ඇක්සිඩන්ට් එක...

deepalsamantha

Active member
  • Mar 20, 2007
    564
    101
    43
    41
    අපේ ගෙදර
    ඇක්සිඩන්ට් එක...

    කථාවක් තියෙනවා...සමහරවිට අහලත් ඇති..මට දැන් මතක් වුනේ...එච්චර හොද එකක් නම් නෙවෙයි...ඒත් කමක් නැහැ.පොඩි ගතියක් තියෙන නිසා මම දාන්නම්...

    එක දවසක් මහ පාරේ කාර් 2ක් මූණට මූණ හැපිලා..ටිකක් වැස්ස දවසක..ඉතින් මෙයාලා දෙන්න කථා කරල බේරගන්න බැරි තැන උසාවියට ගිහින් නඩු කියන්න වැරැද්ද කාගෙද කියල හොයන්න..
    දැන් නඩුව කියන වෙලාවෙ මේකට සාක්ෂිත් ඕනිනෙ..සාක්ෂියට හිටියෙ එකම එක කෙනෙයි..
    ඒ මාලු කාරයෙක් විතරයි...දැන් ඉතින් මාලු කාරයට අවස්ථාවක් දුන්න සාක්ෂි කියන්න...දන්නවනෙ ඉතින් මාලු කාරයන්ගෙ කථා විලාශයෙ හැටි..මිනිහා දැකපු සිද්ධිය මෙහෙම විස්තර කරනවලු..
    ස්වාමීණී..මම දැක්කෙ මෙච්චරයි..අර හු** අරහෙන් ආවා...මේ ප** මෙහෙන් ආවා..දෙන්නම පාර මැද අම්මට හු**ගත්තා..ඒ විතරක් නෙවෙයි ඒ වෙලාවෙ හු*න වැස්සක් තිබ්බෙ..කැ* මීදුමකුත් තිබුනා කියල...
    උසාවියෙ හැමෝම මුණට මූණ බලාගත්ත..නඩුකාරයට යකා නැගල..නඩුකාරය නියම කලා මාලු කාරයට රු. 2500 ක් දඩයක් ගෙවන්න උසාවිය තුල අසභය වචන පාවිච්චි කලා කියල..මාලු කාරය ට දැන් මල් හතම පැනල..මිනිහා නැගිට්ටා..නැගිටල ඇහුව එතකොට මම තව පාරක් අසභ්‍ය වචනයක් පාවිච්චි කලොත් කීයක් ගෙවන්න ඕනිද කියල..නඩුකාරය කිව්ව එහෙම වුනොත් දඩය දෙගුණ වෙනව කියල..
    මාල් කාරය සාක්කුවට අත දාල ගත්ත රු 5000ක්... ඒක තිබ්බා නඩුකාරයගෙ මේසෙ උඩින..තියල මුලු සාලාවට ඇහෙන්න නඩුකාරයට කිවවා මෙතන දඩේ වගේ දෙගුණයක් තියෙනව උඹෙ අම්මටත් හු**න් කියල උසාවියෙන් එලියට ගියාලු....
    :lol::lol::lol::lol:

    මේකෙ fun එකක් තිබුනනම් මටත් මොනවහරි සන්තෝසෙට වගේ දීල යන්න...:D:D