අපෝ එක නොදැන ඉන්න තරමට හොදයි බන්... මැරෙන දවස, ගිය අත්නේ මොකාද ..., එන ආත්මේ මොකාද..., ඔව් දැනගත්තම හෙන කරදරයි බන්.. හිතපන් උබ දැනගන්නවා උබ ගිය ආත්මේ හිට්ලර් කියල... ඒතකොට උබට සැනසීමෙන් ඉන්න පුලුවන්ද.??![]()
Hehe ape Ammai(manussa) Taaththai(raaksha) tamai oya![]()
නැහැ බන්..ඉස්සර නම් කියෙව්වා චිත්ර කතා..බ්ලැක් & වයිට් ඒවා...සුපිරි වීරයෝන්ගේ කතා තිබ්බේ..හොල්මන් ඒවා නම් බලල නැහැ..තරුණයා පත්තරේ තාම තියෙනවද? දැක්කෙවත් නැහැ බන් කාලෙකින්..දැන් බලන්නේ නැහැ...![]()

ඉස්සර මාසයකට සැරයක් ගජමෑන් කියල චිත්ර කතා පත්තරයක් එනවා කැමිලස් ගේ සුපිරි විහුලු තියෙන්නේ ඉස්සර එකතු කරලත් තිබ්බා හෙන තොගයක් දැන් නම් එන්නේ නෑ බන්![]()


එහෙම නෙවෙයි බං... අපි ගිය ආත්ම වල කරපු දේවල් මොනාද කියලා දැනගත්තොත් අපිට හිතාගන්න පුලුවන් අපි මේ විඳවන්නේ සහ විඳින්නේ ඒ ඒ කරපු දේවල් නිසා කියලා....



Ay malli Raassa gane ayath holmanda?
![]()
සමහරු විශ්වාස කරන්නේ නෑ.
කැමතිනම් විශ්වාස කරන්න නැත්නම් අතෑරල දාන එකයි ඇත්තේ ඉතිං
අනුන්ගේ මත වල එල්ලිලා ඉන්න ඕනේ නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය
i spit on your grave වගේ එකක්ද දන්නේ නෑ...![]()
Wenna athi anika kanathtakane wela tiyenne
එහෙම නෙවෙයි බං... අපි ගිය ආත්ම වල කරපු දේවල් මොනාද කියලා දැනගත්තොත් අපිට හිතාගන්න පුලුවන් අපි මේ විඳවන්නේ සහ විඳින්නේ ඒ ඒ කරපු දේවල් නිසා කියලා....
උබල දාගන්න පොඩි වලි වලදීත් කෙල්ල යටිගිරියෙන් කෑගහනවද.![]()




ගිහින් කන්නාඩියකින් මූණ බලපන් පේනවද කියල. පෙන්නේ නැත්නම් බඩු තමයි
ඇයි බන් ඉතින් දෙන්න දෙන්න ගියාම උන් එන්නේ නැත්තේ. ඕක මෙහෙම වෙන්න බැරිද? අර "ලෝකේ තියෙන නිශ්ශබ්දම කාමරේ" වැඩි වෙලා මිනිස්සුන්ට ඉන්න බෑ කියනවනේ. එක එක ඒවා ඇහෙනවලු. මට මතකයි ආතර් සී ක්ලාක් ගේ පොතකත් තිබ්බ අභ්යාවාකශේ තියෙන නිශ්ශබ්ද තාවය දරාගන්න බැරි උනහම ගගන ගාමීන්ට එක එක ඒවා ඇහෙනවා, පේනවලු. (hallucinating)
එකට හේතුව මිනිසා සමාජශීලී සත්වයෙක් වීමලු
දෙන්නෙක් ගියාම බයක් නෑ. සමාගමයක් තියෙනවා. ඒක නිසා මනස්ගාත පෙන්නේ ඇහෙන්නේ නෑ. තනියෙම ගියාම ඒකෙ අනිත් පැත්ත![]()
rep addedඔව් ඒ එකතවේ ඇත්තකුත් තියනවා....

අඩෝ උබද ඒ car එකේ කෙලගෙන ගියේ... තව පොඩ්ඩෙන් මගේ කෑලිත් ඉතුරු වෙන්නේ නැ වැදුනන්නන්. අහු උනානං අනිනවා හොද ටොක්කක්.....
මම යකෝ කෙල්ලත් එක්ක පොඩි වලියක් දාගෙන පාරට බැස්ස විතරයි.. තෝ කෙලගෙන ගියා එතනින්...
අනිත් දවසේ පරිස්සමෙන් එලවපිය....![]()




ඔය වගේ අත්දැකීම් මටත් තියෙනව ඒව ලිව්වාම මේකෙ උන් ත්රෙඩ් එක ආතල් ත්රෙඩ් එකක් කරගෙන තුන් මාසෙන් තුන්මාසෙට බම්ප් කරනව ඒ නිසා දැන් ඕව දාන්නෑ උඹටත් කියන්නෙ දාන්න එපා වැඩක් නෑ![]()
![]()