මචන් කෝපී කඩේත් ඔය වගේ සීන් එකක් ඩිංගිලා එකතු වෙලා කරලා සල්ලි කොල්ල කෑවා මිනිස්සුන්ගේ. ෂුවර් එකට ඔය පැත්තේ කසිප්පු පෙරන සෙට් එකක් මිනිස්සුන්ව බය කරන්න ඔහොම කරනවා ඇති, එතකොට කවුරුත් උන්ගේ පැත්තට එන්නේ නෑනේ.




holman hama kenatama penne na bn.. ara gana pihitana wdihatlu penne.. eke mokkdo cn ekak tyenwa.. e gana gana danna knekgen ahanna wenwa.. ubta holman pena gane aththe... manushya ganeta penwa.. dewa ganeta penne na man danna widihata...



උබලා කියන නිසාම මමත් හොයල බැලුවා මම මොන ගනේද කියල. මචන්ලා මම මනුෂ්‍ය ගනයේලු බන්.
