ඇගේ මයිල් කෙලින් උනා......

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ
අපෝ එක නොදැන ඉන්න තරමට හොදයි බන්... මැරෙන දවස, ගිය අත්නේ මොකාද ..., එන ආත්මේ මොකාද..., ඔව් දැනගත්තම හෙන කරදරයි බන්.. හිතපන් උබ දැනගන්නවා උබ ගිය ආත්මේ හිට්ලර් කියල... ඒතකොට උබට සැනසීමෙන් ඉන්න පුලුවන්ද.??:eek::eek:


එහෙම නෙවෙයි බං... අපි ගිය ආත්ම වල කරපු දේවල් මොනාද කියලා දැනගත්තොත් අපිට හිතාගන්න පුලුවන් අපි මේ විඳවන්නේ සහ විඳින්නේ ඒ ඒ කරපු දේවල් නිසා කියලා....
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Hehe ape Ammai(manussa) Taaththai(raaksha) tamai oya:P
    :shocked:

    නැහැ බන්..ඉස්සර නම් කියෙව්වා චිත්‍ර කතා..බ්ලැක් & වයිට් ඒවා...සුපිරි වීරයෝන්ගේ කතා තිබ්බේ..හොල්මන් ඒවා නම් බලල නැහැ..තරුණයා පත්තරේ තාම තියෙනවද? දැක්කෙවත් නැහැ බන් කාලෙකින්..දැන් බලන්නේ නැහැ...:no:
    මං ගාව තවම ඇති බං.. ඕන නම් එළකිරි දාන්නං.. ඒත් තේරුමක් නෑ.. අපේ උන් කියවන්න ආස එකක්යෑ..:lol:

    :yes::yes:
    ඉස්සර මාසයකට සැරයක් ගජමෑන් කියල චිත්‍ර කතා පත්තරයක් එනවා කැමිලස් ගේ සුපිරි විහුලු තියෙන්නේ ඉස්සර එකතු කරලත් තිබ්බා හෙන තොගයක් දැන් නම් එන්නේ නෑ බන් :no::no:
    ඒක තහනම් කලාද කොහෙද බං.. දැන් ඉතිං මොන චිත්‍ර කතාද.. දකින්නත් ආසයි.. තිබ්බත් මිනිස්සු ගන්න එකක්යෑ..:dull:

    ඒ කාලෙ අපිට මොන ඉන්ටර්නෙට්ද.. ඕවා කියවල, සෙල්ලමක් කරලා ආතල් එකේ හිටියා..:(
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka

    එහෙම නෙවෙයි බං... අපි ගිය ආත්ම වල කරපු දේවල් මොනාද කියලා දැනගත්තොත් අපිට හිතාගන්න පුලුවන් අපි මේ විඳවන්නේ සහ විඳින්නේ ඒ ඒ කරපු දේවල් නිසා කියලා....

    :eek::baffled::shocked:
     

    Naradapathum

    Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    Ay malli Raassa gane ayath holmanda?
    :lol::lol::lol:

    මෙහෙමයි ඉතින් ඕව එක එක්කෙනාගේ පෞද්ගලික මත. සමහරු විශ්වාස කරනවා:yes: සමහරු විශ්වාස කරන්නේ නෑ.:no: කැමතිනම් විශ්වාස කරන්න නැත්නම් අතෑරල දාන එකයි ඇත්තේ ඉතිං:P අනුන්ගේ මත වල එල්ලිලා ඉන්න ඕනේ නෑ කියන එකයි මගේ පෞද්ගලික මතය:rolleyes:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    එහෙම නෙවෙයි බං... අපි ගිය ආත්ම වල කරපු දේවල් මොනාද කියලා දැනගත්තොත් අපිට හිතාගන්න පුලුවන් අපි මේ විඳවන්නේ සහ විඳින්නේ ඒ ඒ කරපු දේවල් නිසා කියලා....

    ඔව් ඒ එකතවේ ඇත්තකුත් තියනවා....
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0

    ගිහින් කන්නාඩියකින් මූණ බලපන් පේනවද කියල. පෙන්නේ නැත්නම් බඩු තමයි :shocked:




    ඇයි බන් ඉතින් දෙන්න දෙන්න ගියාම උන් එන්නේ නැත්තේ. ඕක මෙහෙම වෙන්න බැරිද? අර "ලෝකේ තියෙන නිශ්ශබ්දම කාමරේ" වැඩි වෙලා මිනිස්සුන්ට ඉන්න බෑ කියනවනේ. එක එක ඒවා ඇහෙනවලු. මට මතකයි ආතර් සී ක්ලාක් ගේ පොතකත් තිබ්බ අභ්යාවාකශේ තියෙන නිශ්ශබ්ද තාවය දරාගන්න බැරි උනහම ගගන ගාමීන්ට එක එක ඒවා ඇහෙනවා, පේනවලු. (hallucinating)

    එකට හේතුව මිනිසා සමාජශීලී සත්වයෙක් වීමලු :eek:

    දෙන්නෙක් ගියාම බයක් නෑ. සමාගමයක් තියෙනවා. ඒක නිසා මනස්ගාත පෙන්නේ ඇහෙන්නේ නෑ. තනියෙම ගියාම ඒකෙ අනිත් පැත්ත :eek:

    :Drep added
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අඩෝ උබද ඒ car එකේ කෙලගෙන ගියේ... තව පොඩ්ඩෙන් මගේ කෑලිත් ඉතුරු වෙන්නේ නැ වැදුනන්නන්. අහු උනානං අනිනවා හොද ටොක්කක්.....:growl::growl::growl:

    මම යකෝ කෙල්ලත් එක්ක පොඩි වලියක් දාගෙන පාරට බැස්ස විතරයි.. තෝ කෙලගෙන ගියා එතනින්...:P:P:P:P

    අනිත් දවසේ පරිස්සමෙන් එලවපිය.... :lol::lol::lol:

    :lol::lol::lol:
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    මේක මුල ඉදන් අගට කියවන්න.. මට වෙච්ච සිදුවීමුත් දාලා ඇති..
    අමනුශ්යයෙක් පේනකන්, කටහඩක් ඇහෙනකන් ගොඩක් අය විශ්වාස කරන්නේ නෑ..


    http://www.elakiri.com/forum/showthread.php?t=1252559
     

    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113
    Ubata oya siddiya athatama una nam eka wecha thana google map eke mark karala image ekak dapan
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔය වගේ අත්දැකීම් මටත් තියෙනව ඒව ලිව්වාම මේකෙ උන් ත්‍රෙඩ් එක ආතල් ත්‍රෙඩ් එකක් කරගෙන තුන් මාසෙන් තුන්මාසෙට බම්ප් කරනව ඒ නිසා දැන් ඕව දාන්නෑ උඹටත් කියන්නෙ දාන්න එපා වැඩක් නෑ :no: :no:
     

    new.age

    Active member
  • Sep 29, 2015
    854
    146
    43
    Machan oya sean eka elakiriye bootha kotuva kiyana thred ekata dapan eke inne okkoma vage holman.. Boothayo... Perethayo... Kumbandayo.... Ungen ubata mokak hari ideas tikak dei
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,090
    5,882
    113
    canada
    ඔය වගේ අත්දැකීම් මටත් තියෙනව ඒව ලිව්වාම මේකෙ උන් ත්‍රෙඩ් එක ආතල් ත්‍රෙඩ් එකක් කරගෙන තුන් මාසෙන් තුන්මාසෙට බම්ප් කරනව ඒ නිසා දැන් ඕව දාන්නෑ උඹටත් කියන්නෙ දාන්න එපා වැඩක් නෑ :no: :no:

    දාන්න දාන්න දෙයියෝ

    මේ නුල කියවල ඇගේ මයිල් ස්මයිල් උනා......