ආහාර පිණිස සතුන් ඝාතනය කිරීම නිවැරදිද?

adm&#00

Member
Sep 22, 2010
36
4
0
:D ඔය ටික විතරක් නෙවෙයි එළකිරි සයිට් එක පුරාම ඔය විදියට කිවුවත් වැරැද්ද නිවැරැද්ද කරන්න බැහැ. පලවෙනි වාක්‍යයෙන්ම ඔබ පිළිඅරගෙන තියෙනවා කෘර විදියට සතුන් මරා ආහාරයට ගන්නවා කියන එක . එය සාධාරණී කරණය කිරීමට කරුණු සෙවීම නොව සිදු කලයුත්තේ , වැරද්දක් වනවා කියා දන්නවා නම් එම වැරැද්ද නොකර සිටීමය. එතරම් වූ සරල කාරණයක් වත් තේරුම ගැනීමට බැරිනම් තව මොන කතාද?
 

sirajstc

Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    gkcnalaka

    Well-known member
  • Jun 6, 2011
    1,729
    258
    83
    ...ලංකාවේ ...
    sirajstc
    user_offline.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif



    dukai bn uba gena...........apaye denatama ubata wishesha room ekak book karala thiyanawa.......borunam merunata passe balapan ko.......

    DSC02328.JPG
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    මේකෙ ඉන්නෙ පොන්නයොද බන්?

    මූ මේ ලිපියෙන් කියන්නෙ ඉස්ලාම තමයි හරි, බුද්ධාගම වැරදියි කියල නේද. සමහර එවුන් මූට රෙපුත් දීගෙන යනවා.
    :lol:


    ඒ වගේම ඔය ලිපිය කියන මහාචාර්ය සුල්ජි කියන එකාගේ රිසච් එකක් ගැන කොහෙවත් මම නම් දැක්කේ නෑ. බොහෝ විට ඒකත් අලි බොරුවක් වෙන්න ඇති. මේ ලිපියේ තියෙන බොහො කරුනු කිසිම විද්‍යාත්මක පදනමක් නැති අසත්‍ය කරුනු!
     
    Last edited: