Engine Room වගේ රස්නෙ තැන් වල නිතර ඉන්න අයට ඕක හැදෙනවා. සිංහල බේත් තියෙනවා.මොකක්ද මචන් ඇග දියවෙනෙවා කියන ලෙඩේ අපේ නෑදෑ කෙනෙක් කිව්වෙ උන්ගේ පුතෙක් ට හැදිලා ලු අවු 35 ක් ව්තර මූ නැවක වැඩ කරලා තියෙන්නේ .ඩොක්ටර් කියලා බේරගන්න බෑ කියල .මූ නැවේ වැඩ කරපු නිසාලු.negombo වල ඉන්නෙ නේ.
අම්මෝ බන් මෙවෙගේ එකක් වුනොත් එවර්‍යිනේ ජීවිතේ පවු![]()