ඇගට පන නැති SEEN එකක්

WhyNot1

Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මටත් ඔහොම සීන් එකක් ආවා. රෑ 12, 1 වෙනකල් නැගිටලා ඉන්නෙ නැතුව 11 වත් වෙනකොට නිදාගන්ඩ ගත්තට පස්සේ හරි ගියා
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,967
    152,933
    113
    ජොබ් එක කරන තැන ස්ට්‍රෙස් එක වැඩි ද? මොනවාහරි පුද්ගලික ප්‍රශ්ණ වගයක් නිසා ඒ ගැන නිතර හිත හිත තැවෙන ගතියක් වගේ තියෙනව ද? Anxiety එක වැඩි වුණාමත් ඇගට පණ නැති ගතිය, නිතර panic වෙන ගතිය වගේ එනවා හුගක් වෙලාවට. කෝකටත් ඉස්සෙල්ලා ඩොක්ටර් කෙනෙක්ව හමබවෙන එක තමයි සුදුසුම. :yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    ඩොක්ටට පෙන්නලා අදාළ ටෙස්ටිං කරලා අපිටත් කියන්න මක්කය වෙලා තිබ්බේ කියල

    එහෙම නැතිනං වෙඩ පප්පා කොමන්ටුවක් දානාකන් ඉඳල ඔහුගේ මග ගිය හැක
     

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    GYM gihin cardio walin patan aran agata set wena style ekakin digatama karan giya nam hari.

    e okkotama kalin doctor kenek channel karala balahan mokada awula kiyala

    nidi marnwada ??
     
    • Like
    Reactions: corp and NRTG

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    අඩො මටත් තියෙ බන්. ඇටකෝටු රිදෙනව වෙලාවකට. අතපය කකුල් එහෙම සැහෙන්න රිදෙනව. පණ නැති ගතිය වගෙ
    ඇයි බන් ඒ
    ආතරයිටිස් ගැන බලන්න තව තයිරොක්සින් චෙක්කරගන්න
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,266
    29,970
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    නාකි උට්ටලා දාන ත්‍රෙඩ්🤣

    දනිස් පණ නෑ, උකේ ගෙඩි, තට්ටේ එනවා, කොන්ඩේ සුදු වෙනවා.......මොන උට්ටක්ද ඕයි. මේකේ තව කල් හිටියොත් සසර පෙරනිමිතිම බලාගෙන ඉතිරිවෙලා ඉන්න උන්ට බුදු වෙන්න පුලුවන්🤣
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,778
    113
    පෘථිවිය
    ඇගට පන නැති SEEN එකක් තියෙනවා මචන් වයස 35 OFFICE ACCOUNTS JOBAK කරන්න‌ෙ
    වාඩි වෙලාම ඉන්නවද දවසෙම
    වියායාම කරන්නේ නැද්ද?
    තවම ස්වයං වින්දනේ හිටගෙන කරනවද?
    පිටින්ද කන්නේ?
     
    • Like
    Reactions: NRTG and corp