනිසා පවතින කාලයේ ඉඳලා සතුන් දඩයම් කරලා තියෙනවා! අනික දැන් සමහරු කියනවා අරවා කන එක පව් මේවා කන එක පව් කියලා, ඒක ඒගොල්ලො මාළු වගේ ඒවා කනවා! උන් ප්‍රාණින් නෙවෙයිද? මචං ඔය මිනිසුන් ආහාර පිණිස සත්තු මරන එක වැරදියි කියන මතය මමනම් පිළිගන්නෑ කොහෙත්ම!
අනේ උඹව කොටියම කාපන් . කොටියගෙ ආහාර පිණිසම . කොටි බොක්කට ආහාර වෙලා යද්දිවත් ඔය ඔටු මොළෙට තේරෙන්නැතෑ ඔය කියන බූරු කතාවෙ රගේ :lol::lol:
 
d3v13

Member
Mar 26, 2010
3,414
33
0
sirajstc;10369666 [B said:
ශුද්ධ කුර් ආනයෙහි මෙසේ සඳහන් වෙයි .[/B]

(ස්වාභාවිකව ) මැරුණු සතා,ලේ , ඌරුමස් , අල්ලාහ් හැර අන් අයගේ නමින් කැප කළාවුද . ගෙල මිරිකා මැරුවාද , පහර දීමෙන් මැරුණාවුද , බිම වැටි මැරුණාවූද , අංවලින් ඇන මැරුණා වූද , (වනයේ වෙනත්) සතුන් සපා කා මැරුණා වූද සතුන් ඔබ ( ආහාර වශයෙන් ගැනීමට ) තහනම් (හරාම් ) කොට ඇත” (අල් කුර් ආනය 5-3 )

e mokada e? :baffled:
 
sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    e mokada e? :baffled:
    මුස්ලිම්වරුන්ට මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට අනුමැතියක් ඇත . එහෙත් , එය අනිවාර්ය වූවක් නොවේ. ” මුස්ලිම්වරුන් මස් මාංශ කන්නම ඕන . නැතිනම් ස්වර්ගය ලැබෙන්නේ නැහ ” ඉස්ලමය උගන්වන්නේ නැහැ . එය පැහැදිලිවම පවසන්නේ මේ මේ දේ හැර අනෙක් මස් මාංශ ආහාර වශයෙන් ගත හැකි බවයි .

    ශුද්ධ කුර් ආනයෙහි මෙසේ සඳහන් වෙයි .
    ” (ස්වාභාවිකව ) මැරුණු සතා,ලේ , ඌරුමස් , අල්ලාහ් හැර අන් අයගේ නමින් කැප කළාවුද . ගෙල මිරිකා මැරුවාද , පහර දීමෙන් මැරුණාවුද , බිම වැටි මැරුණාවූද , අංවලින් ඇන මැරුණා වූද , (වනයේ වෙනත්) සතුන් සපා කා මැරුණා වූද සතුන් ඔබ ( ආහාර වශයෙන් ගැනීමට ) තහනම් (හරාම් ) කොට ඇත ( අනුමත කළ වූවන්ගෙන් ) ඔබ (පණ පිටින් බලා පසුව පිළිවළට ) කැප කළේද එය හැර (එය අනුභව කළ හැකිය .තවද වෙනත් වන්දනාමාන ඉටුකිරිම සඳහා පින්තුර , පිළිම වැනි )සලකුණු තබා ඇති ස්ථානයෙහි කැප කළ දේද ඊතලය විද , ඔබ නිමිති සෙවීමද ( ඔබට තහනම් කර ඇත මේ සියලු දේ ( මහා ) පාප ක්රි,යා වන්ය ” (අල් කුර් ආනය 5-3 )

    මෙම කුර් ආන් වැකි වලින් මුස්ලිම් වරයෙකුට අනුමත වූ මාංශ කෙසේවිය යුතුද යනු පැහැදිලි කොට ඇත . මෙම වැකිවලට විද්වතුන් දුන් විවරණ පිට ගණනාවක් ඇත . ඒවා සොයා බලා තේරුම් ගැනිම සම්බන්ධ වූවන්ගේ අවශ්යුතාවයකි .

    එම හිමිනම මෙහි” හලාල් මස් ” යනු සඳහන් කොට ඇත . ” හලාල් ” යන වචනයේ තේරුම ” අනුමත කළ ” යන්නයි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචනයක් නොවේ . මිනිසෙකුගේ ජිවිතයේ පැය 24 තුළම කළ යුතු දේවල අනුමත කරන දේට ” හලාල් ” යනු පවසනු ලැබේ . මීට විරුද්ධ වචනය ” හරාම්” ය. එහි තේරුම ” අනුමත නොවු දේ ” යනු වෙයි .

    මේ අනුව , ඇඳුමක් ඇඳිමේදි මේක ” හලාල්” මේක ” හරාම් ” යනු පැවසේ . වෙළෙඳාම් කිරිමේදි ” මෙය වෙළඳාම් කිරිම හරාම් ” යනු ඇත . මේවගේ සෑම දෙයකම , ක්රි.යාවකම හලාල් – හරාම් යනු තීරණය ගැනීම මුස්ලිම්වරයෙකු අනුගමනය කළයුතු පිළිවෙතකි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචන ලෙස තබාගැනීම උචිත නොවේ .

    හරි අපි මස් මාංශ පමණක් ගනිමුකො . මුස්ලිවරුන්ට හලාල් නොවු මස් මාංශ මුස්ලිම්වරුන් ආහාර වශයෙන් ගන්න බව ඔප්පු කළහැකිද ? විශේෂයෙන් ඌරුමස් , කන බව කිවහැකිද ? සාමන්යද , ඉස්ලාමය ගැන වැඩි වැටහීමක් නැති මුස්ලිම් වරයෙකු පවා ඌරුමස් නොකයි . ඇතම් ගැමී මුස්ලිම් කාන්තාවන් ඌරාගේ නමවත් කියන්නේ නෑ . එය එතරම්ම පිළිකුල් කරයි . උගේ නම කියන්න අවශ්යළ වුවහොත් ” කට්ට කාල් මිරුගම් ” ” කොට කකුල් සතා ” යනු කියයි .
     
    ela_eluwa120

    Member
    Apr 23, 2009
    17,654
    691
    0
    Beaver Land
    කතාකරන්න දෙයක් නැති උනාම හීන මවන්නෙ නැතිව, තාත්වික දෙයක් කතාකරමුද? නිකං ඔය වෙන්නැති පිටසක්වල කතා මොකටද?:rolleyes:
    That was a thought experiment. Eh?
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    මුස්ලිම්වරුන්ට මස් මාංශ ආහාර වශයෙන් ගැනීමට අනුමැතියක් ඇත . එහෙත් , එය අනිවාර්ය වූවක් නොවේ. ” මුස්ලිම්වරුන් මස් මාංශ කන්නම ඕන . නැතිනම් ස්වර්ගය ලැබෙන්නේ නැහ ” ඉස්ලමය උගන්වන්නේ නැහැ . එය පැහැදිලිවම පවසන්නේ මේ මේ දේ හැර අනෙක් මස් මාංශ ආහාර වශයෙන් ගත හැකි බවයි .

    ශුද්ධ කුර් ආනයෙහි මෙසේ සඳහන් වෙයි .
    ” (ස්වාභාවිකව ) මැරුණු සතා,ලේ , ඌරුමස් , අල්ලාහ් හැර අන් අයගේ නමින් කැප කළාවුද . ගෙල මිරිකා මැරුවාද , පහර දීමෙන් මැරුණාවුද , බිම වැටි මැරුණාවූද , අංවලින් ඇන මැරුණා වූද , (වනයේ වෙනත්) සතුන් සපා කා මැරුණා වූද සතුන් ඔබ ( ආහාර වශයෙන් ගැනීමට ) තහනම් (හරාම් ) කොට ඇත ( අනුමත කළ වූවන්ගෙන් ) ඔබ (පණ පිටින් බලා පසුව පිළිවළට ) කැප කළේද එය හැර (එය අනුභව කළ හැකිය .තවද වෙනත් වන්දනාමාන ඉටුකිරිම සඳහා පින්තුර , පිළිම වැනි )සලකුණු තබා ඇති ස්ථානයෙහි කැප කළ දේද ඊතලය විද , ඔබ නිමිති සෙවීමද ( ඔබට තහනම් කර ඇත මේ සියලු දේ ( මහා ) පාප ක්රි,යා වන්ය ” (අල් කුර් ආනය 5-3 )

    මෙම කුර් ආන් වැකි වලින් මුස්ලිම් වරයෙකුට අනුමත වූ මාංශ කෙසේවිය යුතුද යනු පැහැදිලි කොට ඇත . මෙම වැකිවලට විද්වතුන් දුන් විවරණ පිට ගණනාවක් ඇත . ඒවා සොයා බලා තේරුම් ගැනිම සම්බන්ධ වූවන්ගේ අවශ්යුතාවයකි .

    එම හිමිනම මෙහි” හලාල් මස් ” යනු සඳහන් කොට ඇත . ” හලාල් ” යන වචනයේ තේරුම ” අනුමත කළ ” යන්නයි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචනයක් නොවේ . මිනිසෙකුගේ ජිවිතයේ පැය 24 තුළම කළ යුතු දේවල අනුමත කරන දේට ” හලාල් ” යනු පවසනු ලැබේ . මීට විරුද්ධ වචනය ” හරාම්” ය. එහි තේරුම ” අනුමත නොවු දේ ” යනු වෙයි .

    මේ අනුව , ඇඳුමක් ඇඳිමේදි මේක ” හලාල්” මේක ” හරාම් ” යනු පැවසේ . වෙළෙඳාම් කිරිමේදි ” මෙය වෙළඳාම් කිරිම හරාම් ” යනු ඇත . මේවගේ සෑම දෙයකම , ක්රි.යාවකම හලාල් – හරාම් යනු තීරණය ගැනීම මුස්ලිම්වරයෙකු අනුගමනය කළයුතු පිළිවෙතකි . මෙය මස් මාංශවලට පමණක් සීමාවු වචන ලෙස තබාගැනීම උචිත නොවේ .

    හරි අපි මස් මාංශ පමණක් ගනිමුකො . මුස්ලිවරුන්ට හලාල් නොවු මස් මාංශ මුස්ලිම්වරුන් ආහාර වශයෙන් ගන්න බව ඔප්පු කළහැකිද ? විශේෂයෙන් ඌරුමස් , කන බව කිවහැකිද ? සාමන්යද , ඉස්ලාමය ගැන වැඩි වැටහීමක් නැති මුස්ලිම් වරයෙකු පවා ඌරුමස් නොකයි . ඇතම් ගැමී මුස්ලිම් කාන්තාවන් ඌරාගේ නමවත් කියන්නේ නෑ . එය එතරම්ම පිළිකුල් කරයි . උගේ නම කියන්න අවශ්යළ වුවහොත් ” කට්ට කාල් මිරුගම් ” ” කොට කකුල් සතා ” යනු කියයි .

    කන්න ඕන උනාම කබරගොයාත් තලගොයා වෙනවා ලු නේ..
     
    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    මේ අර අල්ල අදහන කට්ටිය කියන කතානේ. මේව හොඳයි වැස්සකටවත් විද්‍යාව ඉගෙනගන්ඩ ඉස්කෝලෙකට යන්න බැරි වෙච්ච අසරනයන් රවට්ටන්න. මේකේ කිසිම් විද්‍යාත්මක පදනමක් නැහැ. මේ ගොල්ලනේ කියන්නෙ අර ඔටු හුජ්ජා, මැහි පිහාටු සුප් බොන්න කියල, ඉතින් හිතගන්න පුලුවන් මොලේ අබ ඇටයක් හරි තියෙනවනන් මේ ගොල්ලන්ගේ මෝඩ කතා වල තරම. හිහ් හිහ් හූ.
    :lol: