too much for human thinking
Human is the only creature who can think though
too much for human thinking
Yeah humans think that tooHuman is the only creature who can think though


දැට් මීන්ස් කාලයයි ගුරුත්වාකර්ශනයයි අතර මොකක් හරි සීන් කෝන් එකක් තියනවා කියන එකයි.
කවුද මචන් කියන්නේ කලු කුහර ලග තියන ලොක වල කලය සෙමින් යනව කියල. දකපු අය ඉන්නවද. ඔව බොරු කතා. කලය කියල දෙයක් න. ඔක්කොම තියෙන්නෙ අපෙ හිතෙ.
Yeah humans think that too![]()

මේ පොඩි ප්‍රශ්නයක් තියනවා අහන්න කියලා.
දැන් මේ විශ්වය ප්‍රසාරනය වෙමින්නෙ යන්නේ. ඒ කියන්නේ කාලය ඉස්සරහටයි ගත්වෙන්නේ. කවදා හරි දවසක ප්‍රසාරනය වෙලා ඉවර වෙලා මේක ආපහු හැකිලෙන්න ගත්තොත් කාලයත් ආපස්සට යයිද?
එහේම ආයෙම මුලටම ඇකිලීගෙන ගිහින් ශුන්‍යයේ ඉඳන් ආයෙම ප්‍රසාරනය වෙන්න ගත්‍තොත් කලින් සැරේ කාලයම ඒ විදියට ආයෙත් වතාවක් ගතවෙයිද?
