aiyi bung USDTදැන් විපක්ෂ උන් කරන්නේ තව බංකොලොත් වෙන එක ඉක්මන් කරවන එක....මිනිස්සු panic කරවලා තව බය කරවලා LKR USD cpnvert කරන තැනට ගෙන එක...එකෙන් වෙන්න කඩා වැටෙන එක ඉක්මන් වෙන එක...
නියම කාලකන්නි රැලක් ලංකාවේ ඉන්නේ...උන්ට ඕන බලේ විතරයි...දැන් උන් හිතන්නේ උන් ආවම සේරම හරි කියලා..

ප්‍රදාන පක්ශවලටම දීපන් බන් දිගටම. තවත් ලැජ්ජ නෑ
mona pakksha vipakshaye hitiya oya tika thama ... pakasha vipaksha serama ekathu ratama huran kanava.....දැන් විපක්ෂ උන් කරන්නේ තව බංකොලොත් වෙන එක ඉක්මන් කරවන එක....මිනිස්සු panic කරවලා තව බය කරවලා LKR USD convert කරන තැනට ගෙන එක...එකෙන් වෙන්න කඩා වැටෙන එක ඉක්මන් වෙන එක...
නියම කාලකන්නි රැලක් ලංකාවේ ඉන්නේ...උන්ට ඕන බලේ විතරයි...දැන් උන් හිතන්නේ උන් ආවම සේරම හරි කියලා..
ලන්කාවට කෙලවුනේ කරුනු 3 නිසා
1) ලන්කාවෙ මිනිස්සුන්ට රටේ ආර්තිකයට නොගැලපෙන තරන් සහන දීල තියෙනව හැම ආන්ඩුවකින්ම වගේ (2002-2004 රනිල්ගෙ ආන්ඩුව විතරයි රජයේ රැකියා කප්පාදු කරල, පැන්ශන් කපල සහන නොදුන්නෙ ) අපි ණය ගන්න බන්ගලිදේශය,ඉන්දියාවෙ මිනිස්සුන්ගෙ ජීවන තත්වය ලන්කාවට වඩා ගොඩක් අඩුයි ඒත් බන්ගලිදේශයේ විතරක් විදේශ සන්චිත ඩොලර් බිලියන 45.
2) අපේ රට කෙටිකාලීන ආදායමක් නැති ප්‍රොජෙක්ට්ස් වලට සල්ලි නයට අරන් තියෙනව. (නෙලුම් කුලුන,නෙලුම් පොකුන,සූරිය වැව ක්‍රීඩාන්ගනය,මත්තල ගුවන්තොටුපල,හම්බන්තොට සිනමා ගම්මානය,රටේ හැම තැනම කාපට් පාරවල්...etc)
3) පක්ශ/විපක්ශ මෝඩ,ආත්මාර්තකාමී දේශපාලකයො
I think what you missed it is that both points 1 and 2 were not done for the country but for the politicians to steal money. So I think point 3 covers everything.ලන්කාවට කෙලවුනේ කරුනු 3 නිසා