හිටගෙන බැරිනං ඔලුවෙන් හිටගෙන හරි වැඩේ කරගන්න නෙ තියෙන්නෙ මොකෝ කවුරුත් බලාගෙන ඉන්න එකක්යැ හරියට කරනවද කියල. heduwahama adum themenawa karadai toilet paper use karapan wathurath
iturui

තව දෙයක් වතුර බටේ ඉස්සරහින් පිටිපස්සට අල්ලනවද? නැත්තං පිටි පස්සෙන් ඉස්සරහට අල්ලනවද
කොමඩ් පාවිච්චිය හුරු නෑ බං. සමහරක් තැන්වල තියෙන්නෙ කොමඩ්නෙ..
පළවෙනි දවසෙ කොමඩ් එකේ ඉදගෙන තියෙන්නෙ ජුණ්ඩ එලියෙ හිටින්ඩ චූ ටික ගියේ එලියට.
හයියෝ පයියත් කොමඩ් එක අස්සෙ තියාගනිල්ලකො. ඒ මදිවට යටින් හෙන රස්නෙකුත් එනව

ඔව් නේ බං
මම නං ඉතිං කොමඩ් ඒකෙ ඉඳගත්තොත් ඉඳගන්නෙ කලිසං ඔක්කොම ගලෝල.

මේකේ එලකිරි පෙර පාසල කියලා කැටගරි එකක් ආරම්බ කරමු මේවගේ ප්රස්න අහන්න![]()

අනේ අම්මේ මුට තියෙන ප්රශ්නහිටගෙන බැරිනං ඔලුවෙන් හිටගෙන හරි වැඩේ කරගන්න නෙ තියෙන්නෙ මොකෝ කවුරුත් බලාගෙන ඉන්න එකක්යැ හරියට කරනවද කියල.