උඹ කොහෙද ඉන්නෙ? සෙට් වෙලා කරමු. මාත් දන්නෙනෑ බට් කැමති වැඩක්.ow. mama beluwe mekawath karanna.
mama kandy ban. wade karana kenak kiriye innwada beluwe... practically monawada problems kiyala dana gannaඋඹ කොහෙද ඉන්නෙ? සෙට් වෙලා කරමු. මාත් දන්නෙනෑ බට් කැමති වැඩක්.
kos , mango, wattakka, karawila, murunga kola , e wagemonawada dehydrate karanna hadanne?
mama inna factory eket owa tikak karanawa


kos , mango, wattakka, karawila, murunga kola , e wageFreeze drying කරන්න ඔනේ නේද. Export කරන හැටිනම් දන්නේ නෑ
මේ ලංකාව බන්. දන්නා එකෙක් ඇවිල්ල උබට මෙන්න මෙහෙමයි කරන්නේ කියල කියල දේවි.
උත්තරයක් දුන්නත් දෙන්නේ යාන්තන් බිස්නස් එක කරගෙන බඩගාගෙන යන එකෙක් හෝ බිස්නස් එකෙන් ලොන්ත කූස් වෙච්ච එකෙක් විතරයි.
ridawanna epa ban. patan ganna yanakotamaමේ ලංකාව බන්. දන්නා එකෙක් ඇවිල්ල උබට මෙන්න මෙහෙමයි කරන්නේ කියල කියල දේවි.
උත්තරයක් දුන්නත් දෙන්නේ යාන්තන් බිස්නස් එක කරගෙන බඩගාගෙන යන එකෙක් හෝ බිස්නස් එකෙන් ලොන්ත කූස් වෙච්ච එකෙක් විතරයි.
හරියට දන්නේ නෑ බන්. කෘශිකර්මෙන් help එකක් ගන්න බැරිවෙයිද. මට කෙනෙක් කිවා ඒ හරහා පොර පතෝල export කරනව කියල. වැඩි විස්තරනම් ඇහුවේ නෑ බන්.kos , mango, wattakka, karawila, murunga kola , e wage
![]()
නෑ බන් මාත් ආසම ෆීල්ඩ් එකක් agri: products. ඒත් මේවට කිසිකෙනෙක් උදවු නෑ, තමන්ම පුරුවේ පිනකින්ගොඩ දාගත්තොත් මිසක්.ridawanna epa ban. patan ganna yanakotama
පතෝල ???? කව්ද බන් අපෙන් පතෝල ගන්න රටවල් ??? පොඩ්ඩක් Maldives, අරාබි වල වැඩ කරන ලංකාවේ පොරක් එක්ක කතා කරලා ඒ හරහා එක්ස්පෝර්ට් එක පටන් ගන්න බලන්න.හරියට දන්නේ නෑ බන්. කෘශිකර්මෙන් help එකක් ගන්න බැරිවෙයිද. මට කෙනෙක් කිවා ඒ හරහා පොර පතෝල export කරනව කියල. වැඩි විස්තරනම් ඇහුවේ නෑ බන්.