ඇගේ පණිවිඩ...

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    බසයේ ගමන... ඇගේ පණිවිඩ...
    නිතරම එමින... හද කිතිකවන...

    කෑව ද කෑම... බීව ද බීම...
    කොහොමද ගමන... කෙල්ලක් ළඟ ද...

    හැමදා එක ම... නිතර ම ඇසුව...
    එනමුදු නැති ය... අලස ව දැනුන...

    2307262048 2308091811
    #spn
     

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    රියදුරු තැනය.. එස්පීන් මහමගය
    විෂ දැමිය.. මගීන්ට නිවන් සුවය

    වනචර කමය.. කෙල බේරමින්ය
    මහ වැසි නැතිය.. උඩවලව වේලේය
     

    Rapunzel003

    Well-known member
  • Aug 30, 2022
    2,346
    4,560
    113
    Aww GIF

    Cutieeeeeeeeeee
     
    • Like
    Reactions: s.p.n

    Johnnie_Walker

    Well-known member
  • Mar 20, 2012
    8,588
    13,571
    113
    [email protected]
    සැමදා සැප සැමදා දුක නොමැති ලෝකයේ...

    සිනහ නැගෙයි... කඳුල නැගෙයි...

    එයයි ජීවිතේ...
     
    • Like
    Reactions: s.p.n

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,298
    1
    16,893
    113
    −273.15°C
    සුලග වගේ දගකරන...
    එති එතී ලග රැදෙන...
    ඔයා වගේ හිත නිවන...
    බාවනවක් කොහෙද?

     
    • Like
    Reactions: s.p.n