පන්සල පැත්තෙ ගිහින් හාමුරුදුවන්ට සිද්ධිය කියලා පිරිත් නූලක් එහෙම අතේ බන්දවගෙන වරෙන්..
මං අහල තියෙනවා දේවගනේ අයට හොල්මන් පේන්නෙ නෑ කියලා.. මනුස්සගනේ උන්නයි, රාක්ෂගනේ උන්ටයි පේනවලු..

ඔව් ඒක හරි...මමත් අහල තියෙනවා. ඉස්සර තරුණය පත්තරේ හොල්මන් කතා ගියා කියෙව්වද ? එකෙත් ඔහොම එකක් තිබ්බ..එත් ඌට නම් පේනවා...ඌව මරලත් දානවා ඒ කතාවේ 

පන්සල පැත්තෙ ගිහින් හාමුරුදුවන්ට සිද්ධිය කියලා පිරිත් නූලක් එහෙම අතේ බන්දවගෙන වරෙන්..
මං අහල තියෙනවා දේවගනේ අයට හොල්මන් පේන්නෙ නෑ කියලා.. මනුස්සගනේ උන්නයි, රාක්ෂගනේ උන්ටයි පේනවලු..
අපේ පැත්තේ පොරක් ලොරියක කොහෙද ගිහින් රෑ එද්දි , කනත්ත පහු උනා විතරලු මිනිහට ඇතුලේ කණ්නාඩියෙන් පේනවලු පොරක් ලොරියේ තට්ටුවේ ඉදගෙන ඉන්නවා , ඔන්න ඊලගට ඌ නැතුව ගිහින් එක පාරට තට්ටුවේ ඉදන් ඉස්සර කෑල්ල වෙන්වෙන කොටසේ වීදුරුවට හයියෙන් තඩිබාන්න අරන් , ඊලගට මෙන්න මූ ඩ්‍රයිවර් ලග සීට් ලගලු , එහෙම ඇවිත් ඩ්‍රයිවර්ට හයියෙන් හයියෙන් ගහන්න අරගෙන , දැන් ලේ පෙරෙනවලු මූනෙන් , මිනිහා එකපාරට අතට අහුවෙලා තියෙනවා වීල්බ්‍රස් එක ඒකෙන් දමලා ගහලා , ඒක උගේ ඇග ඇතුලෙන් ගිහින් එහා පැත්තේ ජනේලෙන් එලියට විසිවෙලා. ඒ එක්කම අරුත් අතුරුදන් වෙලා , පස්සේ ඩ්‍රයිවර් හන්දියට ඇවිත් වාහනේ නතර කරලා බේත් දාගන්න එතන ෆාමසියක් තියෙනවා , මෙන්න මූණේ කිසිම තුවාලයක් නෑලු . ඊට පස්සේ පොරට ගෙදර ගිය විදිය හරියට මතක නෑලු . ඊලග දවසේ ඇහැරෙද්දි හොඳටම උණ ගැනිලා ඉදලා තියෙන්නේ

ඉතින් ඔය දේව ගනේ උන්ට තියන අනිත් වාසි මොනාද.? උන් අනිත් ගන දෙකේ උන්ට වඩා වාසනාවන්තද.?

මම නම් අහල තියෙන්නේ හොල්මන් පෙන්නේ නැහැ කියල විතරයි..මම හිතන්නේ වාසියක් අවාසියක් නැහැ...එක එක එක්කෙනාගේ හැටියට ලැබෙන එකක්![]()

යකෝ මායි යාළුවෙකුයි දවසක් රැ 11ඉදල 2 වෙනකන් මිනි පිට්ටනියක හිටිය... මෙලෝ මල යකෙක් නෑ එකේ., එතකොට අපි දෙන්නම දේව ගනේද??![]()

යකෝ මායි යාළුවෙකුයි දවසක් රැ 11ඉදල 2 වෙනකන් මිනි පිට්ටනියක හිටිය... මෙලෝ මල යකෙක් නෑ එකේ., එතකොට අපි දෙන්නම දේව ගනේද??![]()

මචන් හැම මිනි පිට්ටනියේම එහෙම අමනුෂ්‍ය අවතාර නැහැ...ඒ වගේම අමනුෂ්‍ය අවතාර ඉන්න මිනි පිට්ටනියක් වෙන්නම ඕනෙත් නැහැ..ඒ වගේ ඉන්නවා කියල කියන, මාරක අනතුරු සිද්ද වෙන ප්‍රසිද්ද තැන් , වෙලාවල් තියෙනවා..උබ ඔච්චර ආස නම් සිරාවට ඒ වගේ තැනකට ගිහින් බලපන්..තනියම පලයන්..යාළුවො එක්ක යන්නෙපා...
අපිටත් ඇවිත් කියපන් උබ දැකපු දේවල්...නිකන් පාලු ගෙවල් වල වලන් බිදිනවා වගේ හොල්මන් නැති කනත්තවල් වල කාලය කාල තේරුමක් නැහැ..කනත්තවල් අයින් වල ගෙවලුත් තියෙනවා සමහරක් වෙලාවට..මගේ යාලුවෙකුත් ඉන්නවා කනත්ත එහා පැත්තේ...උන්ට එහෙම කිසි අවුලකුත් නැහැ..හැම කනත්තේම එහෙම නැහැ![]()
අනික තනියම ගිහිල්ල පෙනුනේ නැත්තන් උබල කියයි ඒ මම දේව ගනේ නිසා කියල...

supernatural කියල TV series එකක් තියනවා. ඒක බලපන් වෙලාවක් තියේ නම්.
අපි බය උනොත් තමයි බන් උන්ට බලපෑම් කරන්න පුලුවන් වෙන්නේ. සෝ බය නොවී ඔහොම වෙලාවට කුණුහබ්බයක් කියන් හිටහන්.

hebei ithin e velavata uba kiyanava vage baya novi inna puluvanda ban ...

හොල්මං වලට ආයේ අමුතුවෙන් මොන ලබ්බක් පේන්නද බං![]()

මට මතක නෑ මොනා වෙලාද මරුනේ කියල...

ඔව් ඒක හරි...මමත් අහල තියෙනවා. ඉස්සර තරුණය පත්තරේ හොල්මන් කතා ගියා කියෙව්වද ? එකෙත් ඔහොම එකක් තිබ්බ..එත් ඌට නම් පේනවා...ඌව මරලත් දානවා ඒ කතාවේ
![]()
ඉතින් ඔය දේව ගනේ උන්ට තියන අනිත් වාසි මොනාද.? උන් අනිත් ගන දෙකේ උන්ට වඩා වාසනාවන්තද.?
මම ගිය කනත්තේ ඊට මාසෙකට විතර ඉස්සෙල්ල ගිනි තියාගෙන මැරිච්ච anti කෙනෙක්ව වල්ලල තිබ්බ...
ඉතින් බන් දෙන්නෙක් ගියොත් හොල්මන් බයේ එන්නේ නැද්ද.?අනික තනියම ගිහිල්ල පෙනුනේ නැත්තන් උබල කියයි ඒ මම දේව ගනේ නිසා කියල...
![]()
බලමුකෝ ඔය කියන මාරක අනතුරුවෙන තැනකට ගිහිල්ල දවසක....![]()