බසයේ ගමන... ඇගේ පණිවිඩ...
නිතරම එමින... හද කිතිකවන...
කෑව ද කෑම... බීව ද බීම...
කොහොමද ගමන... කෙල්ලක් ළඟ ද...
හැමදා එක ම... නිතර ම ඇසුව...
එනමුදු නැති ය... අලස ව දැනුන...
2307262048 2308091811
#spn
නිතරම එමින... හද කිතිකවන...
කෑව ද කෑම... බීව ද බීම...
කොහොමද ගමන... කෙල්ලක් ළඟ ද...
හැමදා එක ම... නිතර ම ඇසුව...
එනමුදු නැති ය... අලස ව දැනුන...
2307262048 2308091811
#spn