ඇක්ෂන් කැමරාවක් ගන්න
මචන්ලා මට ඇක්ෂන් කැමරාවක් ගන්න ඕනි.. Xiaomi Yi සහ SJ4000 තමයි බැලුවෙ.. එකක් තෝරගන්න බැරුව ඉන්නෙ..
2ම හොදයි වගේ.. pole එකට vote එකක් දාන්න... මේව පාවිච්චි කරන අයගේ අදහස් දැනගන්න කැමතියි....

Last edited: