ආෆ්ටර් කොමඩ් කෘත්‍ය

Pallu

Member
Dec 12, 2017
119
14
0
පිටරට ඉන්න එවුන් කියපල්ලකෝ උඹල toilet papers වලින් වැඩේ ගොඩ දාන්නේ කොහොමද බන්? රට ගියපු වෙලාවක මට සෙට් වුනා. හොටෙල් එකේදී. කලින් දවසේ මොකක්ද ජරාවක් කාල බඩේ අමාරුවක් හැදිලා හිටියේ. සංසාරේ එපා වුනා පුක පිහිනන ගිහිලල.
පුක පිහදාන කක්කි කොල සහ සුද්දෝ
 
පිටරට ඉන්න එවුන් කියපල්ලකෝ උඹල toilet papers වලින් වැඩේ ගොඩ දාන්නේ කොහොමද බන්? රට ගියපු වෙලාවක මට සෙට් වුනා. හොටෙල් එකේදී. කලින් දවසේ මොකක්ද ජරාවක් කාල බඩේ අමාරුවක් හැදිලා හිටියේ. සංසාරේ එපා වුනා පුක පිහිනන ගිහිලල.

:lol::rofl:
අර සර්මා01 කෝ
ඌන් නිකන් කියන්නේ සුද්දියෝ රත්තරන් හෝදපු වතුරෙන් පුක හෝදනවා වගේ
යකෝ බලන් ගියාම උන් හෝදන්නෙම නෑ නේ