ඇකිලෙනවා.....දිගඇරෙනවා.....

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    දැට් මීන්ස් කාලයයි ගුරුත්වාකර්ශනයයි අතර මොකක් හරි සීන් කෝන් එකක් තියනවා කියන එකයි.

    ඔව් මචන් ඉතින් time space fabric එක වක්‍ර වෙන්නෙ එකම විදිහට...so high gravity means highly curved time
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    කවුද මචන් කියන්නේ කලු කුහර ලග තියන ලොක වල කලය සෙමින් යනව කියල. දකපු අය ඉන්නවද. ඔව බොරු කතා. කලය කියල දෙයක් න. ඔක්කොම තියෙන්නෙ අපෙ හිතෙ.

    තව ගොඩක් physics ගැන හොයන්න වෙයි මචෝ උබට...මේ ගොඩක් දේවල් practically ඔප්පු වෙලා ඉවරයි..gps satellites ,වේගයෙන් ගමන් කරන අභ්‍යවකාශ යානා වල පවා කාලය ගතවීම පෘතුවියට වඩා වෙනස්..

    ඒ වගේම උබ දකින්න ඇතිනෙ මේ පාර නොබෙල් prize එක හම්බුනේ gravitational waves ප්‍රැක්ටිකලි තියෙන බව පෙන්නුවට ligo project එකේ scientist ල තුන් දෙනෙක්ට...gravitational waves කියන්නෙත් කාල අවකාශයේ වක්‍ර වීම් තරංග විදිහට ගමන් කරද්දි (ජලයට ගලක් දැම්මම වගේ)...
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,751
    23,436
    113
    අපට සාපේක්ශව ඉතා වේගයෙන් කාලය ගතවෙන ග්‍රහලෝකෙක මේ දැන් ක්ෂුද්‍ර ජීවියෙක් ඇති උනා කියල හිතන්න...අපේ තව විනාඩි 2,3 ක් යද්දි අර ග්‍රහලෝකෙ මිනිස්සු දක්වාම ජීවීන් පරිණාමය වෙලා තියෙයි :D
     

    SLHodahitha

    Well-known member
  • Nov 8, 2017
    3,088
    2,978
    113
    ::0
    elakiri.com
    මේ පොඩි ප්‍රශ්නයක් තියනවා අහන්න කියලා.

    දැන් මේ විශ්වය ප්‍රසාරනය වෙමින්නෙ යන්නේ. ඒ කියන්නේ කාලය ඉස්සරහටයි ගත්වෙන්නේ. කවදා හරි දවසක ප්‍රසාරනය වෙලා ඉවර වෙලා මේක ආපහු හැකිලෙන්න ගත්තොත් කාලයත් ආපස්සට යයිද?

    එහේම ආයෙම මුලටම ඇකිලීගෙන ගිහින් ශුන්‍යයේ ඉඳන් ආයෙම ප්‍රසාරනය වෙන්න ගත්‍තොත් කලින් සැරේ කාලයම ඒ විදියට ආයෙත් වතාවක් ගතවෙයිද?

    bump
     

    Marmite

    Active member
  • May 16, 2017
    514
    77
    28
    Under the sky
    තැන්ක්ස් ඔලු බක්කෝ. ඔලුව වන වන හිටියට සෑහෙන දේවල් දන්නවනේ. :cool: