ආහාර රටාව

sudu1234

Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ආමන්ඩ් වොල්නට්ස් වගේ ඒවා මෙහෙ හොයන්න අමාරුයි නෙ. අනික රටකජු 100ත් 90 ක් විතර වෙනවා
    ඉතිං මේවට හොද ආදේශක නැද්ද දේශීය බෝග?

    මම දැක්කා පීකුදුවලට වඩා කෙසෙල්මුව ගුණයි කියල. ඒ වගේ හොද කෑම ජාති මොනවා ද තියෙන්නෙ මෙහෙ ගන්න පුළුවන්?

    සර්ච් කරාම එන්නෙ ගොඩක් දේවල් සුද්දගෙ ආහාර රටාවට හැදිච්ච ඒවනෙ.
    ලංකාවෙ බෝග වල පෝෂණය ගැන උනත් හොද රිසර්ච් වෙලා නැද්ද මන්දා.
    ඉතිං අපිත් ගිනි ගණන් දීලා උන් කන විදියේ පෝෂණීය කෑම කන්න ගිහින් විකිණෙනවා😪
     
    • Like
    Reactions: animation

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එලවලු කාපන් තම්බලා
    මෙ දවස් වල 1kg 60i ගොඩක් ඒවා
    උබ කොහෙද
     
    • Sad
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    එලවලු කාපන් තම්බලා
    මෙ දවස් වල 1kg 60i ගොඩක් ඒවා
    උබ කොහෙද
    එලවළු වස ගොඩවල් බං ලස්සනට තිබුණට.වස විස නැති ඒවා ඉතිං අනේ මන්ද
    මම කොලඹ
    පිස්සු ද බං කිලෝ එක දෙසීය ගානයි මෙහෙ හැම පුකම
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,134
    1
    100,868
    113
    34
    Kalutara
    සතියට දවස් 4ක් විතර මට කඩෙන් රයිස් කන්න සෙට් වෙනවා. දැන් ආයේ බඩේ ගල් ඇවිල්ල වගේ යටි බඩ රිදෙනවා. එපා වෙනවා. ආයේ ultra sound එකක් කරන්න කියයිද දන්නේ නෑ. :(
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    සතියට දවස් 4ක් විතර මට කඩෙන් රයිස් කන්න සෙට් වෙනවා. දැන් ආයේ බඩේ ගල් ඇවිල්ල වගේ යටි බඩ රිදෙනවා. එපා වෙනවා. ආයේ ultra sound එකක් කරන්න කියයිද දන්නේ නෑ. :(

    Salli dila leda hadaganne ai ban..Inna thanaka mona hari podiyata hadan kewanan hari, Elawalu tikak thambala chicken tikak thambala, Eggs tikak, etc. maruwen maruwata kanna try karapan. Naththan nikan hamadama leda wewi inna wenne..
     

    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පොන්ස් සෝබන කරන්න යන්න එපා.තෝ කන ප්‍රමාණය හෙමීට අඩු කරපං.එක එක වෙන දේවල් කන්න ඕනේ නැ.මන්ඳෙන 11 kg අඩු කර.මං කන්නේ බත්
     
    • Dislike
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    පොන්ස් සෝබන කරන්න යන්න එපා.තෝ කන ප්‍රමාණය හෙමීට අඩු කරපං.එක එක වෙන දේවල් කන්න ඕනේ නැ.මන්ඳෙන 11 kg අඩු කර.මං කන්නේ බත්
    ලොන්ත පොල් පොන්නයෝ බර අඩු කරගන්න ගායක් මට නෑ.
    පුක දෙන්න එපා පොන්ස් මැදින් පැනලා
     
    • Haha
    Reactions: jmzsl

    jmzsl

    Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    Almond, Cashew walatanm itin cheap option eka peanuts tama. ekath amu eka aran banda ganin. Habai itin ekath chora ata tyena ewa tamai godak tyenne.
    Lanke deshiya kama wala nutrition information nathi ekanm loku aduwak
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    එලවළු වස ගොඩවල් බං ලස්සනට තිබුණට.වස විස නැති ඒවා ඉතිං අනේ මන්ද
    මම කොලඹ
    පිස්සු ද බං කිලෝ එක දෙසීය ගානයි මෙහෙ හැම පුකම

    කෑලෑ පොල
    අලුත්ම බඩු ඔතනට එනවා
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කොහෙද බන් 60 ට දෙන්නේ
    මෙහෙ 250ත් 60 ක් විතර
    කොලබ

    කෑලෑ පොල බන්
    උදේ 3 idan 7 wenakan තියෙන්නේ
    කම්මැලි නැතිව ගිහින් අරන් වරෙන්
    අලුත්ම එලවලු
    බණ්ඩක්කා බටු පතෝල මෑකරල් බෝන්චි ගොඩක් අඩුයි
    ෆැෂන් එහෙම 1kg 120i
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    කෑලෑ පොල බන්
    උදේ 3 idan 7 wenakan තියෙන්නේ
    කම්මැලි නැතිව ගිහින් අරන් වරෙන්
    අලුත්ම එලවලු
    බණ්ඩක්කා බටු පතෝල මෑකරල් බෝන්චි ගොඩක් අඩුයි
    ෆැෂන් එහෙම 1kg 120i
    කොහෙස මචං තියෙන්නෙ? මහරගමට කිට්ටුයි ද
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    කොහෙස මචං තියෙන්නෙ? මහරගමට කිට්ටුයි ද

    Nop කොටුව bus station මෙහා පැත්තෙ
    හංස බෝට්ටු තියන්නෙ
    නුවරඑළිය දබුල්ල ලොරි පිටින් එන්නේ අලුත් එලවලු පලතුරු රෑට
     
    • Wow
    Reactions: sudu1234

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    Nop කොටුව bus station මෙහා පැත්තෙ
    හංස බෝට්ටු තියන්නෙ
    නුවරඑළිය දබුල්ල ලොරි පිටින් එන්නේ අලුත් එලවලු පලතුරු රෑට
    ෂුවර් ද වස ගගුල් නෙමෙයි කියල.
    අර්තාපල් බෝංචි කැරට් එහෙම අඩුද?
    අනේ මන්ද බං ගොඩවල් ගෙනැල්ලා දාන්න ෆ්‍රිජ් එකක් නෑ😢
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    ෂුවර් ද වස ගගුල් නෙමෙයි කියල.
    අර්තාපල් බෝංචි කැරට් එහෙම අඩුද?
    අනේ මන්ද බං ගොඩවල් ගෙනැල්ලා දාන්න ෆ්‍රිජ් එකක් නෑ😢

    කැරට් 1kg 100 120i bn
    අර්තාපල් ලුණු කඩල මුන්ඇට වගේ හොද ඒවා ගන්න ගෑස්පහ හන්දියේ sea street ඉස්සරහා පැත්තේ රවුමක් ගහපන් දෙමල කඩවල් තියෙනවා තොග කඩ අස්සේ අලුත් බඩු

    ඔය අස්සේ හෙට්ටි වීදීයට මෙහා පැත්තේ තියෙනවා බෙහෙත් බඩු වීදිය
    අලුත් රණවරා බෙලිමල් 100g is 50i ගනින්
     
    • Love
    Reactions: sudu1234

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    මං ඔය පැත්තෙන් තමා daily ofiz යන්නේ ගෑස්පහ හන්දියෙන් බැහැලා පයින් ඇවිදගෙන York street යන්නේ
    මාලු වගේ දේවල් නැතුව අනිත් ඔක්කොම අඩුවට මේ පැත්තේ තියෙනවා
    ලංකාවටම බඩු යවන්නේ ඔය හරියෙන්
    සති 2kata පාරක් හරි බැහැලා ඔය හරියෙන් බඩු ගනිල්ලා
    තොග ගන්නවා නම් ගොඩක්ම අඩුයි
     

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    මං ඔය පැත්තෙන් තමා daily ofiz යන්නේ ගෑස්පහ හන්දියෙන් බැහැලා පයින් ඇවිදගෙන York street යන්නේ
    මාලු වගේ දේවල් නැතුව අනිත් ඔක්කොම අඩුවට මේ පැත්තේ තියෙනවා
    ලංකාවටම බඩු යවන්නේ ඔය හරියෙන්
    සති 2kata පාරක් හරි බැහැලා ඔය හරියෙන් බඩු ගනිල්ලා
    තොග ගන්නවා නම් ගොඩක්ම අඩුයි
    Fridge ekak nathi awula thamai machan nathnam patta