ආහාර වියලීම/විජලනය හා අපනයනය

srinathSSS

Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මේ ගැන දන්න කෙනෙක් මට හරියට විස්තරයක් කියනවාද, මිල ගනන් හා අදාල විස්තර....
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    උඹ කොහෙද ඉන්නෙ? සෙට් වෙලා කරමු. මාත් දන්නෙනෑ බට් කැමති වැඩක්.
    mama kandy ban. wade karana kenak kiriye innwada beluwe... practically monawada problems kiyala dana ganna

    monawada dehydrate karanna hadanne?
    mama inna factory eket owa tikak karanawa
    kos , mango, wattakka, karawila, murunga kola , e wage
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    මේ ලංකාව බන්. දන්නා එකෙක් ඇවිල්ල උබට මෙන්න මෙහෙමයි කරන්නේ කියල කියල දේවි. :lol::lol:
    උත්තරයක් දුන්නත් දෙන්නේ යාන්තන් බිස්නස් එක කරගෙන බඩගාගෙන යන එකෙක් හෝ බිස්නස් එකෙන් ලොන්ත කූස් වෙච්ච එකෙක් විතරයි.
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    Freeze drying කරන්න ඔනේ නේද. Export කරන හැටිනම් දන්නේ නෑ
    kos , mango, wattakka, karawila, murunga kola , e wage

    මේ ලංකාව බන්. දන්නා එකෙක් ඇවිල්ල උබට මෙන්න මෙහෙමයි කරන්නේ කියල කියල දේවි. :lol::lol:
    උත්තරයක් දුන්නත් දෙන්නේ යාන්තන් බිස්නස් එක කරගෙන බඩගාගෙන යන එකෙක් හෝ බිස්නස් එකෙන් ලොන්ත කූස් වෙච්ච එකෙක් විතරයි.
    :cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry:
     
    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    මේ ලංකාව බන්. දන්නා එකෙක් ඇවිල්ල උබට මෙන්න මෙහෙමයි කරන්නේ කියල කියල දේවි. :lol::lol:
    උත්තරයක් දුන්නත් දෙන්නේ යාන්තන් බිස්නස් එක කරගෙන බඩගාගෙන යන එකෙක් හෝ බිස්නස් එකෙන් ලොන්ත කූස් වෙච්ච එකෙක් විතරයි.
    ridawanna epa ban. patan ganna yanakotama
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,293
    36,397
    113
    කෑගල්ල
    kos , mango, wattakka, karawila, murunga kola , e wage

    :cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry::cry:
    හරියට දන්නේ නෑ බන්. කෘශිකර්මෙන් help එකක් ගන්න බැරිවෙයිද. මට කෙනෙක් කිවා ඒ හරහා පොර පතෝල export කරනව කියල. වැඩි විස්තරනම් ඇහුවේ නෑ බන්.
     
    Pilot in the Toilet

    Well-known member
  • Jun 7, 2015
    1,203
    1,529
    113
    ridawanna epa ban. patan ganna yanakotama
    නෑ බන් මාත් ආසම ෆීල්ඩ් එකක් agri: products. ඒත් මේවට කිසිකෙනෙක් උදවු නෑ, තමන්ම පුරුවේ පිනකින්ගොඩ දාගත්තොත් මිසක්.
    හරියට දන්නේ නෑ බන්. කෘශිකර්මෙන් help එකක් ගන්න බැරිවෙයිද. මට කෙනෙක් කිවා ඒ හරහා පොර පතෝල export කරනව කියල. වැඩි විස්තරනම් ඇහුවේ නෑ බන්.
    පතෝල ???? කව්ද බන් අපෙන් පතෝල ගන්න රටවල් ??? පොඩ්ඩක් Maldives, අරාබි වල වැඩ කරන ලංකාවේ පොරක් එක්ක කතා කරලා ඒ හරහා එක්ස්පෝර්ට් එක පටන් ගන්න බලන්න.
     
    • Like
    Reactions: Brandy2020

    srinathSSS

    Well-known member
  • Mar 16, 2010
    413
    316
    63
    Kandy
    EXPORT ekata Sri Lanka Export Development Board ekan help karanwa. but, field eka practically karanakota wena porblems beluwe.. satart karala anaganna mata time ekak ne. ekai
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,529
    25,862
    113
    මම දන්න විදිහට හේලීස් කරනවා ලොකු වට. පොඩි පොඩි අයත් කීප දෙනෙක් ඉන්නවාලු.

    එහෙම ලොකු දැනුමක් ගන්න කෙනෙක් නෑ...