පෘථිවිය භ්‍රමණය වෙන දිශාව මාරු කරොත් කාලය පස්සට යයිද ? ඒත් කාලය පස්සට යනවා කියල අපි කොහොමද දැන ගන්නේ ?![]()
පෘථිවියේ භ්‍රමන දිශාව ගුරුත්වාකර්ශනයේ දිශාව වෙනස් කරන්න බලපානවද දන්නෙ නැ.
අපිට තේරෙයි නෙහ් සමහර විට. ඒත් ෂුවර් නැ වටපිටාව ඇතුලු හැම දෙයක්ම ආපස්සට යන්න ගත්තොත් අපේ මනසට ඒක සාමාන්‍ය දෙයක් විදියට පෙනෙයි.




