ඇග පත තියන උන්ගෙන් අහන්නේ..

Chickenkottu

Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    උඔලගේ ඇග හැදුවට පස්සේ හදන්න කලින්ට වඩා කෑලී එහෙම සෙට් වුනාද? නැත්තම් ඉස්සර වගේමද? කලින්ට වඩා පොඩි හරි attraction එකක් ආවද? මටනම් පොඩ්ඩක් දැන් එහෙම ලයින් එකක් තියනවා වගේ.. ලොකුවට හැදුනේ නෑ ඇගේ fat එක අඩු වුනා බඩ ගොඩක් දුරට අඩු කරගත්තා.. මොකක් හෝ වෙනසක් වෙලා තියනවා වගේ.. මසල් නම් බිල්ඩ් වෙලා නෑ ඉතින්.. ඒත් දැන් පොඩ්ඩක් ලයින් වෙන සීන් එකක් තියෙන්නෙ.. මොකක් හරි හෝමෝන් එකක් ඇගෙන් යන්වද මන්දා.. උස මදි
    එක තමා ඉතින් අවුල.. 😂 5 7 ඉතින්...
     
    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    Hormones active wadi wela pheromones wadiyen generate wenawa athi. Pheromones walata opposite sex aya attract wenawa
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,218
    67,595
    113
    mokakda
    Hethuwa parana photo ekakui aluth ekakui tibbama wenasak penne na ban ehema
    Genuge iva wediy.energy levels detect karanawa.money,wena kello innawada ewa unta smell wenawa.sperm count owa okoma automatically detect wenawa
     
    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,300
    113
    Narcissistic Sociopath Manipulator
    මටනං ගොඩක් සෙට් වුණේ වයිඩ් ශෝල්ඩර්ස්/ කොන්ඩේ/ මුණේ ලෝ ෆැට්/ උස නිසා. මම 6 2 ට ටිකක් වැඩි. හරියටම කියනවා නං Richard Ramirez වගේ. හැබැයි එච්චර හොඳ Maxilla/ Cheekbones නං නැහැ. ඇගේ මස් කළදක් නැහැ මගේ ඒ වුණාට A/L කෙල්ලෝ ලයින් වෙනවා. වයසින් වැඩි ඒවා නං ස්ටේබල් වෙන්න බලන නිසා ලුක් එක බලනවා අඩුයි ස්ටේටස් තමා. ඉටිකිරි සුද්දියො එහෙම මට ගේමක් නැතුව සෙට් වෙනවා. කොහෙද ඉතිං පෙර කරුමෙකට Drugs ඔක්කොටොම වඩා ලොකු වුනානෙ.
     
    • Like
    Reactions: kavindu84

    Chicken Kottu

    Well-known member
  • Nov 9, 2022
    421
    473
    63
    උඔලගේ ඇග හැදුවට පස්සේ හදන්න කලින්ට වඩා කෑලී එහෙම සෙට් වුනාද? නැත්තම් ඉස්සර වගේමද? කලින්ට වඩා පොඩි හරි attraction එකක් ආවද? මටනම් පොඩ්ඩක් දැන් එහෙම ලයින් එකක් තියනවා වගේ.. ලොකුවට හැදුනේ නෑ ඇගේ fat එක අඩු වුනා බඩ ගොඩක් දුරට අඩු කරගත්තා.. මොකක් හෝ වෙනසක් වෙලා තියනවා වගේ.. මසල් නම් බිල්ඩ් වෙලා නෑ ඉතින්.. ඒත් දැන් පොඩ්ඩක් ලයින් වෙන සීන් එකක් තියෙන්නෙ.. මොකක් හරි හෝමෝන් එකක් ඇගෙන් යන්වද මන්දා.. උස මදි
    එක තමා ඉතින් අවුල.. 😂 5 7 ඉතින්...
    උඔලගේ ඇග හැදුවට පස්සේ හදන්න කලින්ට වඩා කෑලී එහෙම සෙට් වුනාද? නැත්තම් ඉස්සර වගේමද? කලින්ට වඩා පොඩි හරි attraction එකක් ආවද? මටනම් පොඩ්ඩක් දැන් එහෙම ලයින් එකක් තියනවා වගේ.. ලොකුවට හැදුනේ නෑ ඇගේ fat එක අඩු වුනා බඩ ගොඩක් දුරට අඩු කරගත්තා.. මොකක් හෝ වෙනසක් වෙලා තියනවා වගේ.. මසල් නම් බිල්ඩ් වෙලා නෑ ඉතින්.. ඒත් දැන් පොඩ්ඩක් ලයින් වෙන සීන් එකක් තියෙන්නෙ.. මොකක් හරි හෝමෝන් එකක් ඇගෙන් යන්වද මන්දා.. උස මදි
    එක තමා ඉතින් අවුල.. 😂 5 7 ඉතින්...
    ලයින් වෙනවා කියන්නේ මොන වගේද? උඹ දිහා බලනවා වගේ එකක්ද? නැත්තන් උඹ ලයින් කරාම ලයින් වෙනවා වගේ එකක්ද? නැත්තන් උඹෙන් ඇවිල්ල උන් අහනවද?
     
    ThadiPollenCepaDenawa

    Well-known member
  • Apr 11, 2025
    2,821
    5,080
    113
    පයියාගල
    කෙල්ලොද කොල්ලොද?
    ජිම් ගියාම ගොඩක් උන් කොල්ලො ගහන්න පුරුදු වෙනව
    ඕවගෙ ඉන්ස්ටක්ටර්ලත් දාර ලොල්ලො
    මගෙ යාලුවෙක් ජිම් එකට ගිහින් කෙන්ඩ පෙරලුණම කකුල මසාජ් කරන්න කියල රෙස්ට් රූම් එක්කරගෙන ගිහින්
    ගියාට පස්සෙ අරූ පුක මිරිකනවලු
    ඔතන නෙවේ කකුල රිදෙන්නෙ කීවම අරු එකපාරම කලිසම ඇදල කකුල්දෙක ලගටම
    අපෙ එකා එවෙලේම කලිසමත් උස්සගෙන බැග් එකත් අරන් නොන්ඩි ගගහ ජිම් එකෙන් දුවල
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    Hormones active wadi wela pheromones wadiyen generate wenawa athi. Pheromones walata opposite sex aya attract wenawa
    Ewa nam terenne na ban mata eth mokak hari wenasak wela wage
    Genuge iva wediy.energy levels detect karanawa.money,wena kello innawada ewa unta smell wenawa.sperm count owa okoma automatically detect wenawa
    wena kello innawanam tawa un daganna lesi neda
    මටනං ගොඩක් සෙට් වුණේ වයිඩ් ශෝල්ඩර්ස්/ කොන්ඩේ/ මුණේ ලෝ ෆැට්/ උස නිසා. මම 6 2 ට ටිකක් වැඩි. හරියටම කියනවා නං Richard Ramirez වගේ. හැබැයි එච්චර හොඳ Maxilla/ Cheekbones නං නැහැ. ඇගේ මස් කළදක් නැහැ මගේ ඒ වුණාට A/L කෙල්ලෝ ලයින් වෙනවා. වයසින් වැඩි ඒවා නං ස්ටේබල් වෙන්න බලන නිසා ලුක් එක බලනවා අඩුයි ස්ටේටස් තමා. ඉටිකිරි සුද්දියො එහෙම මට ගේමක් නැතුව සෙට් වෙනවා. කොහෙද ඉතිං පෙර කරුමෙකට Drugs ඔක්කොටොම වඩා ලොකු වුනානෙ.
    ammo
    ලයින් වෙනවා කියන්නේ මොන වගේද? උඹ දිහා බලනවා වගේ එකක්ද? නැත්තන් උඹ ලයින් කරාම ලයින් වෙනවා වගේ එකක්ද? නැත්තන් උඹෙන් ඇවිල්ල උන් අහනවද?
    Oya okkoma. Mata talking wadiya ba eth kohe hari giyaama ehema balanawa kiyalanam
    Therenawa. Awilla ahalanam na..
    Lol
    කෙල්ලොද කොල්ලොද?
    ජිම් ගියාම ගොඩක් උන් කොල්ලො ගහන්න පුරුදු වෙනව
    ඕවගෙ ඉන්ස්ටක්ටර්ලත් දාර ලොල්ලො
    මගෙ යාලුවෙක් ජිම් එකට ගිහින් කෙන්ඩ පෙරලුණම කකුල මසාජ් කරන්න කියල රෙස්ට් රූම් එක්කරගෙන ගිහින්
    ගියාට පස්සෙ අරූ පුක මිරිකනවලු
    ඔතන නෙවේ කකුල රිදෙන්නෙ කීවම අරු එකපාරම කලිසම ඇදල කකුල්දෙක ලගටම
    අපෙ එකා එවෙලේම කලිසමත් උස්සගෙන බැග් එකත් අරන් නොන්ඩි ගගහ ජිම් එකෙන් දුවල
    umba kiyana ewanam 100% atte ban 😂
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,866
    17,918

    මේක ඇත්ත. මම අඳුරන එකෙක්ට ඔලුව රිදෙනවා කිව්වම පුකේ හිලට ඇඟිල්ල දාල instructor. මේ මොකෝ කියල ඇහුවම ඌ කියනවලු ඔලුවට යන ස්නායුවක් පුකේ තියෙනව කියල
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    මේක ඇත්ත. මම අඳුරන එකෙක්ට ඔලුව රිදෙනවා කිව්වම පුකේ හිලට ඇඟිල්ල දාල instructor. මේ මොකෝ කියල ඇහුවම ඌ කියනවලු ඔලුවට යන ස්නායුවක් පුකේ තියෙනව කියල
    Lol 😂😂
     
    • Haha
    Reactions: Nidarshana_k

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,824
    39,788
    113
    Homagama
    ඔය ඔක්කොම තියන ඒවා කරපං.
    අවසානේ ⁣තේරෙයි
    කෙළින් කතා කරන්න හිතේ හයිය ගටයි, බය නැති කමයි වැදගත් කියලා.
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,604
    113
    ඔය ඔක්කොම තියන ඒවා කරපං.
    අවසානේ ⁣තේරෙයි
    කෙළින් කතා කරන්න හිතේ හයිය ගටයි, බය නැති කමයි වැදගත් කියලා.

    සිරාවටම උයන්න බැරිනම් ඉබ්බ තුනපහ පිටේ බැඳගෙන ගෙදෙට්ට ආවත් වැඩක් නෑ මාමි :sorry:
     
    • Love
    Reactions: emoji diaries

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,866
    17,918
    113
    ඔය ඔක්කොම තියන ඒවා කරපං.
    අවසානේ ⁣තේරෙයි
    කෙළින් කතා කරන්න හිතේ හයිය ගටයි, බය නැති කමයි වැදගත් කියලා.
    බඩාලගේ සිත නිවන කතා