ඇග සුරතල් මුන කචල්😢😢😥

ky_man

Junior member
  • Aug 6, 2018
    116
    6
    18
    විම්, සන්ලයිට් කුඩු වගෙ එව ගලා මුන ගු කරගත්ත බන්

    kauda ban owa mune ganne??????????? :angry::angry::angry:
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,207
    67,565
    113
    Ubawa ara dala giya kella bada mahatha patta kalu ekekwa bedala athi.sure ekata
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    "විම්, සන්ලයිට් කුඩු ගෑවා" :eek:

    ආතල් දෙන එකේ ඉවරයක් නෑ බන්. එළකිරි එකේ එවුනුත් දැන් ආණ්ඩුවේ එවුන් වගේ වෙලා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ආතල් දෙන එකේ ඉවරයක් නෑ බන්. එළකිරි එකේ එවුනුත් දැන් ආණ්ඩුවේ එවුන් වගේ වෙලා.
    මුන් හොඳට කතාව ලියාගෙන ඇවිත් මේ වගේ ගොන් කතාවක් මැදට ඔබල වැඩේ කනවනේ :no:
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මුන් හොඳට කතාව ලියාගෙන ඇවිත් මේ වගේ ගොන් කතාවක් මැදට ඔබල වැඩේ කනවනේ :no:

    9 වසරේදී කෑල්ල ටෝක් කරලා තියෙන්නේ. කැල්ල ජම්බු ගහෙන් වැටෙන්නත් කලින්. :rofl:
     
    Masterchief117

    Junior member
  • Aug 27, 2018
    31
    0
    6
    ⁣එ කාලෙ ගොන් කමට බන්. මුනෙ ගාන සබන් වෙනුවට එවා ගාලා මුන හෙදුවෙ.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    මචන්ලා මන් පොඞිකාලෙ පට්ට ලස්සනයි, සුදුයි.
    ⁣6 වසරෙ ඉදන් ලොකු ඉස්කොලෙකටත් ගියා. grade 6 වල ඉදන්ම sports කලා. ඔහොම යද්දි grade 9 වල ඉදන් වගෙ ඇගෙයි මුනෙයි පාටවල් වල පැහැදිලි වෙනසක් තිබුනා. 9 වසරෙ අග හරියෙදි පට්ට කැල්ලකුත් ⁣ටොක්කලා එකිත් කැමැත්තෙන් වගෙ හිටියා. ටික කාලයක් ආස්රය කරලා මන් මෙකිට කැමතියි කිවුවා. එකි කියපි මන් ඹයාව යාලුවෙක් විදියට ආස්රය කලෙ මන් යාලුවෙන කොල්ල එකි වගෙම සුදු වෙන්න ඔනෙ කියලා. එ කාලෙ වැඩිය තෙරුමක් නැනෙ මට ඹකට හෙනටම අවුල් ගියා. මන් sport කරන එක නැවැත්තුව. ගෙදරිනුත් කිය කිය හිටියෙ next year o/l නිසා sport නවත් තන්න කියලා එක හින්දා අවුලක් නැ. පස්සෙ මන් ⁣ඇගෙ පාටටම මුනටත් අරගන්න කියලා විම්, සන්ලයිට් කුඩු වගෙ එව ගලා මුන ගු කරගත්ත බන් මුන පිච්චිලා වගෙ වුනා ගෙදරට කිවුව මුන ටිකක් කලුවෙලා නෙද කියලා. ගෙදරින් කිවුව a/l කාලෙ එනකොට ඔවා අරිගිහින් එයි කියලා. දැන් a/l කරලා camps යන්න ඉන්නෙ. 5´8 උසයි
    ඇගත් තියෙනවා ගානට six pack එහෙම.
    කිවුව වගෙම මුනෙ සමහර තැන් හරිගියා. එත් කම්බුල් වල හරිගියෙ නැ. Photo එකක් ගහන්නත් බැ මුන ලස්සනට තියෙනව පාටත් තියෙනව එත් කම්බුල් 2 හරිය ග්න දෙයක් නැ බන්. කලු එකෙක්ගෙ කම්බුල් දෙකක් මුනට සෙට් කරල වගෙ. හෙන කලකිරිමෙන් බන් ඉන්නෙ. එක හරිගස්ස ගන්න මොකක් හරි බෙතක්, ක්‍රිම් එකක් ගැන දන්නවනම් කියහල්ලකො. ගෙදරට කිවුවම අහනවා උබ මොනව කරලද මුනට ඔම වුනෙ කියලා. කොමද කටක් ඇරල කියන්නෙ.😥😥😥
    Kesel Leli valin face eka athullala, after 10 Minutes , wash karala danna.
     
    ll-MegaMind-ll

    Well-known member
  • May 13, 2011
    4,531
    699
    113
    Dharmayaiobai.org
    200ml-harpic-toilet-cleaner-500x500.jpg
     
    Thakshila90

    Member
    Sep 28, 2018
    97
    6
    0
    පස්සෙ මන් ⁣ඇගෙ පාටටම මුනටත් අරගන්න කියලා විම්, සන්ලයිට් කුඩු වගෙ එව ගලා මුන ගු කරගත්ත බන්

    :lol: kaage daruwwkda huththoo tho
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,134
    113
    "විම්, සන්ලයිට් කුඩු ගෑවා" :eek:

    කාගෙ දරුවෙක්ද බන් මූ කිවුවත් වගේ seriously WTF monawada yako me mun karanne ?? හාපික් ගාලාද පුක සේදුවේ :dull:
     
    ManjuT

    Well-known member
  • Mar 22, 2016
    1,205
    343
    83
    කම්මුල් වල bleaching powder ගාල බලන්න. රෙදි වල නම් පැල්ලම් යනවා ඒවට.:P:P
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මචන්ලා මන් පොඞිකාලෙ පට්ට ලස්සනයි, සුදුයි.
    ⁣6 වසරෙ ඉදන් ලොකු ඉස්කොලෙකටත් ගියා. grade 6 වල ඉදන්ම sports කලා. ඔහොම යද්දි grade 9 වල ඉදන් වගෙ ඇගෙයි මුනෙයි පාටවල් වල පැහැදිලි වෙනසක් තිබුනා. 9 වසරෙ අග හරියෙදි පට්ට කැල්ලකුත් ⁣ටොක්කලා එකිත් කැමැත්තෙන් වගෙ හිටියා. ටික කාලයක් ආස්රය කරලා මන් මෙකිට කැමතියි කිවුවා. එකි කියපි මන් ඹයාව යාලුවෙක් විදියට ආස්රය කලෙ මන් යාලුවෙන කොල්ල එකි වගෙම සුදු වෙන්න ඔනෙ කියලා. එ කාලෙ වැඩිය තෙරුමක් නැනෙ මට ඹකට හෙනටම අවුල් ගියා. මන් sport කරන එක නැවැත්තුව. ගෙදරිනුත් කිය කිය හිටියෙ next year o/l නිසා sport නවත් තන්න කියලා එක හින්දා අවුලක් නැ. පස්සෙ මන් ⁣ඇගෙ පාටටම මුනටත් අරගන්න කියලා විම්, සන්ලයිට් කුඩු වගෙ එව ගලා මුන ගු කරගත්ත බන් මුන පිච්චිලා වගෙ වුනා ගෙදරට කිවුව මුන ටිකක් කලුවෙලා නෙද කියලා. ගෙදරින් කිවුව a/l කාලෙ එනකොට ඔවා අරිගිහින් එයි කියලා. දැන් a/l කරලා camps යන්න ඉන්නෙ. 5´8 උසයි
    ඇගත් තියෙනවා ගානට six pack එහෙම.
    කිවුව වගෙම මුනෙ සමහර තැන් හරිගියා. එත් කම්බුල් වල හරිගියෙ නැ. Photo එකක් ගහන්නත් බැ මුන ලස්සනට තියෙනව පාටත් තියෙනව එත් කම්බුල් 2 හරිය ග්න දෙයක් නැ බන්. කලු එකෙක්ගෙ කම්බුල් දෙකක් මුනට සෙට් කරල වගෙ. හෙන කලකිරිමෙන් බන් ඉන්නෙ. එක හරිගස්ස ගන්න මොකක් හරි බෙතක්, ක්‍රිම් එකක් ගැන දන්නවනම් කියහල්ලකො. ගෙදරට කිවුවම අහනවා උබ මොනව කරලද මුනට ඔම වුනෙ කියලා. කොමද කටක් ඇරල කියන්නෙ.😥😥😥

    හාපික් ටිකක් දාලා බලපන් පැල්ලම් ටික යයිද කියලා
     
    Masterchief117

    Junior member
  • Aug 27, 2018
    31
    0
    6
    ආතල් එකට ගන්න එපා රෙද්ද.දැනටමත් යාලුවො කියනව උබ නහයටයි, නලලටයි, බෙල්ලටයි විතරක් ෆේශල් 1kak ඩැම්මද කියලා. Thai rose ලංකාවෙ එක හොදද