මටත් ඔහොම සීන් එකක් ආවා. රෑ 12, 1 වෙනකල් නැගිටලා ඉන්නෙ නැතුව 11 වත් වෙනකොට නිදාගන්ඩ ගත්තට පස්සේ හරි ගියා
දැන් වයස කීයදමටත් ඔය වයසෙදි වගේ ඔය සීන් එක ආව
කොලස්ට්රෝල් වැඩි වෙලා තිබ්බ
තෙල් අඩු කරල , වියායාම කරාම හරි ගියා
ආතරයිටිස් ගැන බලන්න තව තයිරොක්සින් චෙක්කරගන්නඅඩො මටත් තියෙ බන්. ඇටකෝටු රිදෙනව වෙලාවකට. අතපය කකුල් එහෙම සැහෙන්න රිදෙනව. පණ නැති ගතිය වගෙ
ඇයි බන් ඒ
37දැන් වයස කීයද
කමක් නෑ තාම තොත්ත බබෙක්නේ
ආතරයිටිස් ගැන බලන්න තව තයිරොක්සින් චෙක්කරගන්න
Beef කන්න exercises කරන්නඇගට පන නැති SEEN එකක් තියෙනවා මචන් වයස 35 OFFICE ACCOUNTS JOBAK කරන්නෙ
check sugar, iron, and thyroxine levelscheck suger and iron levels
වාඩි වෙලාම ඉන්නවද දවසෙමඇගට පන නැති SEEN එකක් තියෙනවා මචන් වයස 35 OFFICE ACCOUNTS JOBAK කරන්නෙ