ඇකිලෙනවා.....දිගඇරෙනවා.....

Marmite

Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    පෘථිවිය භ්‍රමණය වෙන දිශාව මාරු කරොත් කාලය පස්සට යයිද ? ඒත් කාලය පස්සට යනවා කියල අපි කොහොමද දැන ගන්නේ ?:nerd:

    පෘථිවියේ භ්‍රමන දිශාව ගුරුත්වාකර්ශනයේ දිශාව වෙනස් කරන්න බලපානවද දන්නෙ නැ.

    අපිට තේරෙයි නෙහ් සමහර විට. ඒත් ෂුවර් නැ වටපිටාව ඇතුලු හැම දෙයක්ම ආපස්සට යන්න ගත්තොත් අපේ මනසට ඒක සාමාන්‍ය දෙයක් විදියට පෙනෙයි.
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    :yes::yes:
    ඔය දෙකම පරීක්ෂනත්මකව ඔප්පු කරන්න තාම සාක්ෂි නැ මචං, හැබැයි සමීකරණ අනුව ඔය දෙකම වෙන්න පුලුවන් කියල තමයි පෙන්නේ, නමුත් ගණිතය විතරක් හරි ගියාට වැඩක් නැ, ඒක පරීක්ෂනත්මකව ඔප්පු කරන්න පුලුවන් වෙන්න ඕනේ එකට ටික කාලයක් යයි තව :)
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    කාලය ආපස්සට යනවා කියන එක මෝඩ කතාවක්
    යකෝ ඇකිලෙන්නත් කාලයක් යනවනේ....
    කාලය ආපස්සට යනවා නම් ඒක වෙන්නත් කාලයක් යනවනේ...

    ඒ කතාවත් ඇත්ත නේන්නම්
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    kalaya apassata yana widiya pahadili karapu thanak nadda bn.. eken wenne api video ekak reverse playback karanawa wage deyakda?

    එහෙම එකක් තමා මාත් හොයන්නේ. Mr.Nobody movie එක බලපන්. අදහසක් ගන්න පුලුවන් වෙයි
     
    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    කාලය කියන්නෙ එකම දිශාවකට ඉදිරියට පමණක් ගමන් කරන දෙයක් මචන්. කාලයට කවදාවත් ආපසු හැරීමක් සිද්දවෙන්නෙ නෑ ඒක ඇවිල්ල නියතයක්!!

    එතකොට මචන් කාලයේ ඒ නියත දිශාව නිරපේක්‍ෂයිද?

    ඒගැන තව ටිකක් පැහැදිලි කරමුකෝ.
     
    Sep 4, 2015
    3,212
    269
    0
    මෙහෙම හිතපන්කෝ. ඔය ගුරුත්වාකර්ශණය ගැන හිතපන්. එක් දිශාවකට වැඩියෙන් ගුරුත්ව බලය බලපානකොට ඒ දිශාවට අදාළ වස්තුව ඇදී යනවා. එතකොට සෑම දිශාවකටම ගුරුත්ව බලය සමාන වුණොත් හරි එහෙම නැත්තම් ශූන්‍ය වුණොත් මොනා වෙයිද ? ඒ වස්තුව පාවෙයි. නොසෙල්වී තියෙයි. ඒ වගේම කාලය කියන සංසිද්දියටත් ඒ වගේ බලපාන සාධකයක් ඇති නේද ? :D
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    එතකොට මචන් කාලයේ ඒ නියත දිශාව නිරපේක්‍ෂයිද?

    ඒගැන තව ටිකක් පැහැදිලි කරමුකෝ.

    ඇත්තටම කාලය කියල දෙයක් නෑ මචන්.කාලය කියන්නෙ නිකන් අපි මොහොතවල් මනින්න යොදාගෙන තියෙන ඒකකයක් විතරයි. ඒක කිසිම විදිහකින් භෞතික ලෝකෙට සම්බන්ද දෙයක් නෙමෙයි.ඒක නිකන් අපිට කිසිම පාලනයක්,බලපෑමක් කරන්න බැරි වෙනම මානයක් වගේ දෙයක්. භෞතිකමය විදිහට ගත්තොත් කාලය කියන්නෙ සියලු දේ ටිකෙන් ටික ටිකෙන් ටික පරිහානියට පත්වීම තමයි අපිට කවදාවත් ඒක නවත්තන්න බෑ.ඒකියන්නෙ මිනිහෙක් වයසට යෑම නවත්වන්න බෑ ඒකියන්නෙ අපිට කාලයට බලපෑමක් කරන්න බෑ කියන එක..........
     
    කාලය කියන්නෙ ඒ හිතන ප්‍රාථමික දේම නෙමෙයි. හිතපන්කෝ ශබ්ධයයි ආලෝකයයි ගමන් කරන්නේ සමාන වේගගයකින් නෙමෙයිනේ. ඉතින් ආලෝකයේ වේගයෙන්ම අපිට කිසියම් වස්තුවක පහිටීම වෙනස් කරන්න පුළුවන්නම් ? අන්න ඒකෙ ඇතුලේ කාලය කියනදේ ගැබ් වෙලා තියෙනවා. :lol:
     
    xing

    Well-known member
  • Sep 18, 2006
    616
    279
    63
    Ethakota Albert Einstein ge sameekarana walin apita kaalaya haraha yanna puluwan kiyala oppu karala thiyanawalu neda ban.
    Mata nam eka hariyata pahadili naha.
     
    • Like
    Reactions: Marmite

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    මෙහෙම හිතපන්කෝ. ඔය ගුරුත්වාකර්ශණය ගැන හිතපන්. එක් දිශාවකට වැඩියෙන් ගුරුත්ව බලය බලපානකොට ඒ දිශාවට අදාළ වස්තුව ඇදී යනවා. එතකොට සෑම දිශාවකටම ගුරුත්ව බලය සමාන වුණොත් හරි එහෙම නැත්තම් ශූන්‍ය වුණොත් මොනා වෙයිද ? ඒ වස්තුව පාවෙයි. නොසෙල්වී තියෙයි. ඒ වගේම කාලය කියන සංසිද්දියටත් ඒ වගේ බලපාන සාධකයක් ඇති නේද ? :D

    කාලයට තියන ගුරුත්වාකර්ශනයේ බලපැම තමයි මේ ළගදි ඔප්පු කරපු ගුරුත්වාකර්ශන රැලි. ඒවා නිසා අවකාශයේ නැමීමක් ඇති වෙලා wormholes ඇතිවෙනවා. ඒ කියන්නේ කාලයත් නැමීමකට ලක් වෙනවා.