ඇගේ මයිල් කෙලින් උනා......

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    පන්සල පැත්තෙ ගිහින් හාමුරුදුවන්ට සිද්ධිය කියලා පිරිත් නූලක් එහෙම අතේ බන්දවගෙන වරෙන්..:)

    මං අහල තියෙනවා දේවගනේ අයට හොල්මන් පේන්නෙ නෑ කියලා.. මනුස්සගනේ උන්නයි, රාක්ෂගනේ උන්ටයි පේනවලු..:dull:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    අපේ පැත්තේ පොරක් ලොරියක කොහෙද ගිහින් රෑ එද්දි , කනත්ත පහු උනා විතරලු මිනිහට ඇතුලේ කණ්නාඩියෙන් පේනවලු පොරක් ලොරියේ තට්ටුවේ ඉදගෙන ඉන්නවා , ඔන්න ඊලගට ඌ නැතුව ගිහින් එක පාරට තට්ටුවේ ඉදන් ඉස්සර කෑල්ල වෙන්වෙන කොටසේ වීදුරුවට හයියෙන් තඩිබාන්න අරන් , ඊලගට මෙන්න මූ ඩ්‍රයිවර් ලග සීට් ලගලු , එහෙම ඇවිත් ඩ්‍රයිවර්ට හයියෙන් හයියෙන් ගහන්න අරගෙන , දැන් ලේ පෙරෙනවලු මූනෙන් , මිනිහා එකපාරට අතට අහුවෙලා තියෙනවා වීල්බ්‍රස් එක ඒකෙන් දමලා ගහලා , ඒක උගේ ඇග ඇතුලෙන් ගිහින් එහා පැත්තේ ජනේලෙන් එලියට විසිවෙලා. ඒ එක්කම අරුත් අතුරුදන් වෙලා , පස්සේ ඩ්‍රයිවර් හන්දියට ඇවිත් වාහනේ නතර කරලා බේත් දාගන්න එතන ෆාමසියක් තියෙනවා , මෙන්න මූණේ කිසිම තුවාලයක් නෑලු . ඊට පස්සේ පොරට ගෙදර ගිය විදිය හරියට මතක නෑලු . ඊලග දවසේ ඇහැරෙද්දි හොඳටම උණ ගැනිලා ඉදලා තියෙන්නේ

    :shocked::shocked::shocked:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පන්සල පැත්තෙ ගිහින් හාමුරුදුවන්ට සිද්ධිය කියලා පිරිත් නූලක් එහෙම අතේ බන්දවගෙන වරෙන්..:)

    මං අහල තියෙනවා දේවගනේ අයට හොල්මන් පේන්නෙ නෑ කියලා.. මනුස්සගනේ උන්නයි, රාක්ෂගනේ උන්ටයි පේනවලු..:dull:

    :):):) ඔව් ඒක හරි...මමත් අහල තියෙනවා. ඉස්සර තරුණය පත්තරේ හොල්මන් කතා ගියා කියෙව්වද ? එකෙත් ඔහොම එකක් තිබ්බ..එත් ඌට නම් පේනවා...ඌව මරලත් දානවා ඒ කතාවේ :dull::(
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    ඉතින් ඔය දේව ගනේ උන්ට තියන අනිත් වාසි මොනාද.? උන් අනිත් ගන දෙකේ උන්ට වඩා වාසනාවන්තද.?
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    අපේ පැත්තේ පොරක් ලොරියක කොහෙද ගිහින් රෑ එද්දි , කනත්ත පහු උනා විතරලු මිනිහට ඇතුලේ කණ්නාඩියෙන් පේනවලු පොරක් ලොරියේ තට්ටුවේ ඉදගෙන ඉන්නවා , ඔන්න ඊලගට ඌ නැතුව ගිහින් එක පාරට තට්ටුවේ ඉදන් ඉස්සර කෑල්ල වෙන්වෙන කොටසේ වීදුරුවට හයියෙන් තඩිබාන්න අරන් , ඊලගට මෙන්න මූ ඩ්‍රයිවර් ලග සීට් ලගලු , එහෙම ඇවිත් ඩ්‍රයිවර්ට හයියෙන් හයියෙන් ගහන්න අරගෙන , දැන් ලේ පෙරෙනවලු මූනෙන් , මිනිහා එකපාරට අතට අහුවෙලා තියෙනවා වීල්බ්‍රස් එක ඒකෙන් දමලා ගහලා , ඒක උගේ ඇග ඇතුලෙන් ගිහින් එහා පැත්තේ ජනේලෙන් එලියට විසිවෙලා. ඒ එක්කම අරුත් අතුරුදන් වෙලා , පස්සේ ඩ්‍රයිවර් හන්දියට ඇවිත් වාහනේ නතර කරලා බේත් දාගන්න එතන ෆාමසියක් තියෙනවා , මෙන්න මූණේ කිසිම තුවාලයක් නෑලු . ඊට පස්සේ පොරට ගෙදර ගිය විදිය හරියට මතක නෑලු . ඊලග දවසේ ඇහැරෙද්දි හොඳටම උණ ගැනිලා ඉදලා තියෙන්නේ

    :shocked::shocked::shocked:

    අපි අදුරන කෙනෙක්ට ඔහොම එකක් වෙලා තිබ්බ...ත්‍රී වීල් පදින කෙනෙක්...හයර් එකක් යන්න ගැහැණු කෙනෙක් නැගල ඔහොම මස් කටු තිබ්බ සීන් එකක් කිව්වා..හරියට මතක නැහැ එක :no:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    යකෝ මායි යාළුවෙකුයි දවසක් රැ 11ඉදල 2 වෙනකන් මිනි පිට්ටනියක හිටිය... මෙලෝ මල යකෙක් නෑ එකේ., එතකොට අපි දෙන්නම දේව ගනේද?? :dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඉතින් ඔය දේව ගනේ උන්ට තියන අනිත් වාසි මොනාද.? උන් අනිත් ගන දෙකේ උන්ට වඩා වාසනාවන්තද.?

    මම නම් අහල තියෙන්නේ හොල්මන් පෙන්නේ නැහැ කියල විතරයි..මම හිතන්නේ වාසියක් අවාසියක් නැහැ...එක එක එක්කෙනාගේ හැටියට ලැබෙන එකක් :baffled:
     
    ශේහ්...:dull::dull:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යකෝ මායි යාළුවෙකුයි දවසක් රැ 11ඉදල 2 වෙනකන් මිනි පිට්ටනියක හිටිය... මෙලෝ මල යකෙක් නෑ එකේ., එතකොට අපි දෙන්නම දේව ගනේද?? :dull::dull:

    මචන් හැම මිනි පිට්ටනියේම එහෙම අමනුෂ්‍ය අවතාර නැහැ...ඒ වගේම අමනුෂ්‍ය අවතාර ඉන්න මිනි පිට්ටනියක් වෙන්නම ඕනෙත් නැහැ..ඒ වගේ ඉන්නවා කියල කියන, මාරක අනතුරු සිද්ද වෙන ප්‍රසිද්ද තැන් , වෙලාවල් තියෙනවා..උබ ඔච්චර ආස නම් සිරාවට ඒ වගේ තැනකට ගිහින් බලපන්..තනියම පලයන්..යාළුවො එක්ක යන්නෙපා...

    අපිටත් ඇවිත් කියපන් උබ දැකපු දේවල්...නිකන් පාලු ගෙවල් වල වලන් බිදිනවා වගේ හොල්මන් නැති කනත්තවල් වල කාලය කාල තේරුමක් නැහැ..කනත්තවල් අයින් වල ගෙවලුත් තියෙනවා සමහරක් වෙලාවට..මගේ යාලුවෙකුත් ඉන්නවා කනත්ත එහා පැත්තේ...උන්ට එහෙම කිසි අවුලකුත් නැහැ..හැම කනත්තේම එහෙම නැහැ :no:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    shocked7fl.gif
     
    sachitra

    Junior member
  • Nov 16, 2006
    649
    20
    18
    44
    ජා-ඇල බං..
    ඕක තමයි කියන්නේ මළ ගෙවල්වල ගිහින් එන කොට වාහනේ දෙහි ගෙඩියක් හරි අගුරු කැල්ලක් හරි යකඩ ඇනයක් හරි දාගෙන යන්න කියල. මළ ගෙවල් වල ඉන්නෙත් පෙරේතයෝ කනත්තවල් වල ඉන්නෙ භූතයෝ... හොල්මන් කියන්නෙ අහින්සක උන්. උඹ කාරෙකේ දාගෙන ඇවිත් තියෙන්නෙ කුම්භාන්ඩයෙක්. එවෙලාවෙ බිමට බැහැල බලන්ඩ හිත්නම බලන්ඩ ඕනෙ. එතකොට අවුලක් නැ. හැබැයි ඔහොම ඒව උනහම භය වෙන්නෙ රිමෝට් එකෙන්. ඒකට පන්සල් ගිහින් නූලක් ගැට ගහ ගනින්. බුදුසරනයි.
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    යකෝ මායි යාළුවෙකුයි දවසක් රැ 11ඉදල 2 වෙනකන් මිනි පිට්ටනියක හිටිය... මෙලෝ මල යකෙක් නෑ එකේ., එතකොට අපි දෙන්නම දේව ගනේද?? :dull::dull:

    හොල්මං වලට ආයේ අමුතුවෙන් මොන ලබ්බක් පේන්නද බං :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මචන් හැම මිනි පිට්ටනියේම එහෙම අමනුෂ්‍ය අවතාර නැහැ...ඒ වගේම අමනුෂ්‍ය අවතාර ඉන්න මිනි පිට්ටනියක් වෙන්නම ඕනෙත් නැහැ..ඒ වගේ ඉන්නවා කියල කියන, මාරක අනතුරු සිද්ද වෙන ප්‍රසිද්ද තැන් , වෙලාවල් තියෙනවා..උබ ඔච්චර ආස නම් සිරාවට ඒ වගේ තැනකට ගිහින් බලපන්..තනියම පලයන්..යාළුවො එක්ක යන්නෙපා...

    අපිටත් ඇවිත් කියපන් උබ දැකපු දේවල්...නිකන් පාලු ගෙවල් වල වලන් බිදිනවා වගේ හොල්මන් නැති කනත්තවල් වල කාලය කාල තේරුමක් නැහැ..කනත්තවල් අයින් වල ගෙවලුත් තියෙනවා සමහරක් වෙලාවට..මගේ යාලුවෙකුත් ඉන්නවා කනත්ත එහා පැත්තේ...උන්ට එහෙම කිසි අවුලකුත් නැහැ..හැම කනත්තේම එහෙම නැහැ :no:

    මම ගිය කනත්තේ ඊට මාසෙකට විතර ඉස්සෙල්ල ගිනි තියාගෙන මැරිච්ච anti කෙනෙක්ව වල්ලල තිබ්බ...

    ඉතින් බන් දෙන්නෙක් ගියොත් හොල්මන් බයේ එන්නේ නැද්ද.? :baffled:අනික තනියම ගිහිල්ල පෙනුනේ නැත්තන් උබල කියයි ඒ මම දේව ගනේ නිසා කියල...:baffled::baffled:

    බලමුකෝ ඔය කියන මාරක අනතුරුවෙන තැනකට ගිහිල්ල දවසක....:dull::dull:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    කොග්ගල නිළමේ කතාව කියවපල්ලකෝ බං......

    සෑහෙන දේවල් තේරුම් ගන්න පුළුවන් ඔය ගැන
     
    amila_banks

    Member
    Dec 15, 2008
    5,632
    304
    0
    36
    supernatural කියල TV series එකක් තියනවා. ඒක බලපන් වෙලාවක් තියේ නම්. :lol:

    අපි බය උනොත් තමයි බන් උන්ට බලපෑම් කරන්න පුලුවන් වෙන්නේ. සෝ බය නොවී ඔහොම වෙලාවට කුණුහබ්බයක් කියන් හිටහන්.
    :yes::yes::yes: hebei ithin e velavata uba kiyanava vage baya novi inna puluvanda ban ...:rofl::rofl:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    හොල්මං වලට ආයේ අමුතුවෙන් මොන ලබ්බක් පේන්නද බං :lol:

    අඩෝ මටත් හිතෙනවා බන් මමත් හොලමනක්ද කියල... :dull::dull: මට මතක නෑ මොනා වෙලාද මරුනේ කියල...:dull::dull:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :):):) ඔව් ඒක හරි...මමත් අහල තියෙනවා. ඉස්සර තරුණය පත්තරේ හොල්මන් කතා ගියා කියෙව්වද ? එකෙත් ඔහොම එකක් තිබ්බ..එත් ඌට නම් පේනවා...ඌව මරලත් දානවා ඒ කතාවේ :dull::(
    ඔව් මං කියවල තියෙනවා.. දැන් තරුණයා පත්තරේ ඒ තරම් කොලිටියක් නෑ බං.. විකාර තියෙන්නෙ..

    උඹ චිත්‍රකතා පත්තර කියනවද..? මං ඉස්සර චිත්‍රකතා පත්තර ගන්නවා.. මරු හොල්මන් කතා ටිකක් ගියා.. මැද පිටුවෙ තිබ්බා මහසෝනා කියලා එකක්.. පට්ට බං.. දැන් නම් චිත්‍ර කතා පත්තර එන්නෙත් නැද්ද කොහෙද..

    ඉතින් ඔය දේව ගනේ උන්ට තියන අනිත් වාසි මොනාද.? උන් අනිත් ගන දෙකේ උන්ට වඩා වාසනාවන්තද.?
    ඒක නම් මචං මං හරියටම දන්නෙ නැහැ.. පොරොන්දම් ගලපද්දි නම් රාක්ෂ, මනුශ්‍ය දෙන්නෙක් ගැලපෙන්නෑ කියලා නම් අහල තියෙනවා..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    මම ගිය කනත්තේ ඊට මාසෙකට විතර ඉස්සෙල්ල ගිනි තියාගෙන මැරිච්ච anti කෙනෙක්ව වල්ලල තිබ්බ...

    ඉතින් බන් දෙන්නෙක් ගියොත් හොල්මන් බයේ එන්නේ නැද්ද.? :baffled:අනික තනියම ගිහිල්ල පෙනුනේ නැත්තන් උබල කියයි ඒ මම දේව ගනේ නිසා කියල...:baffled::baffled:

    බලමුකෝ ඔය කියන මාරක අනතුරුවෙන තැනකට ගිහිල්ල දවසක....:dull::dull:

    ගිහින් බලපන්...තනියම පලයන්..උන් එන්නේ නැහැ දෙන්න දෙන්න ගියාම...:no: