You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
හප්පා.... මේ ඇක්සිඩන්ට් එක දැක්කද? සංවේදී අය බලන්න එපා. මාර වෙලාවක් බන්
මොන වෙලාවක්ද යකෝ, අර ජීප් එක එලවන එකා අන්ධයෙක්ද ? 

නිදි මතෙන් වෙන්න ඇති එන්නේ. එහෙමත් නැත්නම් මිනිහාගේ වාහනයේ බ්රේක් වදින්නේ නැති සීන් එකක් හින්දා නවත්තා ගන්න ඕනෑවට හප්පනවා වෙන්නත් බැරි නෑ. මොනවා වුනත් අහිංසක ජිවිතයක්.
අපරාදේ.
