Ubata oya siddiya athatama una nam eka wecha thana google map eke mark karala image ekak dapan
BUMP
Ubata oya siddiya athatama una nam eka wecha thana google map eke mark karala image ekak dapan
බයෙන් භීරාන්ත වීමී.
ඒත් මචන් මට විතරක් ඒ හොල්මන පෙනිලා, මටත් මගේ යාළුවටත් ඒ බයංකර හඩ ඇහෙන හේතුව මොකක්ද කියලා නම් තේරෙන්නේම නෑ....

අම්මට සිරි කිව්වලු.... අඩෝ මට නම් කුණු ගඳ ඇවිත් තියෙනව සොහොනක් ලඟින් පයින් ඇවිදගෙන ගියපු දවසක. හරියටම සොහොනෙ මායිම ඉවර වෙද්දිම ඒ ගඳ නැතුව ගියා කියහංකො. හරියටම දශමෙට ගඟ නැතුව ගියේ....







ඔය කියන සද්දෙ ඇහුණේ නෑනේ බන්
මං හිතන්නේ මම ඒ වෙලාවේ ප්‍රියම්බිකාව ගැන නෙවෙයිනේ ගෙදර යන්නේ කොහොමද කියලානේ හිතුවේ ඒ හින්දා වෙන්න ඇති.



අම්මට සිරි කිව්වලු.... අඩෝ මට නම් කුණු ගඳ ඇවිත් තියෙනව සොහොනක් ලඟින් පයින් ඇවිදගෙන ගියපු දවසක. හරියටම සොහොනෙ මායිම ඉවර වෙද්දිම ඒ ගඳ නැතුව ගියා කියහංකො. හරියටම දශමෙට ගඟ නැතුව ගියේ...
පෙරේතයො ඉන්නව බන්... උන්ගෙන් කරදරයක් වෙන්නෙ නෑ හොඳට තෙරුවන් සරණ ගිහින් හිටියොත්..

අඩෝ උබද ඒ car එකේ කෙලගෙන ගියේ... තව පොඩ්ඩෙන් මගේ කෑලිත් ඉතුරු වෙන්නේ නැ වැදුනන්නන්. අහු උනානං අනිනවා හොද ටොක්කක්.....
මම යකෝ කෙල්ලත් එක්ක පොඩි වලියක් දාගෙන පාරට බැස්ස විතරයි.. තෝ කෙලගෙන ගියා එතනින්...
අනිත් දවසේ පරිස්සමෙන් එලවපිය....![]()

deva ganaya ayata kisima holmanak buthayek penne naha
aanith unta penunath deva ganaye ekata mokut penenne naha
u ahai ai mokakda dakke kiyala
manussa ganaye ayata thamai hodatama penenne
ewagema hodatama danenne
un tama godakma holman walata baya wenneth
raksha gana aya nam holman dakkat baya wenne naha
penawada nadda nam danne naha
et baya nallu
dakkath balai mokakda e penune kiyala

පාර හොදයි. කාපට් එක දිගටම තියනවා.
අපි ගියේ මගේ කාර් එකේ.
ආපහු එන්න හදනකොට වෙලාව රෑ 11.00 පහු උනා විතරයි..
පාර ඒ වෙනකොට හොදටම පාළුයි. වාහන වැඩිය යන එන වෙලාවකුත් නෙමෙයිනේ.
අපි ඒ පාරේ කිලෝමීටර් 6ක් විතර ආවා. එතකොට වෙලාව රෑ 11.20ට විතර ඇති.