ඇගේ මයිල් කෙලින් උනා......

Oct 15, 2015
372
62
0
අඩේ මටත් කවදාවත් පෙනිලා නෑ හොල්මනක් අාසාවටවත් දැකගන්න මමත් ඕනැතරම් ගිහින් තියනවා මලගෙවල්වල රෑට තනියම අැවිල්ලත් තියනවා කනත්තක් ලගිනුත් ගිහින් තියේ එ්ත් හොල්මනක් තියා මොන පුකක්වත් දැකලා නෑ යකෝ මමත් රාස්ස ගනයෙ වෙන්ටෑ
 

Kasun k

Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    බයෙන් භීරාන්ත වීමී. :shocked::shocked:

    ඒත් මචන් මට විතරක් ඒ හොල්මන පෙනිලා, මටත් මගේ යාළුවටත් ඒ බයංකර හඩ ඇහෙන හේතුව මොකක්ද කියලා නම් තේරෙන්නේම නෑ.... :no::no:


    Man nam me subject aka gena danne naha ban wediya. But ahala thiyena hatiyata nam Hith durwala ayata thama owa penne. Durwalai kiyanne wena mukuth nemei. Hith ekmanin gassena. :dull:

    Habai ban Widyathmakawa baluwoth owa penna widiyak naha neda ban? :confused:

     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    මොන මගුලට මේවෙලාවෙ කියෙව්වද මන්ද.... මගෙ ඇගත් කූල් උනා.... දැන් සෙවනැලි බලලත් ඉන්නෙ...
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අම්මට සිරි කිව්වලු.... අඩෝ මට නම් කුණු ගඳ ඇවිත් තියෙනව සොහොනක් ලඟින් පයින් ඇවිදගෙන ගියපු දවසක. හරියටම සොහොනෙ මායිම ඉවර වෙද්දිම ඒ ගඳ නැතුව ගියා කියහංකො. හරියටම දශමෙට ගඟ නැතුව ගියේ....
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     

    Jeewanu2

    Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මට දවසක් බඩු වැඩිවෙලා සොහොනක් ලග වැටිලා ඉදලත් තියනවා:yes: ඔය කියන සද්දෙ ඇහුණේ නෑනේ බන්:no::no: මං හිතන්නේ මම ඒ වෙලාවේ ප්‍රියම්බිකාව ගැන නෙවෙයිනේ ගෙදර යන්නේ කොහොමද කියලානේ හිතුවේ ඒ හින්දා වෙන්න ඇති.:lol::lol::lol::lol:
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,214
    31,949
    113
    අම්මට සිරි කිව්වලු.... අඩෝ මට නම් කුණු ගඳ ඇවිත් තියෙනව සොහොනක් ලඟින් පයින් ඇවිදගෙන ගියපු දවසක. හරියටම සොහොනෙ මායිම ඉවර වෙද්දිම ඒ ගඳ නැතුව ගියා කියහංකො. හරියටම දශමෙට ගඟ නැතුව ගියේ...

    පෙරේතයො ඉන්නව බන්... උන්ගෙන් කරදරයක් වෙන්නෙ නෑ හොඳට තෙරුවන් සරණ ගිහින් හිටියොත්..

    බොට පඩයක් ගිහිල්ල :lol:
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    අඩෝ උබද ඒ car එකේ කෙලගෙන ගියේ... තව පොඩ්ඩෙන් මගේ කෑලිත් ඉතුරු වෙන්නේ නැ වැදුනන්නන්. අහු උනානං අනිනවා හොද ටොක්කක්.....:growl::growl::growl:

    මම යකෝ කෙල්ලත් එක්ක පොඩි වලියක් දාගෙන පාරට බැස්ස විතරයි.. තෝ කෙලගෙන ගියා එතනින්...:P:P:P:P

    අනිත් දවසේ පරිස්සමෙන් එලවපිය.... :lol::lol::lol:

    ubla love krnne kanaththe da...:D
     

    Bathiiii

    Well-known member
  • Oct 26, 2015
    1,517
    370
    113
    deva ganaya ayata kisima holmanak buthayek penne naha
    aanith unta penunath deva ganaye ekata mokut penenne naha
    u ahai ai mokakda dakke kiyala

    manussa ganaye ayata thamai hodatama penenne
    ewagema hodatama danenne
    un tama godakma holman walata baya wenneth

    raksha gana aya nam holman dakkat baya wenne naha
    penawada nadda nam danne naha
    et baya nallu
    dakkath balai mokakda e penune kiyala

    mn mechchra kal ahla tibune raksha gane ewunta witri penne naththe kiyla..
    yntm athi..danui agata le tikak inuwe..:yes:
     

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113

    පාර හොදයි. කාපට් එක දිගටම තියනවා.
    අපි ගියේ මගේ කාර් එකේ.
    ආපහු එන්න හදනකොට වෙලාව රෑ 11.00 පහු උනා විතරයි..
    පාර ඒ වෙනකොට හොදටම පාළුයි. වාහන වැඩිය යන එන වෙලාවකුත් නෙමෙයිනේ.
    අපි ඒ පාරේ කිලෝමීටර් 6ක් විතර ආවා. එතකොට වෙලාව රෑ 11.20ට විතර ඇති.


    හොදටම පාළු කාපට් පාරක කාර් එකකින් කිලෝ මීටර් 6ක් එන්න විනාඩි 20ක් යන තොපිට හොල්මන් පෙනිලා මදි.