ඇක්ටිව් මෙම්බර්ස් ගනන් වැරදියි නේද?
මේ එලකිරි ටෝක් ත්රෙඩ් එකේ මෙම්බර්ස්ලා 180ක් ඉන්නවා කියලා දත්ත වලින් පේන්නේ.නමුත් පෝස්ට්ස් එන්නේ විනාඩියකට 1ක් දෙකක් මේ වෙලාවේ.ඒක නිසා මේ දත්ත ටිකක් වැරදියි වගේ. මෙච්චර ගානක් ඉන්නවා නම් පෝස්ට් 100ක් වත් වදින්න එපෑය.ඉන්න අය හෙලෝ පාරක් දෙනවද?

බන් සමහර උන් ඉන්න්නවා මාර
.