ඇගේ සෙනෙහසම පමනි ද?

Jul 24, 2008
1,633
33
0
ම‍ල්‍ලි‍යා‍ ගැ‍න ම‍ට‍ හ‍රි‍ම‍ ස‍තු‍ටු‍යි‍..සා‍ර්ථක ප‍ද‍ ප‍බැ‍ඳු‍ම‍ක්‍....

මේ‍ නි‍ර්‍මා‍න‍යෙ‍න්‍ ක‍ථා‍ ක‍ර‍න‍ අ‍න්‍ත‍ර්‍ග‍ත‍ය‍ අ‍පේ‍ ස‍මා‍ජයේ‍ 85-90% ක්‍ අ‍ත්‍ වි‍ඳි‍න පො‍දු‍ එ‍හෙ‍ත්‍ පු‍ළු‍ල්‍ ප‍රා‍ස‍ය‍ක‍ දි‍වෙ‍න‍ සං‍කී‍ර්ණ තේ‍මා‍ව‍ක්‍..

එ‍ය‍ම‍ ඔ‍බේ‍ මු‍ල්‍ දො‍ර‍ට‍ වැ‍ඩු‍ම‍ ක‍ර‍ ග‍න්න‍ට ත‍ර‍ම්‍ ඔ‍බ‍ නි‍ර්භය‍ වී‍ම ඔ‍බ‍ තු‍ල‍ නි‍ර්‍මා‍නක‍ර‍න‍ය‍ට‍ ඇ‍ති‍ ප‍හ‍න්‍ සි‍තු‍වි‍ල්‍ල හා‍ බ‍ල‍ව‍ත්‍ කැ‍මැ‍ත්‍ත මො‍න‍ව‍ට‍ වි‍ද‍හා‍ ද‍ක්වන‍වා‍ට හො‍ඳම සා‍ක්‍ෂි‍ය‍යි‍...

අ‍ඩු‍ව‍ක්ව පැ‍ව‍ති‍ ත‍රු‍න‍ නි‍ර්‍මා‍න‍ක‍රු‍ව‍න්ගේ‍ ක්‍රි‍යා‍කා‍රී‍ ස‍හභා‍ගි‍ත්‍ව‍යට ව‍ට‍ වැ‍ස්‍සක්‍ මෙ‍න්‍ ත‍ව‍ත්‍ ත‍රු‍න‍ නි‍ර්මා‍නක‍රු‍වෙ‍ක්‍ අ‍පේ‍ මේ‍ තී‍ර‍ය‍ට‍ ප්‍ර‍වි‍ස්‍ඨය‍ අ‍ර‍න්‍...

මේ‍ක‍ ඉ‍තා‍ම‍ හො‍ඳ සු‍බ‍ ල‍කු‍ණක්‍ වි‍දි‍හ‍ටයි‍ මං‍ ද‍කි‍න්නෙ‍.. මො‍ක‍ද‍ අ‍පි‍ට‍ පැ‍හැ‍දි‍ලි‍ දැ‍ක්‍ම‍ක්‍ ති‍යෙ‍න‍වා‍ හෙ‍ට‍ ද‍ව‍සේ‍ අ‍නා‍ග‍ත‍ය‍ බා‍ර ග‍න්නෙ‍ හා‍ බා‍ර‍ වෙන්නෙ‍ කා‍ට‍ද‍ කි‍ය‍ල‍ හැ‍ඟෙ‍නකො‍ට‍....

ම‍ල්‍ලි‍ට දි‍ගු‍ ග‍ම‍න‍ක‍ට‍ ම‍ගෙ‍න්‍ සු‍බ‍ පැ‍තු‍ම්‍!!

awankawa kiyanwanam ayya man mey wadeta daksha na.. aith ayya kiyapu wachanayata garu kirimak vidihata thamai mey kaviya behi uney.. mey nirmaney watina kama api hamogema...
(ayya meka lesei na thawa godak adu padu godak dewal thiyenawa hada ganna..meka post karanna gihama thamai eka therune)

ayyatath digu gamanatka suba patum!!
 
Jul 24, 2008
1,633
33
0
Asoka ayyia.... lassani eeth samahara wachana poddak penawa madi.... aadaraya uththreetharai..... mama oyata suba pathanawa ayyie.... nawattanna nam epa digatama liyanna.... harida... subama suba gamanak oyata

godak stutui dulhari.. mata oyalata tharm nirmana kusalatawak na... man uthsaha karannam elaga nirmaneyata meeta wada sadaranayk ista karanna.. palaweni eka hinda godak adupadu thiyenawa..mey para poddak samawa denna....:)
 

ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
awankawa kiyanwanam ayya man mey wadeta daksha na.. aith ayya kiyapu wachanayata garu kirimak vidihata thamai mey kaviya behi uney.. mey nirmaney watina kama api hamogema...
(ayya meka lesei na thawa godak adu padu godak dewal thiyenawa hada ganna..meka post karanna gihama thamai eka therune)

ayyatath digu gamanatka suba patum!!

දැන් මල්ලි ඒ මාවතට අවතීර්ණ වී අවසන්..

මල්ලි කල යුත්තේ මාවතේ ආ මග පෙර හුරුවන් සිහියට හා කල්පනාවට ගනිමින් කිසිදු හැරී බැලීමක් නොකොට මාවතේ ඉදිරියම බලා පිය නගන්නේ කෙසේද යන්නට අරුතක් සැපයීමයි...

මල්ලිට ජය!!
 

Doly

Member
Aug 12, 2008
15,668
100
0
Kandy
Godak Dukai Aiye. mokada oyage palaweni nirmanaya oyage Nangata penne nathi eka :(
ai me? i cant view this aiye...

plz idit it again
 
Jul 24, 2008
1,633
33
0
Godak Dukai Aiye. mokada oyage palaweni nirmanaya oyage Nangata penne nathi eka :(
ai me? i cant view this aiye...

plz idit it again

sinhala fonts wada karanney na.. magey programme ekka.. ekai uney.. sorry nanaga.. oyalawa dakketh na.. udawak wath ganna..