"විම්, සන්ලයිට් කුඩු ගෑවා"![]()
මුන් හොඳට කතාව ලියාගෙන ඇවිත් මේ වගේ ගොන් කතාවක් මැදට ඔබල වැඩේ කනවනේආතල් දෙන එකේ ඉවරයක් නෑ බන්. එළකිරි එකේ එවුනුත් දැන් ආණ්ඩුවේ එවුන් වගේ වෙලා.
මුන් හොඳට කතාව ලියාගෙන ඇවිත් මේ වගේ ගොන් කතාවක් මැදට ඔබල වැඩේ කනවනේ![]()

Kesel Leli valin face eka athullala, after 10 Minutes , wash karala danna.මචන්ලා මන් පොඞිකාලෙ පට්ට ලස්සනයි, සුදුයි.
6 වසරෙ ඉදන් ලොකු ඉස්කොලෙකටත් ගියා. grade 6 වල ඉදන්ම sports කලා. ඔහොම යද්දි grade 9 වල ඉදන් වගෙ ඇගෙයි මුනෙයි පාටවල් වල පැහැදිලි වෙනසක් තිබුනා. 9 වසරෙ අග හරියෙදි පට්ට කැල්ලකුත් ටොක්කලා එකිත් කැමැත්තෙන් වගෙ හිටියා. ටික කාලයක් ආස්රය කරලා මන් මෙකිට කැමතියි කිවුවා. එකි කියපි මන් ඹයාව යාලුවෙක් විදියට ආස්රය කලෙ මන් යාලුවෙන කොල්ල එකි වගෙම සුදු වෙන්න ඔනෙ කියලා. එ කාලෙ වැඩිය තෙරුමක් නැනෙ මට ඹකට හෙනටම අවුල් ගියා. මන් sport කරන එක නැවැත්තුව. ගෙදරිනුත් කිය කිය හිටියෙ next year o/l නිසා sport නවත් තන්න කියලා එක හින්දා අවුලක් නැ. පස්සෙ මන් ඇගෙ පාටටම මුනටත් අරගන්න කියලා විම්, සන්ලයිට් කුඩු වගෙ එව ගලා මුන ගු කරගත්ත බන් මුන පිච්චිලා වගෙ වුනා ගෙදරට කිවුව මුන ටිකක් කලුවෙලා නෙද කියලා. ගෙදරින් කිවුව a/l කාලෙ එනකොට ඔවා අරිගිහින් එයි කියලා. දැන් a/l කරලා camps යන්න ඉන්නෙ. 5´8 උසයි
ඇගත් තියෙනවා ගානට six pack එහෙම.
කිවුව වගෙම මුනෙ සමහර තැන් හරිගියා. එත් කම්බුල් වල හරිගියෙ නැ. Photo එකක් ගහන්නත් බැ මුන ලස්සනට තියෙනව පාටත් තියෙනව එත් කම්බුල් 2 හරිය ග්න දෙයක් නැ බන්. කලු එකෙක්ගෙ කම්බුල් දෙකක් මුනට සෙට් කරල වගෙ. හෙන කලකිරිමෙන් බන් ඉන්නෙ. එක හරිගස්ස ගන්න මොකක් හරි බෙතක්, ක්‍රිම් එකක් ගැන දන්නවනම් කියහල්ලකො. ගෙදරට කිවුවම අහනවා උබ මොනව කරලද මුනට ඔම වුනෙ කියලා. කොමද කටක් ඇරල කියන්නෙ.![]()
Ubawa ara dala giya kella bada mahatha patta kalu ekekwa bedala athi.sure ekata

පස්සෙ මන් ඇගෙ පාටටම මුනටත් අරගන්න කියලා විම්, සන්ලයිට් කුඩු වගෙ එව ගලා මුන ගු කරගත්ත බන්
kaage daruwwkda huththoo tho"විම්, සන්ලයිට් කුඩු ගෑවා"![]()

9 වසරේදී කෑල්ල ටෝක් කරලා තියෙන්නේ. කැල්ල ජම්බු ගහෙන් වැටෙන්නත් කලින්.![]()
මචන්ලා මන් පොඞිකාලෙ පට්ට ලස්සනයි, සුදුයි.